ආදරණීය ගුරුතුමිය වෙතට.... <3 <3

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ආදරණීය ගුරුතුමිය වෙතට.... <3 <3

    එක්තරා පැසැලකට අලුතින් පත්වෙලා ආවා බොහොම තරුණ ගුරුවරියක්.. (නැහැ මම ගිය ඉස්කෝලේ නෙමෙයි) බොහොම හැඩකාර තරැණ ඇයි ටිකක් වැඩිපුර විලාසිතා පැත්තට බරයි (තරණ වයසනේ) මේ ගුරුතුමිය ඇඳන්නේ පළඳින්නේත් බොහොම කැපිලා පේන විදියට...

    මුල් දවස් ටිකේ පහල පන්ති වල උගන්නපු ඇයට හදිසියේම ආදේශඛයක් විදියට සාමාන්‍ය පෙළ පන්තියකට උගන්නන්න සිද්ධ උනා..

    ඔන්න මේ ගුරුතුමිය උගන්න උගන්න ඉන්නකොට එක කොල්ලෙක් අවධානය වෙන අතක... මොනවදෝ කුරුටු ගානවා..... තමන් කිසිම සටහනක් නොදුන්න එකේ මේ කොල්ලා මොනවද කුරුටු ගාන්නේ කියලා ගුරුතුමිය හොයලා බැලුවා....

    ඇයට මෙන්න පොතක ලියලා තිබුන ඒ වෙනකොටත් අවසන් නොකරපු මෙන්න මේ කවි පෙල හම්බුනා...

    නැමිලා දෙකට ගත්තා ඈ හුණු කොට්ටේ
    කලිසම ගිහින් වැදුනා මේසේ ගැට්ටේ
    මැද දාරයට හිර වී ඇගේ රතු හැට්ටේ
    නටනවා වගේයි තාලෙට වැල එක නැට්ටේ..

    මුල්ලට වෙන්න නෙරියේ රැළි ගොඩ ගැහිලා
    සත පනහකට වැඩි ලොකු නාභිය ඇරිලා
    නොවැදී වැදී යනවිට මා පහුකරලා
    නොබලා ඉන්නේ කොහොමද මම ඇස්වහලා..

    හිර කර ඇඟිලි තුඩුවට රට හුණු කෑලි
    ඉස්සී පහත්වී ලියනා විට පේලී
    මතුවන දාරයේ ලස්සන හැඩ බේරී
    නොලියා ඉන්නේ කොහොමද මේ කවි කෑලී..

    රත් පැහැ දෙතොල ඇයි මේ හැටි වෙහෙසන්නේ
    සිහිනෙන් වගේ මොනවද ඈ පවසන්නේ
    නැහැ කිසි දෙයක් වෙන මගේ මතකෙට එන්නේ
    මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ..

    මල් සාරියට නම් ඈ හරි හැඩකාර
    නොබලන දෑස් ඒ දෙස හරි පව්කාර
    නොබලා ඉන්න හැදුවත් ඇස් කීපාර
    නවතනු කෙලෙස මේ හිත හිතුවක්කාර..

    නැමුනා එක වරම ඇය ගුරු මේසයට
    වැල ගෙඩියක් වැටුනා වාගේ බිමට
    පැත්තට පේන දර්ශණයේ අසිරියට
    ඉවසන දනන් හට ජය කොඩි වෙන කුමට..

    දැන් නම් තවත් බෑ මිස් ඉවසන් ඉන්න
    හැකිනම් මාව ඔය ඔරැවට නග්ගන්න
    හබල අලුත් හන්දා බැහැ දුර යන්න
    කෙටි පාරකට පුලුවන් නම් හරවන්න..

    පින්කර කියනවා මගේ ඇස් දෙක හොඳට
    මතකෙට ගනිමි මම මේ පාඩම අදට
    නින්දට කලින් සිහිකර මේ ගැන තිතට
    දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට..

    සමාවෙලා මේ දේ කියලා දෙන්න
    කවුරුද ඔබව මැව්වේ මට පවසන්න..
    ඔබ යන

    මේක දැක්ක ගුරුතුමියට හොඳටම කේන්ති ගියාලු...
    අර ළමයගේ කනින් ඇදගෙන.. පොතත් අරගෙන ගියා විදුහල්පතිතුමා ගාවට...
    ගිහින් විස්තරේ කියලා ඔය කවිපෙළත් පෙන්නවලු...
    දන්නවද විදුහල්පතිතුමා දුන්න උත්තරේ...
    මේ කොල්ලා මොකෝ ටීචර්... ඔයාව දකින කොටත් මටත් හිතුනේ ඔය ටිකමනේ...

    ..................අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.............
     
    • Like
    Reactions: Bravo-02

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දකින දකින ඒවාට හු*කන්න ගියොත් බටහිර රටකට ගිහින් ඉවරයි.
    ‍යුරෝපේ nude beach පාවා තියෙනවා.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    දකින දකින ඒවාට හු*කන්න ගියොත් බටහිර රටකට ගිහින් ඉවරයි.
    ‍යුරෝපේ nude beach පාවා තියෙනවා.

    very true
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපේ ඉස්කෝලේ මම 11 වසරේ ඉන්නකොට 6 වසරට ගණිත/ ව්ද්‍යාව උගන්නන්න ආවා මිස් කෙනෙක්. නම කියන්න ඉතින් හොඳ නෑ නේ:no::no: . කොහොම උනත් මිස් අලුතින් විද්‍යාපීඨ ආපු කෙනෙක් වගේ. හරි තරුණයි :cool:. මාර ලස්සනයි :love:. සාරිය ඇඳලා යනවා, කොන්ඩේ එහෙම දිගටත් නෑ කොටටත් නෑ. පොඩි පෝනිටේල් එකක් වගේ දානවා :rofl:. මාර ලස්සනයි. කෙට්ටුත් නෑ මහතත් නෑ. අම්මෝ මතක්වෙනකොටත් ආසයි.:love::love:
    අපිට උගන්නලාත් නැතිවුනාට අපේ ඉස්කෝලේ හිටිය ලස්සනම මිස් තමයි එයා. පන්තියේ කොල්ලෝ සෙට් එක එයා ගැන කොච්චර හීන මැව්වාද :love::love::love::(. දැන් තමයි ඒවා මතක් වෙනකොටත් ලැජ්ජා හිතෙන්නේ :sorry: