..:::ආදරණිය තාරුණ්‍ය :::..

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    http://www.google.com/transliterate/sinhalese

    meken type karapan machan samanya singlishma liyahan ethakota wade goda,

    niyameta yanawa ehenam all da best keewa


    ස්තුති මචං...මමත් සිංහල ට්ය්පේ කරන්න ඉගෙන ගත්ත මේකෙන්.....අල්ල තනක් ගොඑස් ටො u(All thnk goes to you):P:P
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    Part 6
    "අනේ එහෙම එකක් නැ අක්කේ, එත් ඒ ඉස්කෝලේ එවුන් මහා එක විධිහක්,, ඔයා ධන්නවනේ ඉතින්.."
    "හ්ම්ම්,, අනේ මේ මම නොදන්නා ඔයා"අක්ක එහෙම කියාගෙන කුස්සියට ගිය..
    හර්ෂගේ කෝල් එකෙන් පස්සේ හෙට ටියුට් කරලත් තේරුමක් නැ..
    "කට්ටියම හෙට සෙට් වෙනවනේ,, අම්මගෙන් කියක් හරි කඩාගන්න ඕන උදෙටවත්. "මම මටම කියාගෙන අයෙත් ඇදට ගියේ හෙට පාටිය ගෙන හිතාගෙන..

    "පුතා,, නෙගිටින්න පරක්කු වෙන්නේ නැද්ද? "අම්ම කියනවා හීනෙන් වගේ ඇහුන,,
    වැඩියේ වෙලා ගත්තොත් ගානක් කඩාගන්න අමාරු නිසා මමත් ඉක්මනට නැගිට්ටේ මගේ හොද අම්ම කියගේනමයි
    "හා හා ඉක්මනට මුණ හෝදගෙන එන්න, මම කිරි බත් උයල තියනවා,,කාල යන්න පුළුවන්,,,"අනේ ඉතින් මම පන්ති යනවා කියල හිතාගෙන එයා මහන්සි වෙන එක ගැන මට දුක හිතුනත් "හැමදාම නැනේ" කියල හිතාගෙන මමත් ඉක්ක්මනට ලෑස්ති උනා..
    "අම්මේ මට අද සල්ලි ටිකක් ඕන,,"
    " ඒ මොකටද හදිස්සියේම?"අම්මා හැමද්හමත් වගේම ඇහුව..
    "පොඩි වෙදකට අනේ..නයට දෙන්නකෝ,,මම ඉක්මනට ඔක්කොම ගෙවන්නම්.."
    "ආආ දැන් මේ රස්සාවක් කරනවනේ මගෙන් නයට ගන්න,,හා හා ඕන දෙයක් වැරදි වැඩ වලට යන්නේ නැතුව.."කියල අම්මා 500 කොලයක් දුන්නේ අද හවස් වෙන්න කලින් ගෙදර එන්න කියාගෙන...

    "මචෝ,,දැන් 7.30 යි, තව 9 වෙන්න වෙලා තියනවනේ,, මොකෝ කියන්නේ රවුමක් දාමුද?"තරිදු ඇහුවේ ඉදල ඉදල එපා වෙලා හිටපු අපි හැමෝටම පොඩි අතල් එකක් ගන්න පුළුවන් වගේ..
    "කොහෙද බන් යන්නේ??වැඩියේ ඇවිද්දම දාඩිය දානවා බන්.."
    "අනේ ගිරියෝ මගෙන් උදේ පාන්දර මුකුත් අහගන්න එපා,,උබලට හොද අයිඩියා එකක් දෙන්නම් මම,, අපි යමුද පන්සල්??"
    "යකෝ මේක මාර වැඩක් නේ, ටව ටිකකින් බොන්න සෙට් වෙනවා, දැන් පන්සල් යන්න කට කරනවා,,පවු හොදන්නද? " හර්ෂ ඇහුවේ මට ඇහෙක් ගහන ගමන්..
    "නැ බන් මට නිකමට වගේ හිතුන.."
    "මේ යමු බන්, පොඩි එකාගේ ආසාවනේ"මම කිවුවේ තරිදුගේ කරට අත දාන ගමන්,,
    "එහෙනම් ඉදිගොල්ලේ පන්සල් තම යන්න වෙන්නේ,," එල එහෙනම් විල් එකක් අල්ලලා යමු.."

