ආදරයද මේ
පාළු හිතේ නිති පාළුව දුරැලා
සුමුදු සිනිඳු මුදු ගී වැල් මුමුණා
පෑරුණු හිත් මල් මාවතකට හරවා
කාලය මතකද පෙම්බස් දෙඩුවා
හීන් සීරුවේ සඳ කැන් වැටෙනා
පාන්දරින් ආදරයට කොඳුරා
බිඟුන් සිනාසෙන හඬින් ඇදුම් කා
සිනාවූ නුවන් මතකයි හඬ ඟා
රෑන් රෑන් පියාඹා එන බඹරුන්
පාට පාට මල් පැණි බොන සමනළ්
ඈත ඈත හිඳ නුඹ ගැන අසමින්
ගීත නුරා හඬ පරදයි අපෙ දැන්
මාලන් විදානපතිරණ
(විශ්වවිද්‍යාලීය අවශ්‍යතාවයකට සහෝදර මල්ලි කෙනෙකුට නිර්මාණය කළ ගීතයකි.)
පාළු හිතේ නිති පාළුව දුරැලා
සුමුදු සිනිඳු මුදු ගී වැල් මුමුණා
පෑරුණු හිත් මල් මාවතකට හරවා
කාලය මතකද පෙම්බස් දෙඩුවා
හීන් සීරුවේ සඳ කැන් වැටෙනා
පාන්දරින් ආදරයට කොඳුරා
බිඟුන් සිනාසෙන හඬින් ඇදුම් කා
සිනාවූ නුවන් මතකයි හඬ ඟා
රෑන් රෑන් පියාඹා එන බඹරුන්
පාට පාට මල් පැණි බොන සමනළ්
ඈත ඈත හිඳ නුඹ ගැන අසමින්
ගීත නුරා හඬ පරදයි අපෙ දැන්
මාලන් විදානපතිරණ
(විශ්වවිද්‍යාලීය අවශ්‍යතාවයකට සහෝදර මල්ලි කෙනෙකුට නිර්මාණය කළ ගීතයකි.)