..:::ආදරණිය තාරුණ්‍ය :::..
ඔන් අද මම හැමොටම ලස්සන කතාවක් කියන්නයි යන්නෙ
මේකත් මේ අපේ ජිවිතේ එක්තරා කලෙකදී හැමෝටම ලැබෙන සුන්දරම වසර කීහිපයක් ගෙන කියවෙන කතාවක් වේයි
මෙහි ඇති සමහර චරිත සත්‍ය වන අතර මෙය හුදෙක් කතාවක් උදසා භාවිත කරන බැවින් ඔවුනට අපහස වන අයුරෙන් කටයුතු නොකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

ට්‍රින්ග්..ට්‍රින්ග්..ට්‍රින්ග්...
තවත් සදුදා දිනක ආරම්බයක්,.."පුතේ,ඉක්මනට නැගිටින්න,5.30 වෙලාව...අද පන්ති යන්නේ නැද්ද???"
හැමදාම වගේ අදත් අම්ම උදේම මාව ඇහෙරවන්නේ මට එයට ඕනවට පන්ති යවන්නයි...
"අනේ අම්මේ,අදනම් යන්නත් බැ වගේ,,හරි සිතලයි අනේ,,"
"එහෙම කියල කොහොමද ළමයෝ තව මාස කීයද විබාගෙට තියෙන්නේ? ඔහොම ගියොත් මේ සැරෙත් ගමටම ලයිට් දෙන්න පුළුවන් ගියසෙරේ වගේම..මතකයි නේද????"
"අනේ මගේ සුදු අම්මනේ,..මේ සැරේ මම හොදට විභාගේ පාස් වෙනවා..."
එහෙම බටර් පාරක් ගාගෙන ඇදෙන් පැන්නේ 6.30 වෙන්න කලින් ගම්පහට යාගන්න හිතාගෙන ...
අදත් පරක්කු වෙයි වගේ,, බස් එක ගානට සෙට් උන නම් ගොඩ තමි කියල හිතාගෙන පාරට එන ගමන් හර්ෂයට කෝල් එකක් දුන්නේ පුරුද්දට වගේ,,
"මචෝ, කොහෙද ඉන්නේ?,මම දැනුයි එන්නේ බන්,අදත් ක්ලාස් එකට යන්න පරක්කු වෙයි නේද?",,,"නැ බන් මමත් දැනුයි එන්නේ, තව වෙලා තියනවා,,,"
"එල එහෙනම් සෙට් වෙමු,, තිබ්බ,,,"
උදේ පාන්දර නුවර පාරේ තියන කලබලේ වැඩි කමට පාර පනින්නත් විනාඩි 5ක් විතර යයි , මම මටම කියාගත්තේ නුවර පැත්තට යන වාහන පෝලිම දිහා බලාගෙන ඉදල,
ටක් ගාල පාර පැනගත්ත ගමන් ආපු D .S . බස් එක හෝල්ට් එකේ නතර කලේ "කොලබ විතරයි,කොලබ විතරයි,"කියා කියා..
කොන්දට ඕන දෙයක් කරගන්න කියල මමත් ෆුට් බෝඩ් එකෙන්මේ එල්ලුනේ යක්කලදී බෙහෙගන්න ලේසියට,
ටික වෙලාවකින් යක්කලට ආපු බස් එකෙන් බහෙලම සල්ලි දුන්නේ කොන්දොස්තර ඓයව හොයාගෙන ගිහිල්ල..
ගම්පහින් බස් එකෙන් බහිනකොට වෙලාව හරියටම 6.20 යි ,,කොල්ලෝ සෙට් එකම බලාගෙන ඇති මම එනකන්..
දුෂ්‍යන්ත මහබදුගේ, ලංකාවේ නමගිය ගණන් කාරයෙක්,...අපේ සෙට් එකේ හැමෝම යන්නේ පොර ගාවට තමයි,,
මම,හර්ෂයා,තරිදු,ගිරියා තමයි අපේ සෙට් එක,,,
මම යනකොට කට්ටියම ගෙටේ එක ගව,,"මොකෝ බන්,උබ පරක්කු,,???"හැමදාම වගේ එකම දේ ඇහුවේ තරිදුව,, "හේතුව රෑ වෙලා කියන්නම්,,දෙන යමන්,,"
"සර් තම එවිත් නේ වගේ,,"සුදු පාට ජීප් එක පෙන්න නැති නිසා ගිරිය කිඋවේ දුකෙන් වගේ.."මොකෝ බන්,සර් නෙටුව උබට පාළුද?"කින්ඩියට වගේ මම කියද්දීම 1885 ප්‍රාඩෝ එක ක්ලාස් එක පෙත්තට හැරෙව .
