ආදරණීය "ටයි මාමේ" ඔබට නිවන් සුව!!!

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ආදරණීය "ටයි මාමේ" ඔබට නිවන් සුව!!!

    ආදරණීය "ටයි මාමේ" ඔබට නිවන් සුව!!!


    307772_264886906883827_193218727383979_699096_1214448880_n.jpg

    "....හරියන්නෑ., හරියන්නෑ.,
    ඕක නම් හරියන්නෑ.. කියල හිතෙනකොට මේ ලෝකේ කිසිම දෙයක් ...බෑයි කියල බෑ කිව්වේ ඔබයි.........!!
    පුංචි අපිව දියරකුස්ගෙන් බේරාගෙන හා හා හරි හාවත් එක්ක කැලේ මැදින් අතරමං නොවී එන්න අපිට පාර පෙන්නපු ගලිවර් ඔබයි........!!
    සුට් බුට් එක ...කලිසම් ඇඳලා රෝල්රොයිස් එකේ ගමන් ගියාට නරක වැඩ කරලා සාජන්ට් මහත්තාගෙන් බේරෙන්න බැහැයි කියල අපිට කියල දුන්නේ ඔබයි.........!!
    එද...ා පුංචියට හිටිය ගම්මිරිස් ඇට අද ලොක්කෝ කළේ ඔබයි ටයි මාමේ............!!
    ෂෙරිෆ්ලා ගිස්බන්ලා එකතුවෙලා රොබින්හුඩ් මැරුව වෙලාවේ අපි හොඳටම ඇඩුවා......අද වාගේම..................!!
    ඔබට තවත් ආයුෂ දෙන්න දොස්තර හොඳහිතටත් බැරිවෙන්න ඇති ටයි මාමේ.....!!
    ඒත් ඔෂීන් වගේ ජීවිතය දිනන්න...,
    එදා මැප් එක කැප්ටන් ලීච්ගේ අතට නොදී වයිටාත් එක්ක එකතුවෙලා ඔබ අපට බේරලා දුන් නිධානය තාම අපිගාව තියෙනවා ටයි මාමේ...."

    ආදරණීය "ටයි මාමේ" ඔබට නිවන් සුව!!!

    ඔබ ජීවිතයේ වරක් හෝ ඔහුගේ නිර්මාණ රස විද ඇති නම් ඒ අසාහය නිර්මාණ කරුවාට කරනා ගෞරවයක් ලෙස නිවන් සුව පතන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහු මගේ ජිවිතයට විශාල බලපෑමක් කළ කෙනෙක්.......ඒ ඔහු උප සිරැසි යෙදූ "කුන්ග් ෆූ" කතා මාලාව හරහා........
    "can't you listen to the voice of the grass hopper near your feet?"

    මේ රටේ දුවා දරුවන් යහමග යැවූ පින ම ඇති ඔබට නිවන් සුව විදීමට........!!!!!!

    මහා වෘක්ෂයක් ඇද වැටිණි.......
    දැන් ඒ වෘක්ෂයේ සෙවනද, සිසිල ද, ලපළුපත් සුළග සමග මුමුණන සිළි සිළියද අපට නැත......!!!!!!
    :(:(:(:(:sorry::sorry::sorry:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    308575_207518615987427_146221932117096_530095_1568562089_n.jpg




    ඔබ අපට දුන් අසිමිත වින්දනය කවමදාවත් අමතක නොවෙයි ටයි මාමේ ඔබ අපේ හදේ සදා රැදේ ඔබට අපි ගොඩක් ආදරෙයි. ඔබට නිවන් සුව අත්වේවා. එළකිරියේ අපේ බලවත් ශෝකය...............!!!!​