ආදරයෙන් තොර ලිංගනය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ආදරයෙන් තොර ලිංගනය

    kiss_painting_jpg_w_490.jpg

    අද සමාජයේ බොහෝ පිරිමින් පිට ගැහැණුන් , කෑල්ලක් , බඩුවක් රැගෙන ලිංගනයේ යෙදීමට හැම විටම උත්සාහ දරයි. නමුත් මාගේ ප්‍රශ්නය නම් ඒ සෑම එක්වීමක්ම ශෘංගාරයෙන් රසවත්ද යන්නයි. මාගේ මතය අනුව නැත ඒවා හුදෙක් ලිංගික එක්වීම් පමණි. එහි සුවඳක් නැත. නිකන්ම නිකන් එක්වීමකි. නමුත් ඔබ ආදරණීයන් හා ලිංගනයේ යෙදීම කෙතරම් සුවඳවත්ද යන බව විවාහකයන්ට ආදරවන්තයන්ට දැනෙනෙවා ඇද්ද? විචාරයට ආරාධනා
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    kavruth dannawa wenasa..... ath badu gahala na........
    umbe kathawa 100% aththa......... SEX kiyanne wife ekka witharak wenna ona deyak...........
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ප්‍රේමයෙන් තොර රාගය - ඈත
    රාගයෙන් තොර ප්‍රේමය - නෑත.
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    ප්‍රේමයෙන් තොර රාගය - ඈත
    රාගයෙන් තොර ප්‍රේමය - නෑත.

    ප්‍රේමයෙන් තොර රාගය - ඈත
    :yes:

    රාගයෙන් තොර ප්‍රේමය - නෑත.

    :no:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    Vindi 5-10 fun ekak nisa jivithayama mari mari upadinna oneda bn pita badu gahala.
    Wife & husband gen thora sex gana hithannawath narakai bn.
    Saha gahanawa!!

    ..................................................​
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වැඩක් නෑ බන් ලංකාවේ කෙල්ලෝ සෙක්ස් කියනකොටත් දුවනවා මම අද කෙල්ලත් එක්ක පොඩි ෆන් එකක් ගන්න යන්න ඇහුව එක අහපු වෙලාවේ ඉදන් කොල් එකක් වත් නෑ හරියට රෙප් කරන්න හැදුව වගේ ඉන්නේ. :angry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වැඩක් නෑ බන් ලංකාවේ කෙල්ලෝ සෙක්ස් කියනකොටත් දුවනවා මම අද කෙල්ලත් එක්ක පොඩි ෆන් එකක් ගන්න යන්න ඇහුව එක අහපු වෙලාවේ ඉදන් කොල් එකක් වත් නෑ හරියට රෙප් කරන්න හැදුව වගේ ඉන්නේ. :angry:
    :lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වැඩක් නෑ බන් ලංකාවේ කෙල්ලෝ සෙක්ස් කියනකොටත් දුවනවා මම අද කෙල්ලත් එක්ක පොඩි ෆන් එකක් ගන්න යන්න ඇහුව එක අහපු වෙලාවේ ඉදන් කොල් එකක් වත් නෑ හරියට රෙප් කරන්න හැදුව වගේ ඉන්නේ. :angry:

    :P