"යමන් යමන්,අන්න එනවා"මම කිඋවේ කට්ටියව ඉක්මන් කරවන්න..
"ළමයි , good morning .. ගන්න බලන්න බබාලගේ පොත් ටික..ගිය සතියේ දාපු ගමන්, හෙමිහිට ගන්න, නැත්තම් මෙතන නයි පොලොඟු එලියට එයි,,"
හැමදාම වගේ උදේම පොඩි විහිළුවක් කරලා ගානක් හදන එක අපි හැමෝටම පුරුද්දක් වෙලා තිබුන...
"අද අපේ පාඩම තමයි බෝ අංකනය,,අද මම බෝ දන්නේ නැති ටිකකුත් ඔයාලට කියල දෙනවා..,,,,ඔය පිටිපස්සේ නිදන් ඉන්න බබාව කුරුහරි ඇහැරවන්න"
සර් එහෙම කියද්දී හෙමෝම අපේ පොල්ලිම දිහා තමයි බැලුවේ,, තරිදුව හොදටම නිදි..නොන්ඩි කොටියි... "අඩෝ,අඩෝ,නැගිටපන් යකෝ.."හර්ෂයා තරිදුව අහරුවේ මරන්න බේරී කමට වගේ..
"මොකෝ යකෝ,"කියාගෙන තරිදුව නෙගිට්ට ගමන් පොරට තේරුණා කට්ටියටම වේදේ නොන්ඩි උන කියල,හෙමිට පොත දිග ඇරලා උ නිදාගත්තේ නෙති ගානට සිර දිහා බෙලුවේ පොර වගේ..
මයික් එකෙන්ම "මගේ පුතාට ඇදේට වඩා බංකුවේ නින්ද යනවා නේද?" සර් කියද්දී රත්නාවලියේ කෙල්ලෝ සෙට් එකම මහා හයියෙන් හිනාවක් දෙම්මේ අපිත් එක්ක තිබ්බ තරහටමයි කියල මට හිතුනේ කෙල්ලොන්ගේ මුනේ තිබ්බ සන්තෝසේ දෙකකට පස්සේ..
"10.30 වෙන්නේ ටව විනාඩි 10 ක් තියනවා.,,දෙන්නම් පට්ටම බදකිනි බන්.."තරිදුව කිඋවේ අපි හෙමොටම ඒ වෙලාවේ තිබ්බ පොදු ගැටලුව උට තදින්ම දෙනුන නිසා වෙන්නේ ඇති,,"ටව ටිකනේ බන්,,අල්ලන් ඉඩපන්කෝ.."
"එහෙනම් කට්ටිය විනාඩි ක් විතර පොඩි විවේකයක් ගම්මු නේද???"කියාගෙනම සර් ස්ටජ් එකෙන් බහෙලා ගිය..
පාරෙන් එහා පෙත්තේ තිබ්බ කඩෙන් පාන් බාග 4 ක් අරන් කාල මගේ උවමනාවට තේ එකක් ගත්තේ "උබේ ඔය තේ එකනම්"කියල තරිදුවගෙන් බැනුම් අහගේනමයි..
"යමන් යමන්, ඉක්මනට ගියානම් කෙල්ලක් ටෝක් කරන්න පුළුවන්,,"තරිදුව කිඋවේ අමතක වෙච්ච දෙයක් මතක් කරනවා වගේ,, කට්ටියම ඉක්මනට වගේ ක්ලාස් එකට ගියේ රත්නාවලී සෙට් එකට මොනවා හරි කියන්න හිතගේනමයි ,,,
"අඩෝ,අද උදේ උබට දාපු නොන්ඩියට උන්ටත් මොකක් හරි චෝරයක් සෙට් කරන්නම ඕන,,,,"ගිරිය කිඋවේ කෙල්ලෝ ටික අපි දිහා බල බල හිනා වෙන කොටයි.."හ්ම්ම්,,අනේ ඔව් බන් හොද ගේමක් දෙන්න ඕන,,දෙකනේ උදේ උන් හිනා උන හෙටි" මගේ හිතේ තිබ්බ තරහත් එක්කම මමත් කිඋව..
"ටෝක් ටෝක්... අන්න සර් එනවා..යමන් යමන්...."
මතු සම්බන්දයි!!!