ආදරණීය_ඩලස්

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home

මේ ආමාත්‍යවරයාට...
වාසියක් වෙන නිසා තමයි.. මේ වගේ
කතාවක් පවත්වන්න ඈත්තේ..
:rolleyes::rofl::P

Ethin ban Tharuna katayutu anathine ban ethokota kollo kellanta asadadanayak wenwanam eka gena hoyala balanna ona pora eka eyage wagakima:D.
Anik eka policiya gena deyak kiyanna ona unge aparada karayo thoru moru panala yanawa me ahisaka kollo kello tikak alla un weddo wenna yanawa
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    anna hari. anna a dewal walata thamai piyawara ganna one. eth me polis batto tika gaanak kadaagannath ekka hoda untath case adinawane

    හ්ම්, ඒ වගේම මේ වගේ වෑටලිම් සිදු කරද්දි..
    කාන්තා පොලිසිය සහභාගි කර ගත්තා නම් කමක් වත් නෑ..
    මේ වගේ අවස්ථාවලදි.. කාන්තා පොලිසිය සම්බන්ධ වෙන එක ගෑන නම් මං අහලා වත් නෑ..
    ( නමුත් අපේ පොලිසිය කරන්නේ..
    අහිංසක කෙල්ලොන්ව අත් අඩංගුවට ගන්නේත් පිරිමි පොලිසියයි..)

    ඒකත් නිතිය අතින් ගත්තාම..
    දණ්ඩ නීති සංග්‍රහයට අනුව වෑරදි.. ක්‍රියාවක්..
    :rofl::rolleyes:
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    lankawe karanna wena wada aththema naththan park haduwata kamak na
    :angry::angry:
    ඩලා කොටුවක් පැනලා පොලීසියට මාට්ටුවෙන්න ගිය නේසාද මෙච්චර තදවෙලා තියෙන්නේ. අනේ ඩලෝ, බල ලෝ
    :angry::angry:
    fට්ටා හොදේ ඩලස්..
    :D
    athtna methana ringanawata wada ohoma love karana eka hodaine....
    hugak ayata bandahama adaraya karapu hati amathaka wenawa...
    police tiya kawru wnath hamoma oya wage love karanna aththe..dan amathaka wela wage..
    dalas ge kathawa hari....
    :D:D
    fixxu aaaa .....
    :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ethin ban Tharuna katayutu anathine ban ethokota kollo kellanta asadadanayak wenwanam eka gena hoyala balanna ona pora eka eyage wagakima:D.
    Anik eka policiya gena deyak kiyanna ona unge aparada karayo thoru moru panala yanawa me ahisaka kollo kello tikak alla un weddo wenna yanawa

    ඒක නම් ඉතින් එහෙම තමයි..
    නමුත්.. මේ වගේ ක්‍රියා දාමයට කෑමෑත්තක් දක්වනවා වගේම..

    මේ වගේ සිදු වීම් වටා මේ සමාජයේ අහිංසක කෙල්ලොන් ගේ ජිවිතය පවා දුෂ්කරතාවයන්ට පත් වෙනවා අපිට ඈහෙන්න දකින්න ලෑබෙනවා..

    ඒවාට විරුද්ධව පියවරක් ගත්තා නම් කොයි තරම් හොද නේ ද..
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk

    හ්ම්, ඒ වගේම මේ වගේ වෑටලිම් සිදු කරද්දි..
    කාන්තා පොලිසිය සහභාගි කර ගත්තා නම් කමක් වත් නෑ..
    මේ වගේ අවස්ථාවලදි.. කාන්තා පොලිසිය සම්බන්ධ වෙන එක ගෑන නම් මං අහලා වත් නෑ..
    ( නමුත් අපේ පොලිසිය කරන්නේ..
    අහිංසක කෙල්ලොන්ව අත් අඩංගුවට ගන්නේත් පිරිමි පොලිසියයි..)

    ඒකත් නිතිය අතින් ගත්තාම..
    දණ්ඩ නීති සංග්‍රහයට අනුව වෑරදි.. ක්‍රියාවක්..
    :rofl::rolleyes:

    agreed ayya...:yes::yes::yes:
     
    • Like
    Reactions: cyber22118

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home

    ඒක නම් ඉතින් එහෙම තමයි..
    නමුත්.. මේ වගේ ක්‍රියා දාමයට කෑමෑත්තක් දක්වනවා වගේම..

    මේ වගේ සිදු වීම් වටා මේ සමාජයේ අහිංසක කෙල්ලොන් ගේ ජිවිතය පවා දුෂ්කරතාවයන්ට පත් වෙනවා අපිට ඈහෙන්න දකින්න ලෑබෙනවා..

    ඒවාට විරුද්ධව පියවරක් ගත්තා නම් කොයි තරම් හොද නේ ද..

    Ethokota machan uba kiyana widiyata kollo kellanwa policeyen alluwath waradie ehema allana eka nawathuwath waradie:rofl:

    Mama nam machan oke waraddak dakinne na habai ashobana widiyata innawanam alluwata kamak na ehema nemei ne dan wenne inna okkowalawama dagena yana ekane
     
    • Like
    Reactions: cyber22118

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ethokota machan uba kiyana widiyata kollo kellanwa policeyen alluwath waradie ehema allana eka nawathuwath waradie:rofl:

    Mama nam machan oke waraddak dakinne na habai ashobana widiyata innawanam alluwata kamak na ehema nemei ne dan wenne inna okkowalawama dagena yana ekane

    යාලුවාට මං අදහස් කල දේ හරියට
    තේරුම් ගිහිල්ලා නෑ වගේ..:rolleyes::rofl:

    මං කිව්වේ.. මේ වගේ හෑම ආදරවන්තයන්ව තේරුමක් නෑතිව අත් අඩංගුවට ගන්නේ නෑතිව..
    ඔහුන් ගෑන විමසිමෙන් කටයුතු කලානම් හොදයි නේ කියන අදහසයි..
    ඒට කොට දෙගොල්ලන්ටම හොදයි..
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    යාලුවාට මං අදහස් කල දේ හරියට
    තේරුම් ගිහිල්ලා නෑ වගේ..:rolleyes::rofl:

    මං කිව්වේ.. මේ වගේ හෑම ආදරවන්තයන්ව තේරුමක් නෑතිව අත් අඩංගුවට ගන්නේ නෑතිව..
    ඔහුන් ගෑන විමසිමෙන් කටයුතු කලානම් හොදයි නේ කියන අදහසයි..
    ඒට කොට දෙගොල්ලන්ටම හොදයි..

    :yes::yes::yes::yes: 100% correct