ආදරණීය ඉල්ලීමක්.

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ආදරණීය ඉල්ලීමක්.
    “රැ” අකුරයි “රු” අකුරයි මාරු කරලා වචන ලියන්න එපා..!
    කියවද්දි කේන්ති යනවා
    😂
    🇱🇰

    හිරැ සහ බොරැ/ගුරැවරැ/කුරැණෑගල/වරැවක්/කරැවල etc…