umba kiyana kathawa hari machn apita karadarayak unoth girl anathai !!![]()
ow machan! e wagema honeymoon ekata aniwarayen wenasak tiyanna one kiyalath hitanawa.. api badinna kalin oka kalot machan edath samanya dawasak witarai..
umba kiyana kathawa hari machn apita karadarayak unoth girl anathai !!![]()
ado umbata wela thiyenneth mata una demai mam 4 years ekama eka parak kanen(ear) mirikuwa ethcrama thama (ethakota ol karana kale)...passe eeya wena ekek ekka set una (danta kollo 4k hitiya mth ekka
) ithin mam hitha hada gaththa eya marry kalanm mata minissungen bera ganna wenwane kiyala !!!baya wenna epa machn umbata honda ekak set wei !!!


ඇත්තටම කියනවනම් ආදරය කියන්නේ රාගයෙන් තොරයි
අපි ආදරය කියල අදුරගන්නේ ගොඩක් වෙලාවට ලබාගැනීමයි
ඒත් ලබාගැනීමම ආදරේ නෙමෙයි
ආදරේ කියන්නේ ශරීර වලින් නැතිව ආත්ම දෙකක බැඳීමක්
එහෙම ආදරේ කරනකොට අපිට ඒ වගේ දේවල් ඕනි වෙන්නේ නෑ
හැබැයි රාගය කියන්නේ අපිට ඕනි අපි ආසා කරන දෙයක්
තමුන්ගේ ආදරේට ඒකෙන් හානියක් කරදරයක් ලැජ්ජාවක් නොවෙනවනම් විතරයි ඒක ගැන හිතන්න ඕනි
බදින්න කලින්නම් නොහිතම ඉන්න තරමට හොදයි
හැබැයි දෙන්නට දෙන්න ඕපන් වෙලා මේ දේවල් ගැන කතා කරන එක හොදයි
එතකොට බැදීම ශක්තිමත් වෙනවා වගේම දෙන්නට දෙන්න හොද අවබෝදයක් ලබාගන්නවා
ප්‍රායෝගිකව කරන්න යන්න හොද නෑ බදිනකල්ම
දැන් කියන්න එපා එයා මගේනම් මගේම වෙනවානම් කලාම මොකද කියලා
එහෙමනම් කරන්න ඕනි බදිනකල් ඉවසන් ඉන්න එකයි
ඒක තමයි තමුන්ගේ ගර්ල් ගැන හිතන්න තියෙන ඉහලම විදිහ



විවාහය වෙනකන් ඉවසපු එකේ වටිනාකම බැඳපු දාකට තේරෙයි.එහෙම එක්සයිට්මන්ට් එකක් කිසිම විදිහකින් දැනෙන්නෙ නෑ.
ලිහන්න කලින් ඔබලා බැලුවොත් හනිමූන් කියන්නෙ තවත් එක දවසක්/රැයක් විතරක් වෙයි.(මෙය පෞද්ගලික අදහසක් පමණි )


දෙන්නම 1st ටයිම් නම් කවදා කලත් එකයි බන්. ඒකෙ හනිමූන් ගිහින් කලා කියලා වෙනසක් නෑ. ආතල් එක එකයි. හැබැයි දෙන්නම කුලුදුලේ කරන්න ඕනා. මම කියන්නේ සිරාවටම කරනවනම්.විවාහය වෙනකන් ඉවසපු එකේ වටිනාකම බැඳපු දාකට තේරෙයි.එහෙම එක්සයිට්මන්ට් එකක් කිසිම විදිහකින් දැනෙන්නෙ නෑ.
