![]()
![]()
Pissu kotiyay!

kollo..?onna adaraye wedanawa hadunnana kollo
ela ela dalas



apo ne...hehe !!thread eka dapu kenath indalada manda ?
![]()

jayawewa...huuuuuuurrrraaayyyyyyyyyyyyyyy..............................

Dalas lokka marune![]()


Ela kollek ne meya


Dalas lokka marune![]()
onna adaraye wedanawa hadunnana kollo
ela ela dalas



Dalas lokka marune![]()
Ela kollek ne meya
ඩලා කොටුවක් පැනලා පොලීසියට මාට්ටුවෙන්න ගිය නේසාද මෙච්චර තදවෙලා තියෙන්නේ. අනේ ඩලෝ, බල ලෝ



ඒ අමාත්‍යවරයාගේ පවුලේ කවුරු හරි මේ වෑඩේට
සම්බන්ධ වේලා අහුවෙන්න ඈති.. (පෙම් කරගෙන ඉදලා පොලිස් අත් අඩංගුවට පත් වෙන්න ඈති )
නෑතිව ඒ දවස්වල විරොධය පළ කල අය ඒක පාරටම මේ වගේ වෙනස්කමක් ඈති වෙන එකක් නෑ..
මොනවා වුනත් මම දකින්නේ නෑ..
මේ වගේ පෙම් කරන එක වෑරද්දක් හෑටියට.
නමුත් මේ සමාජයේ මේ වගේ සිදුවිම් වටා අහිංසක කෙල්ලෝ නොමග යන අවස්ථා අනන්තව අපිට දකින්න ලෑබෙනවා..
ඒ වගේ සිදු විම් තමයි.. අපි නවත්වන්න ඕනේ නෑතිව.. තේරුමක් නෑතිව අහිංසක පෙම්වතුන්ව වටලන එක නෙවෙයි..
Garu Dalas Alahapperuma amathithuma nam hodai. siraawata


ඔව්, ඉතින් ඒ හොදකම
කොයි තරම් කාලයකට තියෙයි ද කියලා අපිට
හිතා ගන්න තමයි අමාරු..![]()
