ආදරණීය වාහනය park කලාම

supunroxy

Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    thamange aadaraneeya vehicle eka kothana hari park karala yaddi kawuru hari anala yayi, huurala yayi, mokak hari watei kiyala stress ekak ganne nadda umbala.
    onaawata wada hithanne nadda?

    samahara welaawata drive karaddith hithenawa :(
    Mona dukakda oi uba widinne..oka wikunala bus eke palayan oita wada nidhase inda puluwan lol
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,769
    113
    දෙහිවල
    ලොකුවට හිතන්නේ නැහැ බන්.
    උ කොහොමත් තැනින් තැන හිරිලා, එක්කෝ හප්පගෙන
    මට දැන් ගානක් නැහැ.


    U4coT6m.png
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    thamange aadaraneeya vehicle eka kothana hari park karala yaddi kawuru hari anala yayi, huurala yayi, mokak hari watei kiyala stress ekak ganne nadda umbala.
    onaawata wada hithanne nadda?

    samahara welaawata drive karaddith hithenawa :(
    mata oya kiyana lede tiyenwa..aduma deparak wath herila balala , wata pita tiyenne mowada. gas wala athu, gedi wetena gas, wage dewal ehemath check karala thama park karala yanne
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒක තමා
    හයියෙන් යද්දි රෝද වලට කොච්චර රිදෙනවා ඇතිද
    වතුර ටිකක් දෙන්නේ නෑ. ජරා තෙල් පොවනවා :(
    වැස්සට තෙමෙනවත් එක්ක
    හිතක් පපුවක් නැති මිනිස්සු

    පව් දෙයියනේ, මං ආයේ පයින් යනවා
    #CarLivesMatter
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    නෑනෙ එහෙම අවුලක් නෑනෙ. මම නම් ඕන තැනක නවත්තලා යන්නෙ. හැන්ඩ්ල් ලොක් කරන්නෙත් නෑ.
    කොහොමත් පරන බඩු එකතු කරන එවුන් ලවුඩ්ස් ස්පීකර් දාගෙනනේ ඉන්නේ. ඒ වෙලාවට උබ බයික් එක ලග හිටියම ඇතිනේ.