ලිහන්න කලින් ඔබලා බැලුවොත් හනිමූන් කියන්නෙ තවත් එක දවසක්/රැයක් විතරක් වෙයි.(මෙය පෞද්ගලික අදහසක් පමණි )
උඹ ඔය කියලා තියෙන්නෙ ආදර ගැන මෙතන අහලා තියෙන්නෙ ප්‍රේමය ගැනඇත්තටම කියනවනම් ආදරය කියන්නේ රාගයෙන් තොරයි
අපි ආදරය කියල අදුරගන්නේ ගොඩක් වෙලාවට ලබාගැනීමයි
ඒත් ලබාගැනීමම ආදරේ නෙමෙයි
ආදරේ කියන්නේ ශරීර වලින් නැතිව ආත්ම දෙකක බැඳීමක්
එහෙම ආදරේ කරනකොට අපිට ඒ වගේ දේවල් ඕනි වෙන්නේ නෑ
හැබැයි රාගය කියන්නේ අපිට ඕනි අපි ආසා කරන දෙයක්
තමුන්ගේ ආදරේට ඒකෙන් හානියක් කරදරයක් ලැජ්ජාවක් නොවෙනවනම් විතරයි ඒක ගැන හිතන්න ඕනි
බදින්න කලින්නම් නොහිතම ඉන්න තරමට හොදයි
හැබැයි දෙන්නට දෙන්න ඕපන් වෙලා මේ දේවල් ගැන කතා කරන එක හොදයි
එතකොට බැදීම ශක්තිමත් වෙනවා වගේම දෙන්නට දෙන්න හොද අවබෝදයක් ලබාගන්නවා
ප්‍රායෝගිකව කරන්න යන්න හොද නෑ බදිනකල්ම
දැන් කියන්න එපා එයා මගේනම් මගේම වෙනවානම් කලාම මොකද කියලා
එහෙමනම් කරන්න ඕනි බදිනකල් ඉවසන් ඉන්න එකයි
ඒක තමයි තමුන්ගේ ගර්ල් ගැන හිතන්න තියෙන ඉහලම විදිහ

ආදරයද ? රාගයද ? ඒ දෙකම ද ?(18+)උඹ ඔය කියලා තියෙන්නෙ ආදර ගැන මෙතන අහලා තියෙන්නෙ ප්‍රේමය ගැන![]()



පවුල් ජීවිතයක් පවත්වගෙන යන්න ඒ දේත් ඕන.
ඒ කියන්නෙ ඇයත් එක්ක හොඳින් කතා කරන්න.තමන්ට හොඳ මිත්‍රයෙක් කරගන්න.ඕනම රහසක් හංගන්නෙ නැතුව බෙදාගන්න පුලුවන් ඕනම දේකදි විශ්වාස කරන්න පුලුවන් යාලුවෙක් කරගන්න.තමන්ගෙ පරන කේස් ඇති ඒවත් ඇයට කියන්න.
(මොකද නැත්නම් වෙන ක්‍රමේකින් ආරන්චි උනොත් අතරමගදි ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්)
යාලුවෙක් කර ගන්න තමන්ගෙ දුක සතුට වෙන් වෙනව තේරුම් ගන්න පුලුවන්.
තමන්ගෙ යහලුවොත් එක්ක ඉන්න වෙලාවට ඇයව වෙන් කරන්න එපා.ඔවුන්ටත් ඇයව හඳුන්වලා දෙන්න (බොන වෙලාවට නෙමෙයී)
හිටපු ගමන් ඇස් රතු උනාට කමක් නෑ විහිලුවක් කරන්න 
.අනික කියන්න යන දේ වචනයක් එයාගෙ කටින් පිටවෙන්නෙ නැතුව තේරුම් ගන්න පුලුවන් නම් ඔන්න ඔබ ආදරෙන්.

මොකද කවද හරි තමන්ට අහිමි උනත් ඇය හොඳ තැනක ඉන්න ඕන.
ඒකයි ආදරේ කියන එක කැපකිරීමක් කියන්නෙ
.ඒ අපිට තව එක ආතල් දිනයක් වෙන්න පුලුවන් ඒත් ඒ කෙල්ලට ඒක ජීවිතේම වෙනස් කරන දවස වෙන්න පුලුවන්.
ඒත් මට දැනෙන දේ කිව්වෙ.ආදරේ කියන්නෙ රාගය නම් නෙමෙයි
මුගේ ත්‍රෙඩ් එකට රිප්ලයි දාන ගියාට අන්තිමට ඔක්කොටම හරියන්න දෙයක් කිව්වා 


කතාව ඇත්ත මචන් 100%එළකිරි කොල්ලෙක්;14263824 said:ආදරේ කියන දේ ට රාගය කොහොමවත් අදාල වෙන්නෙ නෑ.ඒ දෙක දෙකක්.
අනික කියන්නම දෙයක් තියෙනවා.ඔය පිට යනවා කියන දේ ගැන.
අපේ එවුං තමන්ගෙ ගෑනි පිට යයි කියලා බයක් ඇති.ඔය නිසාම කෙල්ලට දෙන්න ඕන හැම සැපම(සැප කිව්වෙ දන්නව නේ) දීලා උපරිම ලිංගික තෘප්තියකින් තමන් ගාවම තියා ගන්නයි බලන්නෙ.
ඒත් පොඩ්ඩක් මෙහෙමත් කල්පනා කරලා බලපං කවදා හරි තමුන් රට ගියා.ඒ සැප හෝ අඩුව තවත් කෙනෙක්ගෙන් පිරිමහගන්න ඇය යොමු වෙන්නත් පුලුවන්.අපි සැප දෙන එක ගැන කතා කරාට කවදාවත් මේ ගැන කතා කරන්නෙ නෑ නේ ද? වැරදියට හිතන්නෙපා මම මෙතන කිව්වෙ ලිංගික තෘප්තියක් අවශ්‍ය නෑ කියන දේ නෙමෙයි.පවුල් ජීවිතයක් පවත්වගෙන යන්න ඒ දේත් ඕන.