    "එහනම් ෂෙහාන් අයියට කට කරපංකෝ,"ගිරිය කිඋවේ අපේ නිල වාහනේ ගෙනයි..
    "හෙලෝ අයිය, ස්ටෂන් එක ලගට එනවද පොඩි ගමනක් යන්න?"මම කෝල් එකක් දුන්න
    "විනාඩි 5 න් එයි මචෝ.."
    කියපු වෙලාවට ආපු විල් එකේ අපි හතර දෙනාම පන්සල පැත්තට ගිය..

    "බලපන් මචං මෙතනට අවහම තියන සනීපෙ,,"
    "එක නම් ඇත්ත බන්,,ඉදල හිටලා හරි මේ වගේ තැනකට අපි එන්න ඕන, එතකොට තමයි බන් තියන ප්‍රශ්න ටිකක් හරි අමතක වෙන්නේ "මම කිවුවේ බෝධිය දිහා බලාගෙන
    "අම්මෝ අම්මෝ, මට මතකි මමත් කාලයක් මුත් එක්ක අව භාවනා කරන්න,,,"
    "අනේ හර්ෂ මේ උබට එකෙන් නරකක් උනේ නැ නේ බන්.."මම කිවුව..
    "හරි හරි බන්,,මෙලනි අමතක කරනවානම් මම උබත් එක්ක හැමදාම හරි පන්සල් එන්නම්.."
    "එඉ උබ විතරද???අපිත් එනවා,,මේක එකී හින්ද තාමත් මනෝ ගහනවා දකින කොට මටත් දුකි බන්,," ගිරිය කිවුවේ අපේ තිබ්බ සහෝදර කම හින්දමි
    "එහෙම නැ බන්,,එයාව මට කවදාවත්ම අමතක කරන්න බෑ"
    "අම්මෝ ඔන්න පටන් ගන්නයි යන්නේ,,මේ 8.45 යි වෙලාව,, යමන් යමන්,,"තරිදුව කිවුව
    "ඔව් ඔව් එක ඇත්ත, දවසේ පලවෙනි ගනුදෙනුව අපෙන් කරගත්තම බාර් අයියට දවසම සුබයි, නේද ගිරි? "
    "ඔව් ඔව්, යමන් යමන්,,"

    ගම්පහ බස් එකට කට්ටියම නැග්ගේ ඉකමනටම යන්න හිතාගෙන
    "ගම්පහ 4 යි.."මම සල්ලි දුන්න..
    "මචෝ අද මොනවද ගන්නේ??"හර්ෂ දවසේ වැදගත්ම ප්‍රශ්නය ඇහුව..
    "එකත් ඇත්ත,,කොහමද අද ආර්ථිකේ??"මම ඇහුවේ පර්ස් එක අරින ගමන්,
    "මම ගව 300 ක් තියනවා, ගිරි කියක් තියනවද? "තරිදු ඇහුවේ 100 කොළ 3 ක් මගේ අතට දෙන ගමන්,,
    "මම ගාවත් 300 ක් තියනවා.."ගිරියත් දුන්න "මම ගාව 400 යි හර්ශය කියාද ගාන"මම ඇහුව
    "මම ගාව අද 500 ක් තියනවා.."
    "එලම කිරි තම..1500 ක් තියනවා.. අද එහෙන්ම අපි රෙඩ් රම් එකක් ගහමු.. හොද බයිට් එකක් එක්කම "


     

    imalshaprs

    Junior member
  • Feb 26, 2009
    60
    0
    6
    elakiri kolla...digatana kiyahan api kiywawanawa repl dunna... eka deyak public figures use karaddi nam danna epa gedi pitin baddage class kiwwahama athi...leave the rest for the imagination :D