ආදරණීය වාහනය park කලාම

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    නෑනෙ එහෙම අවුලක් නෑනෙ. මම නම් ඕන තැනක නවත්තලා යන්නෙ. හැන්ඩ්ල් ලොක් කරන්නෙත් නෑ.
    handle lock karala palayan , galle wala . kellek ekka lagadi car ekak aran gihin thibuna . akka car eka park karala nangiwa dala gihin .ekeka awith aran gihin
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    thamange aadaraneeya vehicle eka kothana hari park karala yaddi kawuru hari anala yayi, huurala yayi, mokak hari watei kiyala stress ekak ganne nadda umbala.
    onaawata wada hithanne nadda?
    samahara welaawata drive karaddith hithenawa :(
    මෙහෙමයි මචන් උබ මේකේ වාහනයක් තියා විල්බරෝවක්වත් නැති උන් කියන කතා අහල හිත අවුල් කරගන්න එපා. ඕකට කරන්න තියෙන්නේ පොඩි දෙයක් බන්.
    උබේ ඔය "ආදරණිය වාහනය" පරිස්සමින් ගෙදර ගරාජ් එකේ පාක් කරලා යන්න තියන ගමන් බස් එකේ පලයන්. එතකොට වාහනේ නෑබුල් විදියටම ගරාජ් එකේ තියේවි. හවසට ගෙදර ඇවිල්ල වාහනය අල්ලලා බලල නෑබුල් සුවය විදගන්න.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    නෑනෙ එහෙම අවුලක් නෑනෙ. මම නම් ඕන තැනක නවත්තලා යන්නෙ. හැන්ඩ්ල් ලොක් කරන්නෙත් නෑ.
    උබෙ බයිසිකල් කට්ට ගැන නෙවෙයි මේ කියන්නේ
     
    • Haha
    Reactions: Sunil dinawamu

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,985
    22,012
    113
    ගම මහනුවරයි
    Na..Insurance thiyenawane miniho... btw... owa kadenna, thalenna podi wenta thamai thiyenne... ekata thamai use karanawa kiyanne...:yes:

    ahh e kiyala, loku gas yatai.. patu parawal madai park karala yanta epa :lol: common sense use karapan... e arenta worry wenta deyak na...
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    Mona pissuda yako ehema baya wenna 😂 dawask mama ganige wahane aran gihin park karala shoes deka dagena bag ekak ganna gaman hitiye pitipassen threeweel ekak tibba uuth start karala tibbe mama ganan gattet naha pakaya doon gaala wadduwane ban riverse ekata awit. Passe mama bahala ka gahuwamai uu engine shut off kale 🤣 awith kiyanwa ane mahattaya mama dakke nahalu wahanayak tiyanwa 😅 passe mama passata gihin baluwama mokut lokuwata wela tibbe naha aru ho gaala nahayen adanwa ane mama dakke na gaga. Mn kiwwa mokut wela nahane una nam ganigen mama thamai ahaganne kiyala uuwa yawwa. Owa itin normal dewwl ban. Happunoth insurance tiyenne ekatane hadaganin.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නෑනෙ එහෙම අවුලක් නෑනෙ. මම නම් ඕන තැනක නවත්තලා යන්නෙ. හැන්ඩ්ල් ලොක් කරන්නෙත් නෑ.
    පුස් සයිකල් වල මොන හැඩල් ද එහා ගෙදර නම්කිගේ ඇල්ටෝ ඉන්දියන් ලඩිය නම් වැඩුන දවසට වසලා හමාරයි තට්ටයෝ
     
    • Sad
    Reactions: Heshan Daminda

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    kalutara panorama hotel eke car par ekedi mage car eke mulu bonnet ekama galakin hurala thibuna.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    thamange aadaraneeya vehicle eka kothana hari park karala yaddi kawuru hari anala yayi, huurala yayi, mokak hari watei kiyala stress ekak ganne nadda umbala.
    onaawata wada hithanne nadda?

    samahara welaawata drive karaddith hithenawa :(
    ඇත්ත කියපන් වාහනේ ගත්තේ ලගදි නේද?
    තව ටික දවසකින් උබටම තේරෙයි
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    මට මෙහෙම හිතෙනව.....,

    පාරෙ අයිනට රෝදෙ යයි කියල බයට පාර මැද්ද අල්ලගෙන, පස්සෙන් එන උන්ට ඉස්සර කරන්න දෙන්නෙත් නැතුව, පාරෙ වළක් දැක්කම, පැ.කි.මී දෙකට තුනට ස්ලෝ කරගෙන පාර මැද තියාගෙන ලොට ලොටා යන්නෙ, මේ වගේ හිතන ඩයල් වෙන්න බැරිද...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මට මෙහෙම හිතෙනව.....,

    පාරෙ අයිනට රෝදෙ යයි කියල බයට පාර මැද්ද අල්ලගෙන, පස්සෙන් එන උන්ට ඉස්සර කරන්න දෙන්නෙත් නැතුව, පාරෙ වළක් දැක්කම, පැ.කි.මී දෙකට තුනට ස්ලෝ කරගෙන පාර මැද තියාගෙන ලොට ලොටා යන්නෙ, මේ වගේ හිතන ඩයල් වෙන්න බැරිද...
    ඔය කොයි කව්රුත් මුල්කාලේ ඔහොම වෙන්ඩැති නෙද
     
    • Haha
    Reactions: PHBhagya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    pol watei kiyalada nam loweth balanawa. ilagata paren uparima athulata danawa. winadiyakatawath pare nawatanne na. kohomahari paren athulata aran nawattanawa. nodanna tanaka nam aniwa cam ekak set wena thanak nawattane.