ඒත් කෙල්ලෙක්ට (ඔබ කෙල්ලෙක් නම් කොල්ලෙක්ට) හොඳ ජීවිතයක් ගත කරන්න ඕන නම් ඇයව සතුටින් තියන්න.ඒ කියන්නෙ ඇයත් එක්ක හොඳින් කතා කරන්න.තමන්ට හොඳ මිත්‍රයෙක් කරගන්න.ඕනම රහසක් හංගන්නෙ නැතුව බෙදාගන්න පුලුවන් ඕනම දේකදි විශ්වාස කරන්න පුලුවන් යාලුවෙක් කරගන්න.තමන්ගෙ පරන කේස් ඇති ඒවත් ඇයට කියන්න.
(මොකද නැත්නම් වෙන ක්‍රමේකින් ආරන්චි උනොත් අතරමගදි ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්)
යාලුවෙක් කර ගන්න තමන්ගෙ දුක සතුට වෙන් වෙනව තේරුම් ගන්න පුලුවන්.
තමන්ගෙ යහලුවොත් එක්ක ඉන්න වෙලාවට ඇයව වෙන් කරන්න එපා.ඔවුන්ටත් ඇයව හඳුන්වලා දෙන්න (බොන වෙලාවට නෙමෙයී)
ආදරේ කියන දේ දැනෙන්නම ඕනෙ.ඒ කියන්න එකිනෙකා ගැන හොඳ තේරුම් ගැනීමක් තියෙන්න ඕනෙ.අනික කියන්න යන දේ වචනයක් එයාගෙ කටින් පිටවෙන්නෙ නැතුව තේරුම් ගන්න පුලුවන් නම් ඔන්න ඔබ ආදරෙන්.කැපකිරීමකුත් ආදරේට අවශ්‍යමයි.ඒ වුනාට කවදාවත් කෙල්ල ඉදිරියෙ කොන්ද පන නැති එකෙක් වෙන්න හදන්නෙපා.![]()
![]()
කොල්ලෙක්ට කෙල්ලෙක් එක්ක රූම් එකකට රිංගන එක ප්‍රශ්නයක් නොවෙන්න පුලුවන්.ඒත් කෙල්ලෙක්ට?? ජීවිතේම උකසට තිව්ව වගේ වැඩක්.ඒත් එහෙම රිංගන කෙල්ලොත් ඉන්නවා.සමහරක් ආදරේ ගැන වැඩි විශ්වාසෙට වෙන්න පුලුවන්.ඒත් එතනත් රාගික හැඟීමක් තියෙනවා.අන්තිමට එහෙම කරලා කොල්ලා ඒකිව දාලා ගියොත් එතන හෙන කෙලියක්.කෙල්ලට යන එන මං නෑ.ඇයට අන්තිමට ජීවිතේම විඳව විඳවා තමයි ඉන්න වෙන්නෙ කරපු දේ ගැන.
ඕක කිව්වම තව කවුරු හරි කියන්න පුලුවන් මේ අද සමාජ ක්‍රමේ වැරැද්ද කියල.ඒත් මේ වගේ සමාජ ක්‍රමයක් තියෙන නිසා තමයි අද ලංකාවෙ මෙහෙම වත් අපචාර අඩු මට්ටමක තියෙන්නෙ.නැත්නම් නයි බෙනයක් අහු උනත් හිල් හොයන්න බලන අයියලා අපෙ රටේ ඉන්නෙ.
බොහෝමයක් අද කාලෙ නමට ලව් යන්නෙ ඔහොමයි.අන්තිමට වැඩේ රූම් එකෙන් ඉවරයි.කෙල්ලට ආදරේ නම් ඒකිගෙ අනාගතේ ගැන හිතනව නම් බඳින්න කලින් කවදාවත් රූම් එක්ක යන්න එපා.මොකද කවද හරි තමන්ට අහිමි උනත් ඇය හොඳ තැනක ඉන්න ඕන.
ඒකයි ආදරේ කියන එක කැපකිරීමක් කියන්නෙ
.ඒ අපිට තව එක ආතල් දිනයක් වෙන්න පුලුවන් ඒත් ඒ කෙල්ලට ඒක ජීවිතේම වෙනස් කරන දවස වෙන්න පුලුවන්.
