ආදරයද ? රාගයද ? ඒ දෙකම ද ?(18+)

බඳින්න කලින් ලිං

  • එකඟයි

    Votes: 48 47.1%
  • එකඟ නෑ

    Votes: 54 52.9%

  • Total voters
    102
  • Poll closed .

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Oh wait I voted for the wrong option.:lol:
    SEX is not a big deal! It's the best part of a relationship, I mean that's the best thing to do without spending money plus both can really enjoy the moment! :)
    Mama nam badinna kalin sex ok!
    Me & my gf api bandinne nehe, apita apiva boring una dawasata we are ending it (I hope that won't happen)
    anyway badina eka boru wadak dan kale, badina aya badapu den lamai hadapu den. who cares :)
    Grow up this isn't the 80's
     
    Last edited:
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    අපි මොනව කිව්වත් බන් හනිමූන් දවසෙ කෙල්ල virgin නෙවෙයි කියල දැනගත්තොත් ඇඬෙනව නේද ? :eek::eek::eek:
    කලින් දන්නවනම් අවුලක් නෑ :nerd:
    ඒක තමයි කියන්නෙ බං.බඳිනව නම් කෙල්ලගෙ ඔක්කොම විස්තර දැනගෙන විශ්වාස කරන්න පුලුවන් නම් බඳින්න ඕනෙ.
    විශ්වාසය කියන්නෙ වර්ජිනිටි එක නෙමෙයි හරි??;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරි කොල්ලෙක්;14264093 said:
    අනිවා මචං උඹ කියන දේත් එක්ක තනිකරම එකඟයි සහෝ.:)
    නැතුව මම මෙතන කොතනදි වත් වර්ජිනිටි එක නැති කෙල්ලෙක්ට අපහාසයක් වත් වර්ජිනිටි එක තියෙන කෙල්ලොන්ගෙ ගුනවත් කියලා නෑ බං.:sorry:

    පටලවා ගන්නෙපා ඒක හරි?;)

    මොකද එකම බලාපොරොත්තු Virginity වෙනව නම් එතන තියෙන්නෙ ආදරේ ද කියන ප්‍රශ්නෙ එනවා.නැද්ද??:yes:
    නැතුව මම එක නැති කෙල්ලො කුනු කූඩෙට දැම්මෙ නෑ මචං.සමහර කෙල්ලො ඉන්නවා රේප් සීන් නිසා එහෙම අසරණ වුන කෙල්ලො.ඒ කෙල්ලො කාට වරදක් කරාට ද?:no:අනික ආදරේ කරන එකා වර්ජින් ද කැඩිලද බල බල ඉන්නෙ නෑ බං .:yes:ඒත් කොල්ලෝ 4 5 දෙනෙක් එක්ක රූම් ලැග්ග කෙල්ලෙක් ගැන විශ්වාස කරන්න පුලුවන් ද?මේකි බැඳලත් එහෙම කරොත්??:sorry:

    නැතුව මම virginity කියන එක ඔලුව උඩ තියාගෙන දඟලන එකෙක් නෙමෙයි බං.කෙල්ලගෙ බලන්න ඕන වර්ජිනිටි එක නෙමෙයි ඇයව විශ්වාස කරන්න පුලුවන් ද?අනික කොතරම් දුරට ඇයව ගැලපෙනව ද?? කොච්චර තමන්ට ආදරේද කියන එක
    :yes::D;)
    උඹ කියපු අනිත් ටිකට මම එකඟයි.. අපි කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන්ගන්නෙ විස්තර මොකුත් දන්නෙ නැතුව, දැන් එතකොට කෙල්ලගෙ නරක ගතිගුන ටිකක් දැනගත්තා කියලා එතකොට දාලා යන එක හරිද? හැම ගෑනියෙක්ගෙම පිරිමියෙක්ගෙම හොඳ සහ නරක කියන දෙකම තියෙනවා ඇත්තටම මේලොකෙ හොඳ මිනිස්සු කියලා ජාතියක්වත් නරක මිනිස්සු කියලා ජාතියක්වත් නෑ, ඔය දෙකේ සම්මිශ්‍රණයක්ක් තියෙන්නෙ, දැන් අපි කෙල්ලගෙ හොඳවලට විතරක් ආදරේනම් එතන තියෙන්නෙ අවස්ථාවාදීකමක් මිසක් ආදරේ නෙමෙයි. ඇත්තටම් කොල්ලො 4 5 එක්ක බුදිය ගත්ත කෙල්ලෙක් ගනින්කො. ඒක උඹලට පේන හැටියට වැරැද්දක්, දැන් එයාට අනිත් සාමාන්‍ය කෙල්ලෙකුට ආදරේ කරන්වට වැඩිය ලොකුවට අපේ කැපවීම දැනෙන ආදරේ කරන්න ඕන, එතකොට එයාට අපේ කැපවීම දැකලා තව දුරටත් වැරදි කරන එක ගැන ලැජ්ජා වෙනවා, අපි හැමෝම මිනිස්සුනෙ බන්.. වැරදි මාර්ගෙයක යන කෙනෙක් යහ මගට අරෙගන ඉවසීමෙන් ආදරේ කරන්න පුලුවන්නම් එතන ලොකු ආධ්‍යාත්මික බැඳීමක් තියෙනව.අනික එහෙම ආදරයක් ලේසියෙ කැඩෙන්නෙ නෑ. ඒ කෙල්ලට අපි ගැන තේරුම්ගන්න ගන්න පුලුවන්. එයා වගේ කෙනෙක්ට ආදරේ කරන්න තරම් පිරිමියගෙ හිත කොච්චර හොඳද කියලා කෙල්ලොන්ට තේරෙනව. කාටවත් එහෙම නෑ කියන්න බෑ. අපේ අය හොයන්නෙම අන්ග සම්පූර්න හොඳ ආදරයක්. එහෙම ලන්වෙන අය අඩුපාඩු දැක්කම ඈත්වෙන්න තියෙන ඉඩ වැඩියි.අපේ අයට වරදින තැන ඔතන,

    අපි මොනව කිව්වත් බන් හනිමූන් දවසෙ කෙල්ල virgin නෙවෙයි කියල දැනගත්තොත් ඇඬෙනව නේද ? :eek::eek::eek:
    කලින් දන්නවනම් අවුලක් නෑ :nerd:
    :eek:
    හනිමුන් වෙනකම් කිව්වෙ නෑ කියන්නෙ උඹව රැවට්ටුවා කියන එකයි.
     
    Last edited:

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    There might be people who get upset when they realize the girl isn't a virgin on the honeymoon. For me, I don't even think about it. Past is not my problem. Only the future is. If I didn't feel she's the one for me and I love her more than anything else, I wouldn't be marrying her. So if I do marry her, I probably feel she won't betray me and will make my life better (as even a virgin may cheat one day). so if I feel that, why would her virginity or lack of it bother me on honeymoon or before that?

    Anyway, there's no way to find it out on the honeymoon unless she herself tells you.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වරදකාරී හැඟීම

    දෙන්නම 1st ටයිම් නම් කවදා කලත් එකයි බන්. ඒකෙ හනිමූන් ගිහින් කලා කියලා වෙනසක් නෑ. ආතල් එක එකයි. හැබැයි දෙන්නම කුලුදුලේ කරන්න ඕනා. මම කියන්නේ සිරාවටම කරනවනම්.

    උබ කියන දේ එක්තරා ඇත්තක් තියෙනව මචං....
    නමුත් බැඳලා නැතුව නේද මේ කරන්නෙ කියන වරදකාරී හැඟීම මේ කියන කාලය තුල හිතේ රඳවාගෙනයි දෙන්නම ඉන්නෙ.කොල්ලා දාලා යයිද,අහුවෙයිද?:eek:වගෙ දහසක් දේවල් ඔලුවෙ තියාගෙන ගන්න ආතල් එකට වඩා පට්ට වෙනසක් තියෙනවා ලයිසන් ඇතුව වැඩේට සෙට් උනාම....
    ;)මේ සෙල්ලමට මානසික ඒකාග්‍රතාවය අතිශය වැදගත්..:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    There might be people who get upset when they realize the girl isn't a virgin on the honeymoon. For me, I don't even think about it. Past is not my problem. Only the future is. If I didn't feel she's the one for me and I love her more than anything else, I wouldn't be marrying her. So if I do marry her, I probably feel she won't betray me and will make my life better (as even a virgin may cheat one day). so if I feel that, why would her virginity or lack of it bother me on honeymoon or before that?

    Anyway, there's no way to find it out on the honeymoon unless she herself tells you.
    කරන දෙයක් නැත්නම් හනිමූන් එකේ ඕමි අතක් වත් අදින්න තියෙන්නෙ:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes:
    or you can finally sleep after a very exhausting day! :lol:

    ඒක නම් ඇත්ත සමහර අය හනිමූන් එකේ කාලා බීලා නිදාගන්න එක කරන්නෙ. එතනින් එහාට මොකුත් කරන්නෙ නෑ, මහන්සි වැඩිකමටම:(
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    කරන දෙයක් නැත්නම් හනිමූන් එකේ ඕමි අතක් වත් අදින්න තියෙන්නෙ:lol:

