ආදරයෙ හයිය බලාගන්න!

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,737
    9,059
    113
    මේ නාට්‍යයේ තියෙන්නේ ඔය කොල්ලයි කෙල්ලයි යාළුවෙලා ඉස්සල්ලම රූම් ගිය දවසේ වෙන සිද්ධියක්. (මුල්වරට වේදිකාගතවුනේ 1997) කොල්ල කෙල්ලට මැරෙන්න තරම් ආදරෙයි උෟට කෙල්ලව බඳින්නම ඕනෙලු . ඒ අතර කෙල්ලට කියලා ඒකිගේ පරණ කොල්ලන් එවපු ලියුම් ටික ගේන්න කියලා මූට බලන්න. කෙල්ල හෙන ලියුම් මල්ලක් උස්සන් ඇවිත්, ඉතින් ඒකේ හැටියට කෙල්ල කියනවා ඒකි කලින් කොල්ලන් විසස්කට වඩා එක්ක බුදියගෙන තියනව කියලා . ඒක අහලා යකා නගින දැන් කොල්ලා, ලියුම් මල්ලටත් පයින් ගහලා කෑ ගහනවා මේ විදියට එක එකා එක්ක නිදාගෙන යනකොට ඔයාව කාටද ගැලපෙන්නේ කියලා. හැබැයි කොල්ලත් එහෙම බුදියගෙන ගිහින් තියනවා, සම්ප්‍රදායට අනූව ඒක ප්‍රශ්ණයක් නෑ. කොල්ලා මෙතනදී බේරෙන්නේ 'අපේ සම්ප්‍රධාය' අස්සේ හැංගිලා. කොහොම හරි කෙල්ලගෙයි කොල්ලගෙයි වාදෙ තුල කෙල්ල අහන එකම දේ ඔයාට පුලුවන් දේ මට බැරි අැයි කියන එකයි, කෙල්ල තමන් වරදක් කලා කියන එක පිලිගන් නෑ. කොල්ලට මේකට දෙන්න තාර්කික උත්තරයක් නෑ මිනිහා නැවත නැවත කියන්නේ අපේ සම්ප්‍රදාය ගැනයි.

    අවසානයේ කොල්ලට සිද්ද වෙනවා කෙල්ල කියන දේවල ඇත්තක් තියනවා කියලා පිලිගන්න, හැබැයි අවසානයේ ඌ ඒක බොහොම අසරණ විදියට මෙහෙම කියන්නේ: ''ඔයා ඔය කියන දේවල වල ඇත්තක් තියනවා කියලා මට හිතුනත් මට ඔයාව කසාද බඳින්න නම් හිත හදාගන්න බෑ, අනේ ඒකට වැරදිකරයා මම නෙමෙයි විශාකා".

    මෙන්න මෙතනයි වැදගත් පොයින්ට් එක . ඔය පච්චා කොටාගෙන, පුක පල්ලෙන් එල්ලුන කලිසම ඇදගෙන, ජිම් ගිහිල්ලා ඇමරිකන් චන්ඩි මොඩල්ස් විදියට තැනකට ඇවිල්ලා වගේ හිටියට, අද පිරිමියාගේ ප්‍රශ්ණය ඇත්ත තේරෙන් නැති එකට වඩා ඒ ඇත්තට මුහුණ දෙන්න ආත්ම ශක්තියක් නැතිකම. තේරෙන ඇත්ත ඉදිරියේ සමාජයට මුහුණ දෙන්න බැරිකම. මේ කොන්ද නැතිකම ආදරයට විතරක් නෙමේ දේශපාලනයේ ඉඳන් ලිංගිකත්වය දක්වා සියලුම සඟවා ඇති යතාර්තයන්ට ආදාලයි. ඒ වගේ එවුන්ට හැංගෙන්න හොඳම තැන සම්ප්‍රදායයි, පැවතගෙන ආ විදියයි. අනිත් උන් යන විදියයි.

    ඒ නිසා ඔය කොල්ල එක්ක උගේ අංගජාතය හයිය ද බලන්න යන නංගිලා උෟට අඩුම ගානේ ආදරය කරගන්න ඒ ගානටවත් කෙලින් වෙන කොන්දකුත් තියනවද කියලා ඒ එක්කම පොඩ්ඩක් චෙක් කරලා බලන්න.

    DC75A8EE-4D56-478A-9C35-CBF1BD8CA44D.jpeg

    Picture - Chaminda Upasena
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    Short term commitment - කෙල්ලන්ට ඉල්ලුම වැඩියි කොල්ලන්ට ඉල්ලුම අඩුයි - පෙනුම දේපළ සලකා බලනව.

