ආදරණීය වාහනය park කලාම

MangoPearsApple

Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ඔය වගේම ආදර බේසික පුතෙක්ගෙන් වාහනයක් ගත්තා. සල්ලි ටික අතේ තිබ්බටත් පස්සේ. Mr. තෙල් වතුර බලන්න. ගෙදර දරුවා වගේ බලාගත්තේ. 95ම ගහන්න. කම්පැණි දාන්න, ලස්සනට තියාගන්න. ටවුකන්න ගේට්ටු කනුවේ හප්පලා ගන්න හිතුනා. හැප්පුවේ නෑ හැප්පුවනම් සල්ලිත් දීලා ගුටිත් කන්න වෙනවා.
     
    • Haha
    Reactions: SDCR and Bart_Allen

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඔය වගේම ආදර බේසික පුතෙක්ගෙන් වාහනයක් ගත්තා. සල්ලි ටික අතේ තිබ්බටත් පස්සේ. Mr. තෙල් වතුර බලන්න. ගෙදර දරුවා වගේ බලාගත්තේ.

    කම්පැනි දාලත් වතුරද දාල තියෙන්නෙ
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    කම්පැනි දාලත් වතුරද දාල තියෙන්නෙ
    පර්මිට් වාහනයක්. වයසක රිටායර්ඩ් අංකල් කෙනෙක්. කූලන්ට් කියවෙන්නේ නැතුව ඇති ඉතින්. එයා ගාව තිබ්බ වාහන ලිස්ට් එකත් කිව්වා. හැබැයි ලාවට ඇනයක් උනා. එයා කියපු දේ තමයි කිව්වේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    පර්මිට් වාහනයක්. වයසක රිටායර්ඩ් අංකල් කෙනෙක්. කූලන්ට් කියවෙන්නේ නැතුව ඇති ඉතින්. එයා ගාව තිබ්බ වාහන ලිස්ට් එකත් කිව්වා. හැබැයි ලාවට ඇනයක් උනා. එයා කියපු දේ තමයි කිව්වේ.
    වාහන ගන්න හොඳම කස්ටිය :yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    වාහන බං පාරේ දුවනවා නම් සීරීමක් හරි වෙනවා බං. ඒක නවත්තන්න බෑ. මට දෙපාරක්ම හැමන්නුව නවත්තලා තියෙද්දි ත්‍රීවිල් බේසිකේ පුතෙක් නියුටල් එකේ රිවස් එකට ඇවිල්ලා පැත්තෙන් ඇනලා. වෙලාවට ලොකු ඩැමේජ් එකක් නෑ. ආයේ පාරක් කලර් ලයිට් එකේ නවත්තන් ඉද්දි පිටිපස්සේ තිබ්බ වෙසල් එකේ පොරගේ අතින් බ්‍රේක් හෝල්ඩ් රිලිස් වෙලා ඇවිත් ඇන්නා. හොඳම ආතල් එක කියන්නේ යාලුවෙක්ගේ කාර් එක ඇක්සිඩන්ට් වෙලා කෑලි හොයන්න යද්දි ඒක වුනේ. වෙලාවට නම්බර් ප්ලේට් එකට හේත්තු වුන නිසා ඩැමේජ් එකක් නෑ. මොනවා කරන්නද බං ඉතින් මාසෙකට කිලෝමීටර් 2000-3000 පාරේ දුවනවා කියන්නේ ඕවා ඉතින් එක්ස්පෙක්ටඩ් දේවල්. දැන් නම් ඉස්සරට වඩා ගොඩක් පරිස්සමින් යන්නේ හප්පගත්තා වගේ නෙමෙයි කෑලි හොයන්න නෑ. තියෙන වාහනේ ආදරෙන් බලාගන්න එක වෙනම දෙයක්. නමුත් බං ඔය වගේ දේවල් වෙනවා කියලා ඒ ගැන අමතක කරලා ඉඳපන්. ඕක ගැන හිත හිත ඉන්න ගියොත් මලාට වාහනයක් ආතල් එකේ පදින්නත් බෑ. හිතේ නිදහසකින් කොහෙවත් යන්නත් බෑ.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    accidently found this today :D

    1651468460255.png


    1651468542963.png
     
    • Love
    Reactions: Hyaenidae

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Owatanam bayak na. Wena huttak wei. hebei car eka kelin park karalada rooda kelinda kiyalanm balanawa. Mata nikan ketai wage nethnm
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඕවා ඔහොම තමා. කොච්චර ට්‍රයි කලත් සීරීම් වැදීම් වෙනවා. ඔය කොහොම ආරක්ශා කලත් කුරුල්ලො හරි ජරා කරලා ඒක හෝදලා දාන්න දැක්කෙ නැතුව හරි අමතක උනොත්, ඒක පේන්ට් එකට බේක් වෙලා පේන්ට් චුට්ටක් හරි යනවා. සමහර වවුලන්ගෙ ජරාව අව්වට කර උනාම පේන්ට් පොතු පිටිං ගැලවෙන්නෙ. (මේක කියෙව්වට පස්සෙ ඕපීගෙ ස්ට්‍රෙස් තවත් ඩබල් වෙයිද දන්නෑ:-D) ඉතිං පාර යන එක, පබ්ලික් පාකිං ගැන කුමන කතාද...

    කොයි කාගෙ වාහනත් ඔහොම තමා. කාලයක් යනකොට ඕක ගානක් නැතිව යයි.
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    වාහන නවටද්දී මාරම සැලකිලිමත් වෙන්න. කාලකන්නි බල්ලෝ වගයක් මගේ වාහනේ ගිනි තිබ්බා. මම අව්රුද්දට ගමේ ගියේ මාස 6කින් වගේ. ගේ ඉස්සරහ වාහනේ නවටද්දී එතන ඉදන් 50m වගේ එහායින් ගමේ උන් ටිකක් බොනවා.
    මමත් වැඩිය හිතුවේ නෑ පාර අයිනේ වාහනේ නවත්තලා තිබ්බා. රැ අරුන් බිලා යනගමන් Car එකට ගිනි තියන් ගිහිල්ලා.
    Car එක ගන්න දෙයක් නැහැ.
    ගම් වල ඉන්නවා පුදුම ඉරිසියා කාර කුහක එව්න් . උබත් ගමක ඉදලා තැනකට ඇවිල්ලා ඉන්න එකෙක්නම් පරිස්සමෙන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    වාහන නවටද්දී මාරම සැලකිලිමත් වෙන්න. කාලකන්නි බල්ලෝ වගයක් මගේ වාහනේ ගිනි තිබ්බා. මම අව්රුද්දට ගමේ ගියේ මාස 6කින් වගේ. ගේ ඉස්සරහ වාහනේ නවටද්දී එතන ඉදන් 50m වගේ එහායින් ගමේ උන් ටිකක් බොනවා.
    මමත් වැඩිය හිතුවේ නෑ පාර අයිනේ වාහනේ නවත්තලා තිබ්බා. රැ අරුන් බිලා යනගමන් Car එකට ගිනි තියන් ගිහිල්ලා.
    Car එක ගන්න දෙයක් නැහැ.
    ගම් වල ඉන්නවා පුදුම ඉරිසියා කාර කුහක එව්න් . උබත් ගමක ඉදලා තැනකට ඇවිල්ලා ඉන්න එකෙක්නම් පරිස්සමෙන්.

    dafaq meka sirada? :eek: