ආදරණිය සකර්බර්ග් වෙත

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරණිය සකර්බර්ග් වෙත

    PI8ZqE2.png

    AuVvygR.png

     
    • Like
    Reactions: rx_storm_aight

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    lankawe inna kollai,ballai hema ekaama net awa bn dongles awahama...ekai aththa..
    a aapu un thamai chora karanne hemadema...
    rep kapanawa nam kapapan
    fb eke pora wenna hadana un dakkama nam duka hithenawa bn :(
    mama nam 2009di ain wuna
    lagadi fb aapu un magen ahanawa ai umba fb naththe,umba nam gal yugaye jeevath wena ekeklu
    mun gena duka hithenawa ithin :( :( :(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,271
    113
    mage lamayintanam FB use karanna denne naha un awurudu 18k wath wenakan.dan lankawe unuth kello hoyaganne FB eken ne.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    lankawe inna kollai,ballai hema ekaama net awa bn dongles awahama...ekai aththa..
    a aapu un thamai chora karanne hemadema...
    rep kapanawa nam kapapan
    fb eke pora wenna hadana un dakkama nam duka hithenawa bn :(
    mama nam 2009di ain wuna
    lagadi fb aapu un magen ahanawa ai umba fb naththe,umba nam gal yugaye jeevath wena ekeklu
    mun gena duka hithenawa ithin :( :( :(
    අනිවා බං.. ඔය කාලකණ්නියො ටික සයිබර් එක ගූ කලා.. උන් සයිබරේට පාත් වුනේ 2009, 2010දි වගේ..:angry:

    11.gif

    mage lamayintanam FB use karanna denne naha un awurudu 18k wath wenakan.dan lankawe unuth kello hoyaganne FB eken ne.
    උඹ බැඳලද මචං..?
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අයියා අයියා :P සුපුන් රත්නායකගේ බොලොග් එක්ක කොහොමද? තියෙන්නේ;)
    :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියා අයියා :P සුපුන් රත්නායකගේ බොලොග් එක්ක කොහොමද? තියෙන්නේ;)
    :P
    බ්ලොග් එකකින් නෙමේ ගත්තෙ කිකිලියෙ.. සුපුන් රත්නායක කියන්නෙ පුවත්පත් මාධ්‍යවේදියෙක්.. පත්තරේක තිබිලා ගත්තෙ..:dull:

    my 1000th post!
    bump!!!
    11.gif

    සුභපැතුම් මචෝ..!

    :D

    ජොනී බට්ට;16890601 said:
    අපිනම් බුකිය දික්කසාද කරා 2011දී :rofl::rofl:
    :rofl:
    2010 දි මාත් දික්සදාද කලා.. ආයෙම අපි දෙන්නා එකතු වුණා ගිය අවුරුද්දෙ..:sorry:

    patta buddyo
    :love:
     
    • Like
    Reactions: rm1980

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආදරණීය සකර්බර්ග් කියල පටන් ගත්තේ......
    තෝ හිතුව ද ඌත් තෝ වගේ උභයලංගික ඇසුරේ යෙදෙනව කියලා.........
    ඌට උගේ පාඩුවේ ඉන්න දීපං තේරුණා ද?
    ඌ දෙයියනේ කියල පෙළවාසියක් කරගෙන ජීවිතේ පටන් ගත්ත විතරයි.
    තෝ තොගේ ඔය අවලං කං ප්‍රසිද්ධියේ දාල උගේ ජීවිතේ කන්න එපා!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love:

    ආදරණීය සකර්බර්ග් කියල පටන් ගත්තේ......
    තෝ හිතුව ද ඌත් තෝ වගේ උභයලංගික ඇසුරේ යෙදෙනව කියලා.........
    ඌට උගේ පාඩුවේ ඉන්න දීපං තේරුණා ද?
    ඌ දෙයියනේ කියල පෙළවාසියක් කරගෙන ජීවිතේ පටන් ගත්ත විතරයි.
    තෝ තොගේ ඔය අවලං කං ප්‍රසිද්ධියේ දාල උගේ ජීවිතේ කන්න එපා!!
    මී පැණි රහසක් ගැළුවා සූකිරි කන්දෙන්
    සීතල පහසක් දැණුනා සීතල නින්දෙන්
    කොපුල දෑල හාදු ගලා යා
    කුමරි ළඟින් සුවඳ සාලායා