    :lol: I'm a big believer of playing games together. Never marry a woman who won't play at least one game with you. :D If this honeymoon thing consists only of sex, I will be very disappointed. We have both decided that it's going to be a long fun filled holiday with lots of food, sex, games and travel, away from all this work and worries. On the other hand, my family and friends won't get to attend a homecoming. :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආදරෙයි රාගෙයි දෙකක්. එත් අදරේ කරන 2ක්ගෙ අතරේ රාගික හැගීම් තියනවා එකිනෙක අතර..... අද එතින් අදරේ කියන්නේ රගය් කියල හිතන විදියට තමයි සමාජයේ සිද්දි පෙන්න තියෙන්නේ. රාගයට ආදරය අඩු හෝ වැඩි වශයෙන් තිබුනම ඒ අදරේ රසවත්.....යම් කෙනෙක් තමන්ට ආදරෙයි තමනුත් ආදරෙයි කියල හිතට දනේනේකොට ඇතිවන හැගීම. රාගයනන් ගන්න බැහැ. මන් මේ විවාහක දෙන්නෙක් හෝ පෙම්වතුන් ගේ අදරේ ගැන..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආදරෙයි රාගෙයි දෙකක්. එත් අදරේ කරන 2ක්ගෙ අතරේ රාගික හැගීම් තියනවා එකිනෙක අතර..... අද එතින් අදරේ කියන්නේ රගය් කියල හිතන විදියට තමයි සමාජයේ සිද්දි පෙන්න තියෙන්නේ. රාගයට ආදරය අඩු හෝ වැඩි වශයෙන් තිබුනම ඒ අදරේ රසවත්.....යම් කෙනෙක් තමන්ට ආදරෙයි තමනුත් ආදරෙයි කියල හිතට දනේනේකොට ඇතිවන හැගීම. රාගයනන් ගන්න බැහැ. මන් මේ විවාහක දෙන්නෙක් හෝ පෙම්වතුන් ගේ අදරේ ගැන..
    :lol:
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    ඇත්තටම කියනවනම් ආදරය කියන්නේ රාගයෙන් තොරයි
    අපි ආදරය කියල අදුරගන්නේ ගොඩක් වෙලාවට ලබාගැනීමයි
    ඒත් ලබාගැනීමම ආදරේ නෙමෙයි
    ආදරේ කියන්නේ ශරීර වලින් නැතිව ආත්ම දෙකක බැඳීමක්
    එහෙම ආදරේ කරනකොට අපිට ඒ වගේ දේවල් ඕනි වෙන්නේ නෑ
    හැබැයි රාගය කියන්නේ අපිට ඕනි අපි ආසා කරන දෙයක්
    තමුන්ගේ ආදරේට ඒකෙන් හානියක් කරදරයක් ලැජ්ජාවක් නොවෙනවනම් විතරයි ඒක ගැන හිතන්න ඕනි
    බදින්න කලින්නම් නොහිතම ඉන්න තරමට හොදයි
    හැබැයි දෙන්නට දෙන්න ඕපන් වෙලා මේ දේවල් ගැන කතා කරන එක හොදයි
    එතකොට බැදීම ශක්තිමත් වෙනවා වගේම දෙන්නට දෙන්න හොද අවබෝදයක් ලබාගන්නවා
    ප්‍රායෝගිකව කරන්න යන්න හොද නෑ බදිනකල්ම
    දැන් කියන්න එපා එයා මගේනම් මගේම වෙනවානම් කලාම මොකද කියලා
    එහෙමනම් කරන්න ඕනි බදිනකල් ඉවසන් ඉන්න එකයි
    ඒක තමයි තමුන්ගේ ගර්ල් ගැන හිතන්න තියෙන ඉහලම විදිහ

    mama 100%k ekangai machan....:yes::yes::yes::yes::yes: aniwaryen dennata denna mewa gana katabaha karala danuwath baawayakin inna ona ethakota prashna adui marriage life eke..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Mama nam dakinne bandinawa kiyana eka neethimaya awashyathawayaka mayimak widiyata.. Dennek hithen ekinekata bandenawanam ara "Gahala bandath ekai bandala gahuwath ekai" kiyana theorya sadaranai.. (Gahima+Adaraya matha pawethma radenawa yana upakalpanaya matha)
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    ඇත්තටම කියනවනම් ආදරය කියන්නේ රාගයෙන් තොරයි
    අපි ආදරය කියල අදුරගන්නේ ගොඩක් වෙලාවට ලබාගැනීමයි
    ඒත් ලබාගැනීමම ආදරේ නෙමෙයි
    ආදරේ කියන්නේ ශරීර වලින් නැතිව ආත්ම දෙකක බැඳීමක්
    එහෙම ආදරේ කරනකොට අපිට ඒ වගේ දේවල් ඕනි වෙන්නේ නෑ
    හැබැයි රාගය කියන්නේ අපිට ඕනි අපි ආසා කරන දෙයක්
    තමුන්ගේ ආදරේට ඒකෙන් හානියක් කරදරයක් ලැජ්ජාවක් නොවෙනවනම් විතරයි ඒක ගැන හිතන්න ඕනි
    බදින්න කලින්නම් නොහිතම ඉන්න තරමට හොදයි
    හැබැයි දෙන්නට දෙන්න ඕපන් වෙලා මේ දේවල් ගැන කතා කරන එක හොදයි
    එතකොට බැදීම ශක්තිමත් වෙනවා වගේම දෙන්නට දෙන්න හොද අවබෝදයක් ලබාගන්නවා
    ප්‍රායෝගිකව කරන්න යන්න හොද නෑ බදිනකල්ම
    දැන් කියන්න එපා එයා මගේනම් මගේම වෙනවානම් කලාම මොකද කියලා
    එහෙමනම් කරන්න ඕනි බදිනකල් ඉවසන් ඉන්න එකයි
    ඒක තමයි තමුන්ගේ ගර්ල් ගැන හිතන්න තියෙන ඉහලම විදිහ

    :yes::yes::yes: