ආදරණීය මනෝමය...... (Aadaraneeya Manomaya)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ජීවිතයේ අපි දැඩි ලෙස දුක් වන කාලපරිච්චචේද වලදි අපි කල්පනාවේ ගිලෙමින් අපමණ කාලයක් ගත කරනවා. ඒත් හැරිලා බලද්දි මටනම් හිතෙන්නේ ඒ තුල සිදුවුනේ අපගේ විදවීම වැඩිවෙලා ජීවිතය විදන්න ලැබුනු අවස්ථා මග හැරී යාම කියලයි.

ඉතින් එවන් අවස්ථා වලදී සිතුවිලි අතර මිදී. නැවත ජීවිතයට ආරම්භයක් අරන් මුහුණ දෙන්න පටන් ගන්න අපි උත්සාහ දරන්න ඕනේ.

අපි අතර නිතරම ගැවසෙන කෙනෙක් ගැන කාවුරුවත් නොලියපු ආකාරයේ වෙනස්ම නිර්මාණයක්. සුභ පතනවා ඔයාට !!

oyaa ohoma kiyanne naa manomayata aadare kalaanam....:lol::lol::lol: godaak isthuthi chintha... api atare hama dama inna api maga arinna hadana manomaya samahara awastha waladi apema mithurekuth wenawa.... eeth oya kiyana deeth atta... pili gannawa
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
Witeka a manomaya witharai apith ekke anthima wenakan enne .... hmm ekawa marala danne ba ... eka apith ekke ennewa hama daama .... wiyo duka api widinne oni ... koi tharan kalayakda kiyala kiyanne ba ..eth eke ewara wenakn widinne oni :)

bohoma lassana nirmanayak :) :)

Sahathika atta...... godaak isthuthi