ආදරණීය පෙම්වතිය මතක් වෙන්න සිහිවටනයක් !!
හැමෝම ආදරය කරන කාළේ තම්න්ගේ පෙම්වතිය එහෙමත් නැත්තම් පෙම්වතාව ගොඩක් වෙලා තමන් ළඟින් තියා ගන්න ආසයි. ඒත් එක එක ප්රශ්න නිසා හැම වෙලාවෙම ලඟින් තියා ගන්න අමාරුයි. ඒකට හොඳම වැඩේ තමා එයාගෙ කෙස් ටිකක් අරන් පර්ස් එකේ දා ගන්න එක. එහෙම අයට මෙන්න හොඳ වැඩක්.
මේවා හදන්න වැය වෙන්නෙ $10කටත් අඩු ගානක්! තනියම හදා ගන්නත් පුළුවන්.
මේක ආදරණිය මදි කියලා හිතෙනවා නම් පෙම්වතිය මුණ ගැහෙන්න යනකොට හොඳ මිටියක් අරන් යන්න. හිනා වෙන ආදරණීය මොහොතක් බලලා හොඳ මිටි පාරක් දෙන්න කටට! ඊළන්නට මෙන්න මෙහෙම පොඩි ආභරනයක් හදා ගන්න. ඒක හැම වෙලාවෙම ඔබට කෙල්ල ළඟ ඉන්නවා කියලා දැනෙන්න සලස්සනවා කියලා මට විශ්වාසයි.