ආදරණීය_නදී...

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
Amma Elakiri Machan Book Marking Kora

Part Two
http://www.elakiri.com/forum/showthread.php?t=1058649
Thnx in advance ayya... ;)
maxxa bro
ගොඩක් ස්තුතියි සහෝ... ;)
Me Tika Nam Bokkatama Wedenawa Kollo
Ammo Matath Godak Dewal Mathak Una
ගොඩක් ස්තුතියි සහෝ... ;)
ඒත් එච්චර දුර හිතන්න එපා...
මම ඒ තරම් නපුරු වෙන්නෙ නෑ කවදාවත්ම...
සුදු රෝස;9348266 said:
හ්ම්ම්..... හැම කතාවකටම දෙන්න හැකි 3ක් තියේ මා දන්න විදියට නම් මල්ලිය.... :) 1.) වෙන්වීමක් (දුක ) 2.) එක්වීමක් (සතුට ) මේක කෙටි කතාවක් නම් 3.)ප්‍රශ්නාර්ථයකින් ඉවර කරන්නත් පුලුවන් කමක් තියේ. කවි ලියුවට මට ආදර කතා කියවල හෝ ලියල නම් වැඩි පලපුරුද්දක් නෑ මල්ලියා.... ඒත් මේ කතාව සත්‍ය සිද්ධියක් නොවේ නම් අවසානය සතුටකට වෙනස් වෙනව දකින්න මා නම් කැමති.... හැම දේටම වඩා වැදගත්ම දේ වෙන්නෙ ඔයාගේ උත්සාහය..... දිගටම ලියන්න මල්ලියා.....:):):):)

මේක හැබෑවක් වෙන්න තමයි මම පැතුවෙ අක්කියෝ...
ඒත් කතාවෙ අවසානය තියා හැබෑවෙ අවසානය වත් මම තවම දන්නෙ නෑ.

පස්සෙ බලමු.
හිත හැදුනොත්... :P
අනික අක්කියෝ හුඟ දෙනෙක් කියවන්නෙ කතා වල සතුටුදායක පැත්ත විතරයි.
මං ආසයි මේකෙ පාඨකයින්ට හැබෑ ආදරේ තවත් ගැඹුරින් හිත් වලට වද්දන්න... :yes::yes:

ගොඩක් ස්තුතියි සහෝ... ;)
ගොඩක් ලස්සනට ලියල තියෙනව යාලු
දිගටම ලියන්න.ඔක්කොම එකතු කරල ලස්සන පොතක් ලියන්න
සුබ පතනවා මචො
ගොඩක් ස්තුතියි සහෝ... ;)
මගෙ කෙල්ල මේක කියවල ඇඩුව බන්.. මැක්සා
එයාට ඒ තරම් දැනිලද..දැයාව කවදාකවත් රිද්දන්න එපා මචං..බොරුකාරියෙක්ට මෙහෙම එකක් කියවලා අඬන්න බෑ මං දන්න තරමින්... :)
ගොඩක් ස්තුතියි සහෝ... ;)
wadak naha ban keyala uparimaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
ගොඩක් ස්තුතියි සහෝ... ;)
meka me welawe kiyalawala wadak na ban busy niwihanahille kiyawan ona onna book mark kara kiyawala adahas dannan
ගොඩක් ස්තුතියි සහෝ... ;)
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
[SIZE=3 said:
[/SIZE]

මේක හැබෑවක් වෙන්න තමයි මම පැතුවෙ අක්කියෝ...
ඒත් කතාවෙ අවසානය තියා හැබෑවෙ අවසානය වත් මම තවම දන්නෙ නෑ.

පස්සෙ බලමු.
හිත හැදුනොත්... :P
අනික අක්කියෝ හුඟ දෙනෙක් කියවන්නෙ කතා වල සතුටුදායක පැත්ත විතරයි.
මං ආසයි මේකෙ පාඨකයින්ට හැබෑ ආදරේ තවත් ගැඹුරින් හිත් වලට වද්දන්න... :yes::yes:
එකේ දුක දැනෙන්නේ ලියන උබට නෙමෙයි...
කියවන අපිට....