මම මේ ගැන මහාචාර්ය කෙනෙක් නෙමෙයි.ඒත් මට දැනෙන දේ කිව්වෙ.ආදරේ කියන්නෙ රාගය නම් නෙමෙයි
පටන් ගත්තෙ කොහෙන්ද ඉවර උනෙ කොහෙන්ද ? අවුලක් නෑ හිතේ කහටක් නෑ දැණ්.ඔක්කොම කිව්වාමුගේ ත්‍රෙඩ් එකට රිප්ලයි දාන ගියාට අන්තිමට ඔක්කොටම හරියන්න දෙයක් කිව්වා
ආහ් තව එකක් තියෙනවා.පමනක් කේස් තියෙනවා මල්ටිප්ලේයර් කේස් මේක කොල්ලොන්ටත් කෙල්ලොන්ටත් පොදුයි.උන් කියන පොදු කතාවක් මම බොක්කෙන් කරන එක්කෙනෙක් ඉන්නවා අනිත් එවුං ආතල් එකට.මේක හරි ද?බොක්කෙන් නැත්නම් මුළු හදවතින්ම කෙල්ලෙක්ට අවංකව ආදරේ නම් එහෙම තව කෙල්ලෙක්ට කරන්න පුලුවන් ද?
හිතපල්ලා



මොකද වරිජිනිටි නැතත් අනිත් දේවල් අතින් කොච්චර හොඳ කෙල්ලො ඉන්නවද? ඒ වගේම වරිජිනිටි තිබ්බට අනිත් ගතිගුන එහෙම නරක කෙල්ලෙක් සෙට් වුනොත් වර්ජිනිටි එකෙන් ඇති වැඩේ මොකක්ද? ඒ කසාද බඳින්න කලින් කලාද නැද්ද කියන එක නෙමෙයි. වර්ජිනිටි එක සන්සන්දනය කරන්න ඕන කෙල්ලගෙ හෝ කොල්ලගෙ අනිත් ගතිගුන එක්ක



මේව බොරු බන් මෙහෙම වෙන්නෙ නෑ.. ඔය දේ වෙලත් වෙන පිරිමි අය බැඳලා ලස්සනට පවුල් කන කෙල්ලො කොච්චරක් නම් ඉන්නවද? ඉතින් ඒකෙන්ම පේනවා ඔය වරිජිනිටි දැන් වලපල්ලෙ කියන එක. වර්ජිනිටි කෙල්ලොන්ගෙ ජීවිතේ විනාශ කලේ හින්දි චිත්‍රපටිවල සහෝ. අනික ඕවා බලාපොරොත්තුවෙන උනුත් අමුම අමු පිස්සො රැලක්.එළකිරි කොල්ලෙක්;14263824 said:![]()
කොල්ලෙක්ට කෙල්ලෙක් එක්ක රූම් එකකට රිංගන එක ප්‍රශ්නයක් නොවෙන්න පුලුවන්.ඒත් කෙල්ලෙක්ට?? ජීවිතේම උකසට තිව්ව වගේ වැඩක්.ඒත් එහෙම රිංගන කෙල්ලොත් ඉන්නවා.සමහරක් ආදරේ ගැන වැඩි විශ්වාසෙට වෙන්න පුලුවන්.ඒත් එතනත් රාගික හැඟීමක් තියෙනවා.අන්තිමට එහෙම කරලා කොල්ලා ඒකිව දාලා ගියොත් එතන හෙන කෙලියක්.කෙල්ලට යන එන මං නෑ.ඇයට අන්තිමට ජීවිතේම විඳව විඳවා තමයි ඉන්න වෙන්නෙ කරපු දේ ගැන.
බොහෝමයක් අද කාලෙ නමට ලව් යන්නෙ ඔහොමයි.අන්තිමට වැඩේ රූම් එකෙන් ඉවරයි.කෙල්ලට ආදරේ නම් ඒකිගෙ අනාගතේ ගැන හිතනව නම් බඳින්න කලින් කවදාවත් රූම් එක්ක යන්න එපා.මොකද කවද හරි තමන්ට අහිමි උනත් ඇය හොඳ තැනක ඉන්න ඕන.
ඒකයි ආදරේ කියන එක කැපකිරීමක් කියන්නෙ
.ඒ අපිට තව එක ආතල් දිනයක් වෙන්න පුලුවන් ඒත් ඒ කෙල්ලට ඒක ජීවිතේම වෙනස් කරන දවස වෙන්න පුලුවන්.

අනිවා මචං උඹ කියන දේත් එක්ක තනිකරම එකඟයි සහෝ.මේව බොරු බන් මෙහෙම වෙන්නෙ නෑ.. ඔය දේ වෙලත් වෙන පිරිමි අය බැඳලා ලස්සනට පවුල් කන කෙල්ලො කොච්චරක් නම් ඉන්නවද? ඉතින් ඒකෙන්ම පේනවා ඔය වරිජිනිටි දැන් වලපල්ලෙ කියන එක. වර්ජිනිටි කෙල්ලොන්ගෙ ජීවිතේ විනාශ කලේ හින්දි චිත්‍රපටිවල සහෝ. අනික ඕවා බලාපොරොත්තුවෙන උනුත් අමුම අමු පිස්සො රැලක්.![]()




අනික ආදරේ කරන එකා වර්ජින් ද කැඩිලද බල බල ඉන්නෙ නෑ බං .
ඒත් කොල්ලෝ 4 5 දෙනෙක් එක්ක රූම් ලැග්ග කෙල්ලෙක් ගැන විශ්වාස කරන්න පුලුවන් ද?මේකි බැඳලත් එහෙම කරොත්??



Sex කියන්නේ මිනිස්සුන්ගේ තියෙන ස්භාවික ආශාවක් මේක හරියට කෑමකට තියෙන ආශාව, චොකලට් කන්න තියෙන ආශාව, Movie එකක් බැලීමට තියෙන ආශාව, TV Show එකක්, Video එකක් නැරඹිමට Play කිරිමට තියෙන ආශාවට සම කරන්න පුලුවන් ගොඩක් එවුන් SEX කියපු ගමන් ඒක පටලවා ගන්නවා කාමය වරදවා හැසීරිමට එහෙම කරල හිතාගන්නවා අපෝ මේක නරක දෙයක් මේක වැරදි දෙයක් වගේ බොරු විකාර. නමුත් මේ එකෙක් ගෙන් හරි ඇහුවොත් කාමයේ වරදවා හැසිරිම කියන්නේ මොකක්ද කියලා ඒකේ තේරුම කියාගන්න එකෙකුටවත් බෑ. කාමයේ වරදවා හැසිරිම කියන්නේ මොකක්ද කලින්. ත්‍රීලක්ෂණය ගැන දැනගන්න ඕනේ.
ත්‍රිලක්ෂණ කියන්නේ අනිත්‍යය,දුඛ්‍යය, අනාත්ම කියන එකටයි. අනිත්‍යය කියන්නේ මේ ලෝකේ කිසිම දෙයකට සදා කාලීක පැවැත්මක් නෑ කියන එකටයි. හැම දේම වෙනස් වෙනවා. හැම දේම වෙනස් කරනවා නැත්නම් මොකක් හරි කෙනෙක් නැත්නම් ස්භාවිකවම හෝ ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. එතකොට වෙනස් වීම නිසා දුක එනවා (සැපත් එනවා නමුත් ඊළග මොහොතේ හෝ කවදා හරි මේක වෙනස් වෙලා දුක එනවා මයි) උදාහරණයකට දැන් අපි මෙහෙම ඉන්න ගමන් Job එක නැති වෙනවා, මැරයෝ ගෙදරට පැනලා හොරකම් කරගෙන යනවා, තමන්ගේ ඉඩම් හොර ඔප්පු කාරයෝ හොරට ඔප්පු හදලා විකුණ ගන්නවා, දැන් අර රිශානාට වුනා වගේ පොඩි වරදකට ලොකු දඩුවමක් හම්බ වෙලා බෙල්ල ගහලා යනවා, මේක දුකක්. ඊළග එක අනාත්ම. අනාත්ම කියන්නේ සැබෑ වශයෙන් නොපවතින බවටයි. දැන් අපි යම් දෙයක් ඇල්ලුවම අපේ අත් වලට ඒක දැනෙනවා, වස්තුවේ පීඩනය, වස්තුවේ රළු බව දැනෙනවා නමුත් මේක ඇත්තටම දැනෙන්නේ අපේ මොළයටයි. නමුත් අපිට දැනෙන්නේ සංවේදනය අතට වගේ. කවුරු හරි ඇවිත් ඇන්නම අපේ පිටට අපිට දැනෙනවා කවුරු හරි අපේ පිටට ඇන්නා වගේ නමුත් ඇත්තටම මේක දැනෙන්නේ අපේ මොළයටයි. මේ ඇග හැම තැනම තියෙනවා ස්නායු මේවා උත්තේජනය වෙනවා භාහිර බලපෑමට ඒ කියන්නේ අනින කොට, වදින කොට, පිච්චෙන කොට වගේ. එහෙම උත්තේජනය වෙන ස්නායු ඒ මගින් නිපදවෙන සංවේදන (Signals) යවනවා මොළයට ඊට පස්සේ අපිට දැනෙන්න ගන්නවා අදාළ සංවේදනය සහා කොහෙන්ද මේ පණිවිඩය ආවේ කියලා (මොන ස්නායු වෙන්ද කියලා එතකොට ඒ ස්නායුව තියෙන තැන අනුව අපිට හිතාගන්න පුලුවන් පිටටද,පපුවටද පාර වැදුනේ කියලා) නමුත් මේ ශරීරය අපිට අයිති නෑ. මොකද අපි මැරුණම මේක දාලා යන නිසා. එතකොට ශරීරයටත් එහායින් තව එකක් තියෙන්න ඕනේ ඒකට තමයි මනස කියන්නේ. මනස තියෙන තැන තාම කවුරුත් දන්නේ නෑ නමුත් මේක ශරීරයට බද්ධ වෙලායි තියෙන්නේ. ඒක හරියට Software එකක් Hard Disk එකක තියෙනවා වගේ. Software එක පේන්නේ නෑ කොහේද තියෙන්නේ කියලා නමුත් ඒක තියෙනවා Hard Disk කොහේ හරි. ඒ වගේම මනස මොළයේ කොහේ හරි තියෙනවා. Software එකක් අපි Hard Disk එකකින් එළියට ගත්තම ඒක පවතිනවද? අඩුම ගානේ ගන්න වත් පුලුවන්ද? බෑ නේ නෑ නේ ඒ වගේ මනස පවා නොපවතින දෙයක්. මේ කිසිම දෙයක් පවතින දේවල් නෙවෙයි. Screen එකක පෙනෙන Movie එකක් වුනත් පවතින්නෙ නෑ. අපි පික්සල් ගොඩකට රැවටිලා හිතනවා ඒක Movie එකක් කියලා. මේ වගේ මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නෑ. ඒකට කියන්නේ අනාත්ම කියලයි.
