ආදරණීය ආගන්තුකයා

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    ආදරණීය ආගන්තුකයා

    මොන කෙල්ලද අකමැති තමන්ට මල් ලැබෙනවට? දිනපතාම?

    giphy.gif



    ඒක රහසිගත ආගන්තුකයෙක්ගෙන් වුනොත් :confused:....
    ඔබ මදක් තිගැස්සේවි.ඒ ගැන සොයා බලන්නට ඔබ සැරසේවි.

    මේ සිද්ධිය වාර්තාවෙන්නේ රාජකීයයන්ගෙ රටෙන්, එක්සත් රාජධානියෙන් (UK).මේක වෙලා තියෙන්නේ රෝසි කියන තරුණියට.ඇය සෑම දිනයකම පාහේ තමන්ගේ ගෙදර ඉදිරිපිට රෝස පැහති මල් විශේෂයක් දැක ගන්නට ලැබිල තියනවා.මේ ගැන ඇය සොයාබලන්නට ගිය මොහොතක මේ මල් ගේන ආදරණීය ආගන්තුකයා ඇයට සොයාගන්නට ලැබිල තියනවා.

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .





    cat-willow-bring-pink-flowers-gift-neighbors-1-5af1ac1d9db8a__700.jpg











    cat-willow-bring-pink-flowers-gift-neighbors-7-5af1ac2919a89__700.jpg










    cat-willow-bring-pink-flowers-gift-neighbors-10-5af1ac2d854b2__700.jpg









    cat-willow-bring-pink-flowers-gift-neighbors-11-5af1ac2f31b2d__700.jpg









    cat-willow-bring-pink-flowers-gift-neighbors-12-5af1ac31022dc__700.jpg










    cat-willow-bring-pink-flowers-gift-neighbors-13-5af1ac32d8f66__700.jpg









    cat-willow-bring-pink-flowers-gift-neighbors-14-5af1ac34b71ac__700.jpg










    cat-willow-bring-pink-flowers-gift-neighbors-15-5af1ac3650400__700.jpg










    cat-willow-bring-pink-flowers-gift-neighbors-16-5af1ac3852f83__700.jpg










    cat-willow-bring-pink-flowers-gift-neighbors-6-5af1ac3f07ec5__700.jpg








    මේ පූස් තඩියගෙ නම තමයි විලෝව් (willow).මේ මල් ගෙනත් දෙන්නෙ තමන්ගේ නිවසේ අසල්වාසියට.පූසගේ අයිතිකාරයාගෙ ගෙවත්තෙන්මයි මේ මල් කඩාගෙන එන්නේ.



    cat-willow-bring-pink-flowers-gift-neighbors-5-5af1abf72711c__700.jpg










    cat-willow-bring-pink-flowers-gift-neighbors-3-5af1ac0f3592c__700.jpg










    cat-willow-bring-pink-flowers-gift-neighbors-2-5af1ac0a4c18c__700.jpg









    cat-willow-bring-pink-flowers-gift-neighbors-4-5af1ac028c7d1__700.jpg

























    thank_you_cat.gif
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    මේ සිද්ධිය වාර්තාවෙන්නේ රාජකීයයන්ගෙ රටෙන්, එක්සත් රාජධානියෙන් (UK).මේක වෙලා තියෙන්නේ රෝසි කියන තරුණියට.

    රෝසිගේ පින්තූර නැතෙයි??? :dull:
     
    • Haha
    Reactions: The sponge.bob