handle lock karala palayan , galle wala . kellek ekka lagadi car ekak aran gihin thibuna . akka car eka park karala nangiwa dala gihin .ekeka awith aran gihinනෑනෙ එහෙම අවුලක් නෑනෙ. මම නම් ඕන තැනක නවත්තලා යන්නෙ. හැන්ඩ්ල් ලොක් කරන්නෙත් නෑ.
මෙහෙමයි මචන් උබ මේකේ වාහනයක් තියා විල්බරෝවක්වත් නැති උන් කියන කතා අහල හිත අවුල් කරගන්න එපා. ඕකට කරන්න තියෙන්නේ පොඩි දෙයක් බන්.thamange aadaraneeya vehicle eka kothana hari park karala yaddi kawuru hari anala yayi, huurala yayi, mokak hari watei kiyala stress ekak ganne nadda umbala.
onaawata wada hithanne nadda?
samahara welaawata drive karaddith hithenawa![]()
උබෙ බයිසිකල් කට්ට ගැන නෙවෙයි මේ කියන්නේනෑනෙ එහෙම අවුලක් නෑනෙ. මම නම් ඕන තැනක නවත්තලා යන්නෙ. හැන්ඩ්ල් ලොක් කරන්නෙත් නෑ.

common sense use karapan... e arenta worry wenta deyak na...Na..Insurance thiyenawane
na thama... update karanta one ilaga paraInsurance eke value update kalada
පුස් සයිකල් වල මොන හැඩල් ද එහා ගෙදර නම්කිගේ ඇල්ටෝ ඉන්දියන් ලඩිය නම් වැඩුන දවසට වසලා හමාරයි තට්ටයෝනෑනෙ එහෙම අවුලක් නෑනෙ. මම නම් ඕන තැනක නවත්තලා යන්නෙ. හැන්ඩ්ල් ලොක් කරන්නෙත් නෑ.
ow ban... mata petrol wage ewa suwadai....... thinner, diesel , wage ewath suwadaiඕකනම් මාන්සික ලෙඩක් පුතේ.
ඇත්ත කියපන් වාහනේ ගත්තේ ලගදි නේද?thamange aadaraneeya vehicle eka kothana hari park karala yaddi kawuru hari anala yayi, huurala yayi, mokak hari watei kiyala stress ekak ganne nadda umbala.
onaawata wada hithanne nadda?
samahara welaawata drive karaddith hithenawa![]()
ඔය කොයි කව්රුත් මුල්කාලේ ඔහොම වෙන්ඩැති නෙදමට මෙහෙම හිතෙනව.....,
පාරෙ අයිනට රෝදෙ යයි කියල බයට පාර මැද්ද අල්ලගෙන, පස්සෙන් එන උන්ට ඉස්සර කරන්න දෙන්නෙත් නැතුව, පාරෙ වළක් දැක්කම, පැ.කි.මී දෙකට තුනට ස්ලෝ කරගෙන පාර මැද තියාගෙන ලොට ලොටා යන්නෙ, මේ වගේ හිතන ඩයල් වෙන්න බැරිද...