අපිට මේ නොපවතින හැම දෙයක්ම පවතිනවා වගේ පේන්නේ සහා ඒ මගින් දුඛ ඇති වෙන්නේ සහා සදා කාලික නොවන බව තේරුම් ගන්න බැරි අපි රැවටිලා ඉන්න නිසයි මෙහෙම රැවටිලා ඉන්නේ. මෝහය, ලෝභය, ද්වේශය නිසයි. මේවායින් අපි අන්ධ වෙලා, Brainwash වෙලා ඉන්නේ.
මෝහය කියන්නේ මුළාවටයි. මුළාව කියන්නේ බොරු දෙවියෙක්ගේ පස්සේ යෑම , මේ වස්තූන් පවතිනවා කියලා ඒවට ඇලිලා ඉදීම ඒවාටයි. ඇත්ත වශයෙන්ම මේ ලෝකේ කිසිම දෙයක් නෑ. මේ අපි දකින හැම දෙයක්ම මිත්‍යාවක්, මේ ලෝකේ, එළකිරි එක, අපි, අපේ අවට, දෙමව්පියන් මේ කිසි දෙයක් පවතින දේවල් නෙවෙයි මේවා කිසිම දෙයක් පවතින්නේ නෑ. ඉතින් එහෙම අවබෝධ කරගන්න බැරි කමට කියන්නේ මෝහය කියන එකටයි. (අපි එහෙම අවබෝධ කරගත්තම අපිට ලැබෙනවා මනසෙන් මේ භාහිර වස්තූන් හැසිරිමේ හැකියාව ඒකට කියන්නේ සෘද්ධි බලය කියලයි. එතකොට ඕන තරම් වස්තූන් මවන පුලුවන්, ගස් ගල් තුළින් දකින්න පුලුවන්)ලෝභය කියන්නේ ආශාවටයි නැත්නම් ඇලීම කියන එකටයි මෙතනට තමයි කාමයේ වරදවා හැසිරිම කියන එකත් සම්බන්ධ වෙන්නේ. කාමය කියන්නේ පස ඉදුරන් පිනවීමට තියෙන කැමැත්තයි. ඒක ඕන එකක් වෙන්න පුලුවන්. අපි ඕන වට වඩා Movies බලන්න, චොකලට් කන්න කැමති නම් මේකට ඇලීලා නම් ගොඩක්ම එතකොට අපි කාමයේ වරදවා හැසිරිමක් කරනවා. අපි කාව හරි මරලා, හොරකම් කරලා අපේ ආශාව සංසිදවා ගන්නවා නම් එතකොට අපි කාමයේ වරදවා හැසිරිම කරනවා. ඉතින් කාමයේ වරදවා හැසිරිම කියන්නේ ඒකට මිසක් මේ SEX කරන එකටම නෙවෙයි. SEX කරන එකත් කාමයේ වරදවා හැසිරිම කියන එකට අයිතියි නමුත් SEX කරපු පළියට ඒක කැඩෙන්නේනෑ. ඔන්න අපි දූෂණය කර කර SEX FUN එක ගන්නවා නම්, හොරකම් කරලා හම්බ වෙන මුදල් වලින් බඩු ගහනවා නම්, අනෙක් ගෑණූන්ගේ පස්සේ ගිහින් උන්ගේ පවුල් කඩනවා නම්, අනෙක් මිනිස්සු පස්සේ ගිහින් උන්ගේ පවුල් කඩලා SEX කරනවා නම් එතකොට ඒකයි කාමයේ වරදවා හැසිරිම කියන්නේ. නැතුව කෙල්ලෙක් හෝ කොල්ලෙක් ඇලෙන්නේ නැතුව වැඩියේ SEX කරනව නම් ඒක වරදක් නෙවෙයි. ඉතින් SEX කරන එකේ කිසිම වරදක් නෑ නමුත් ඒකට ඕන වට වඩා ඇලෙන්නේ නැතුව කරනවා නම්. (මේ කාමයේ වරදවා හැසිරිම කියන්නේ විවාහයෙන් පිට SEX කරන කියන එකටයි කියන්නේ ස්ලාම් වලයි ,ක්‍රිස්තියන් වලයි ඒක බෞද්ධාගමත් එක්ක පටලවා ගන්න එපා.!)
කෙල්ලෙක් වුනත් ,කොල්ලෙක් වුනත් ඕන දෙයක් SEX වුනත් ඇලෙන්නේ නැතුව කරනවා නම් එච්චරයි වෙන දෙයක් ඕන නෑ. ඕක බැදලා කරත් එකයි , ඊට කලින් කරත් එකයි. එතකොට SEX කියන්නේ කෙටියෙන් තමන්ගේ එන්ද්‍රියන් පිනවීමේ ආශාවටයි. නමුත් ආදරය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ආදරය කියන්නේ අපි අනෙක් කෙනා ගැන හිතන විදියයි.අපි කෙල්ල ගැන නැත්නම් කොල්ලා ගැන නැත්නම් දෙමව්පියන් ගැන වගේ හිතන විදියටයි ආදරය කියන්නේ. හිතනවා කියලා ඕන විදියට අපිට හිතන්න පුලුවන්. මරන්න කියලත්, කොටවන්න කියලත්, විනාශ කරන්න කියලත්, ජිල්මාට් එකක් දාන්න කියලත්, කුපාඩි කමක් කරන්න කියලත් හිතන්න පුලුවන් එතකොට මොකටද මොන විදියට හිතන එකටද ආදරය කියන්නේ? ආදරය කියන්නේ මෛත්‍රී සහගත ලෙස හිතන එකටයි. අන් අය ගැන කරුණාවන්ත ලෙස හිතන එකටයි. අම්මා කෙනෙක් ළමයෙක්ට ආදරය කරනවා කියන්නේ මෛත්‍රි කරන එකටයි. කරුණාවත්න කමක් දක්වන එකටයි. කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරය කරනවා කියන්නේ ඒ කොල්ලට මෛත්‍රීය දක්වන එකටයි. එතකොට මෛත්‍රීය කියන්නේ මොකක්ද? මෛත්‍රීය කියන්නේ යහපත පැතීම, දුකක් ඇති වුන විට ඒක නැති කිරිමට උදව් කිරිම, බියක් ඇති වුන විට ඒක නැති කිරිමට උදව් කිරිම, බඩ ගින්නක් ඇති වුන විට ඒක නැති කිරිමට උදව් වීම, ඒ වගේම තමයි ලිංගික තෘප්තියක් ඇති වුන විට ඒක තෘප්ත කරන්නට උදව් වීමට කියන්නෙත් ආදරය කියලයි.
එතකොට SEX කියන්නේ ආත්මාර්ථ කාමී හැගීමක්
නමුත් ආදරය කියන්නේ පරමාර්ථ කාමී හැගිමක්.
මේ දෙක මිශ්‍ර වෙන්න පුලුවන්. ආදරය තියෙන තැන SEX තියෙනවා හිතන්න කොල්ලට ලිංගික ආශාවක් ආවාම ඒක තෘප්ත කරන්න කොල්ලා යනවා කෙල්ල ගාවට. කෙල්ල එතකොට කොල්ලා ගැන හිතලා ඒක සම්පූර්ණ කරගන්න ඉඩ දෙනව එහෙම ඉඩ දෙන්නේ කොල්ලා වෙත කෙල්ලගේ තියෙන ආදරය නිසයි. බඩුවක් ගහන කොටත් කෙල්ල දෙනවා නේ කියලා මොකෙක් හරි එකෙක්ට දැන් කියන්න පුලුවන් නමුත් බඩුවක් SEX කරන්න දෙන්නේ සල්ලි වලට නමුත් මෙතන තියෙන්නේ SEX කරන්න දෙන්නේ ආදරයටයි. ඊට පස්සේ තව මොකෙක් හරි එකෙක්ට කියන්න පුලුවන් ඔය CLUB වල ඉන්න බඩුවකට talk කරාම ඒකි එනවා නේ කියලා සල්ලි වත් ඉල්ලන්නේ නැතුව. එහෙම එන්නේ ඒකිගෙත් SEX ආශාව සම්පූර්ණ කරගන්න ඕන නිසා මිසක් ඒකිට අපිට තියෙන ආදරයට නෙවෙයි. ගොඩක් එවුන් නොදන්නවා වුනාට ගොඩක් SEX කරන කොල්ලෝ කෙල්ලට හරියට සැප දෙන්නේ නෑ මුන් ගහලා මාරු වෙනවා,නැත්නම් බඩු ගිය හැටියේම නිදාගන්නවා කෙල්ලට සුරාන්තය දෙන්නේ නැතුව. නමුත් කෙල්ල ඊළග පාරත් දෙනවා කොල්ලා ගැන හිතලා මොකද ඒ ආදරය නිසා. ඒ වගේම තමයි අනෙක් පැත්තටම සමහර කෙල්ලෝ ඉන්නවා මුන්ට SEX ඕනේමයි ඉතින් මුන් කොල්ලට ඉන්න දෙන්නේ නෑ. නමුත් කොල්ලා දීගෙන ඉන්නවා මොකද කෙල්ල නිසා. කෙල්ල ඇවිත් ඇගේ නටන්න පුලුවන්, කකුල් අතගාන්න කියන්න පුලුවන් නමුත් කොල්ලට අත රිදුනත්, කොල්ලට කම්මැලි හිතුනත් මොනවත් නොකියා ඉන්නවා ආදරය නිසා. ආදරය කියන්නේ ඒකටයි. ඒක පරමාර්ථ සිතුවිල්ලක් ඉතින් නිතරම අනෙක් කෙනා ගැන හිතනවා. ඒ කෙනාට යහපතක් වෙන්න පතනවා. ඉතින් මොන විදියට දෙන්නා SEX කරත්, ආදරය කරත් කමක් නෑ ඒකට බදින එක අනිවාර්යය නෑ. බදින එක මේ කොල කෑල්ලකට සීමා වෙන දෙයක්. ඉතින් මතක තබා ගත යුත්තේ තමන් හැම විටම ආදරය කරන්නට පුරුදු වීමයි. SEX කරන එක එකේ අන්තර්ගතයක්. නමුත් තමන්
SEX වලට යොමු වෙලා ආදරය අමතක කරනවා නම් ඒ සම්බන්ධය පවතින්නේ නෑ වැඩි කල්.
නන්දා මාලනි ගැන කියනවා නම් එයා කියන එක වැරදියි සාමාන්‍යය මිනිහෙක්ට අරගෙන බැලුවම. ප්‍රේමය නැත්නම් ආදරය කියන්නේ මෙත්‍රීයටයි. හැම එකාම තමන් ගැන හිතනවා අනෙක් අයට වඩා. එතකොට ඒක අනන්ත වෙන්නේ නෑ. අනන්ත වූ ආදරයක් නැත්නම් මෛත්‍රීයක් නැත්නම් කරුණාවක් තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි සාමාන්‍යය මිනිස්සුන්ගේ ආදරයට දිග පළලක් තියෙනවා.


එළකිරි කොල්ලෙක්;14264093 said:අනිවා මචං උඹ කියන දේත් එක්ක තනිකරම එකඟයි සහෝ.
නැතුව මම මෙතන කොතනදි වත් වර්ජිනිටි එක නැති කෙල්ලෙක්ට අපහාසයක් වත් වර්ජිනිටි එක තියෙන කෙල්ලොන්ගෙ ගුනවත් කියලා නෑ බං.
පටලවා ගන්නෙපා ඒක හරි?
මොකද එකම බලාපොරොත්තු Virginity වෙනව නම් එතන තියෙන්නෙ ආදරේ ද කියන ප්‍රශ්නෙ එනවා.නැද්ද??
නැතුව මම එක නැති කෙල්ලො කුනු කූඩෙට දැම්මෙ නෑ මචං.සමහර කෙල්ලො ඉන්නවා රේප් සීන් නිසා එහෙම අසරණ වුන කෙල්ලො.ඒ කෙල්ලො කාට වරදක් කරාට ද?අනික ආදරේ කරන එකා වර්ජින් ද කැඩිලද බල බල ඉන්නෙ නෑ බං .
ඒත් කොල්ලෝ 4 5 දෙනෙක් එක්ක රූම් ලැග්ග කෙල්ලෙක් ගැන විශ්වාස කරන්න පුලුවන් ද?මේකි බැඳලත් එහෙම කරොත්??
නැතුව මම virginity කියන එක ඔලුව උඩ තියාගෙන දඟලන එකෙක් නෙමෙයි බං.කෙල්ලගෙ බලන්න ඕන වර්ජිනිටි එක නෙමෙයි ඇයව විශ්වාස කරන්න පුලුවන් ද?අනික කොතරම් දුරට ඇයව ගැලපෙනව ද?? කොච්චර තමන්ට ආදරේද කියන එක
![]()