    සුසුම් කිමැයි මෙතරම් උණුසුම්
    හසුන් කියම් සසැලෙයි මිහිරෙන්
    බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
    සැනසුම යයි කන්දෙන් පල්ලම්

    මනාලියේ ලැජ්ජා ඇති නම්
    දෑස වසාගනු මැන දෝතින්
    රාත්‍රිය ගෙවිලා යයි විගසින්
    දුණ මැන ඉල්ලන රස මදුපැන්

    url

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නුග සෙවනට ජන්ඩි පැටව් අද නැතිවට යාලූ
    ඉපනැල්ලේ එල්ලෙ ගහපු මහ කුඹුරත් පාලූ
    මාල ගිරව් මාල නැතිව ඉගිලී යනවාලූ
    ගම බලන්න එන්නද මම ගාලු ඉඳලා යාලූ

    නඟුල බැඳලා අම්බරුවන් මඩ කරකර හාපූ
    ගොයම් කපලා කොල පාගලා ඇඹුල බෙඳන් කාපූ
    බැත හලන්න අහල පහල සියලුදෙනා ආපූ
    ඇල මතකද අපි දෙන්නා ජොකා පිටින් නාපූ

    වී තම්බලා අව්වෙ දාලා වී මත ගල් දාපූ
    දෙමලිච්චන් කන්න ආපු උන් ටික පන්නාපූ
    කමතට යන පාර දිගේ ඔට්ටු දිව්ව යාලූ
    රහ බලන්න ඇති තවමත් අල්ලපු වෙල් මාලූ
    :sorry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් මේකයි සින් එක...... ෆේක් තහනම් කරන්නේ නැහැ බන් කවදාවත්. අඩුම ගානේ එළකිරි එකකින් වත් ෆේක් තහනම් කරන්නේ ban කරන්නේ නැහැ. මොකද මචං ෆේක් වලින් සැහෙන උදවුවක් දෙනවා මේවා ව්‍යාපෘතියට.
    admin කෙනෙක් කවදවත්ය් එහෙම දෙයක් කරන්නේ නැහැ.

    දැන් සමහර වෙලාවට උබල දැකල ඇතිනේ, මිනිස්සුන්ට කැත විදියට අපහාස කරලා දාල තියනවා. සමහර විට එකේ අපහාසයට ලක් වන තැනැත්තා admin ට රෙපොට් කලත් admin එක අයින් කරයි කියල මම හිතන්නේ නැහැ.

    එක පාරක් අපේ එස්කොලේට බැනලා තර්ඩ් එකක් දාල තිබුනා ටෝය්ය කියල එකෙක්. මන් ඇඩ්මින්ට මැසේජ් එකක් යැවුවා එක අයින් කරන්න කියල ඉල්ලීමක් කරලා. එත් එක අයින් කලේ නැහැ. ඒ මොකද කාට අපහාසයක් උනත් සමාජ ජාලයට වාසියක් වෙනවා නම්. ඊට පස්සේ මාත් ඒ තර්ඩ් එකේ ටෝයියාට බැන්නා. දිගින් දිගට දුවන ත්‍රෙඩ් එකක් නම් එක අයින් කරනවා බොහොම අඩුයි.
    ඒ වගේ තමයි ෆේක් කියන දේත්. ඒ නිසා උබ ඔහොම ඉල්ලන එක වැඩක් වෙයි කියලා මන් න හිතන්නේ නැහැ. ඒවා නිසා තමයි සමාජ ජාල ජනප්‍රිය හා පවත්වාගෙන යාමට හැකි වන්නේ.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    One year old child found Pregnant in Saudi Arabia. Doctors say its a unique case for this World!!!

    Medical Science Report says: When the mother of this chid was pregnant, she had 2 foetuses inside her, but one of the foetus grew inside the other, this is why this girl was born with the other foetus inside her womb.