ආදරයෙන් කරපු වැඩක් (New Music Video)

Jan 18, 2017
252
69
0
ආදරයෙන් කරපු වැඩක් (New Music Video)

යාලුවනේ, මම දැන් සති දෙක, තුනකට කලින්, මගේ යාලුවෝ set එකක් එක්ක මගේ "යන මග" කියන සින්දුවට music video එකක් කලා.

මම දැන් දවස් කීපයක් තිස්සේ කල්පනා කර කර හිටියේ, මේ වගේ අවිනිශ්චිත කාලයක music video එකක් release කරන එක හොඳද කියලා. ඒත් මගේ යාලුවෝ කීපදෙනක් ම මට කිව්ව, "මචන් ඕක දාපන්, දැන් තමා මිනිසුන්ට සංගීතය වැඩියෙන්ම ඕන වෙලාව" කියල. එතකොට මටත් හිතුනා, ඔව්, මටත් ඇත්තටම පසුගිය දවස් කීපයේම සැනසීමක් හරි හිනාවක් හරි ගෙනත් දුන්නේ සංගීතය විතරයි නේද කියල.

ඉතින් යාලුවනේ, මේ තියෙන්නේ ඒ music video එක. අපි කඳු, දිය ඇලි, සින්දු, අරක්කු එක්ක ආදරයෙන් කරපු වැඩක්. නිදහසක් තියෙන වෙලාවට බලන්න. තනි තනියෙන් ට්‍රිප් යන්න :love:

කඳු, දිය ඇලි, සින්දු, අරක්කු එක්ක ආදරයෙන් කරපු වැඩක් (New Music Video)
 
Last edited:
  • Like
Reactions: bhanu perera

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඇත්තම ටම හොදයි මචං . තව පොඩ්ඩක් Track එක fast උනානම් හොදයි කියලා හිතෙනවා