    Long term commitment - කොල්ලන්ට් ඉල්ලුම වැඩියි කෙල්ලන්ට ඉල්ලුම අඩුයි - හිස්ට්‍රි එක සලකා බලනව.
     
    • Like
    Reactions: D_Mad

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    ඇයි බන් යතුරක් ඉබ්බෙක් විදියට පණ තියෙන කෙල්ලෙක් කොල්ලෙක් මනින්නෙ.

    kellekta oka kiyala balapanko. kollek karala thiyana kello gaana wadinam uwa hena attractive kellata. apita eke anik paththane. owa wenas karanna amarui equal rights anam manam kiwwata. parinamayen ena dewal.
     
    • Like
    Reactions: D_Mad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    kellekta oka kiyala balapanko. kollek karala thiyana kello gaana wadinam uwa hena attractive kellata. apita eke anik paththane. owa wenas karanna amarui equal rights anam manam kiwwata. parinamayen ena dewal.
    එහෙම කැමති උනුත් ඉන්නව නැති උනුත් ඉන්නව එකෙක් දෙන්නෙක් එහෙම උනා කියල ඔක්කොම එහෙමයි කියල හිතන්නෙ ඇයි.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    එහෙම කැමති උනුත් ඉන්නව නැති උනුත් ඉන්නව එකෙක් දෙන්නෙක් එහෙම උනා කියල ඔක්කොම එහෙමයි කියල හිතන්නෙ ඇයි.

    minissu wiwidakarai. bahutharaya gana kiwwe.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,781
    113
    kellekta oka kiyala balapanko. kollek karala thiyana kello gaana wadinam uwa hena attractive kellata. apita eke anik paththane. owa wenas karanna amarui equal rights anam manam kiwwata. parinamayen ena dewal.

    එහෙම කැමති උනුත් ඉන්නව නැති උනුත් ඉන්නව එකෙක් දෙන්නෙක් එහෙම උනා කියල ඔක්කොම එහෙමයි කියල හිතන්නෙ ඇයි.
    conservative kellek ehema kiyetewath kemathi wenne na..ehema kemathinan kellath aniwaren e type ma tamai..oka itin common sense...pirimiyage history eke balana kello ona taran innewa dan..it's 2020 🤷‍♂️
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    ගණිකාවත් වලත්තය ත් අතර වෙනසක් මට නැ උන් දෙගොල්ලොම අපේ දරුවන් අනතුරේ දානව
    සින්හල එවුන්ට කොහොමටත් කොන්ද පණ නෑ
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    bahutharaya :lol: uba hithin mawagatthu mano lokeka jeewath wenne lol

    Uba kiyanne kisi experience ekak nathi kollekta sira kellek kamathi wei kiyalada? Kellata hoda personality ekak tyanawanam kamathi wenne na. Mokada kollata kello ekka wadiya experience ekak na kiyala pata gaala therenawa kellata. Mama me kiyanne 25ta wadi un gana.
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Uba kiyanne kisi experience ekak nathi kollekta sira kellek kamathi wei kiyalada? Kellata hoda personality ekak tyanawanam kamathi wenne na. Mokada kollata kello ekka wadiya experience ekak na kiyala pata gaala therenawa kellata. Mama me kiyanne 25ta wadi un gana.

    උබ කියන එකේ ඇත්තක් නැතුව නෙමෙයි..කෙල්ලෙක් එක්ක ඉදල නැති එකෙක්ට ඒ වගේ කෙල්ලෙක් හැන්ඩ්ල් කරන්න අමාරුයි කෙල්ල සෝෂල් නම්...මොකද පට ගාල ජෙලස් වෙනවා, ඕවර් කන්ට්‍රෝල් කරන්න යනවා ඒ වගේ සීන් වැඩි නිසා..එත් ඉතින් ඒ කියල කෙල්ලෝ හොයන්නේ නැහැ වටේම ගගහ යන බඩු කාරයෙක් බදින්න ඕනේ කියල..කෙල්ලත් වටේ යනවනම් කියන්න බැහැ..ලොල් කෙල්ලෝ කැමති ඕපන් හිතන තමන්ව ඕනෙවට වැඩිය හිර කරලා නීති දාන්නේ නැති උන්ට..එහෙම වෙන්න බඩු කාරයෙක් වත් කෙල්ලෝ දුසිමක් එක්ක ඉදල තියෙන්න ඕනේ කියලවත් හිතන කෙල්ලෝ මම නම් දැකල නැහැ...ඕක මනුස්සයෙක් මචුවර් වෙනකොට එන දෙයක්...අපිත් පොඩි කාලේ හෙන ජෙලස් නේ,,දැන් නම් කිසි ගානක් නැහැ..
     
    Agreed. Meka thamai mama adahas kale.
     
    • Like
    Reactions: kolavari