~ආදරයේදී~ඔබ~පරිත්‍යාගශීලීද?~
මේ කතාව මගෙ සමීපතම කෙනෙක්ට වෙච්ච දෙයක් 
මේකට මුහුන දීපු එක්කෙනාට ඒක එච්චරම ගානක් නැති උනත් මගේ හිත පොඩ්ඩකට හරි සසල කරපු දෙයක් හින්දා තමයි මේ කතාව මෙතන දාන්න හිතුවේ
මේකේ තියෙන නම් ගම් ඔක්කොම මන කල්පිත ඒවා
අපි මේ ගෑනු ලමයට රුවනි කියමු.. රුවනි කියන්නේ කොලඹ ලොකු පාසලක ලගඳි උසස් පෙල කරපු කෙල්ලෙක්
දැක්කම එක පාරක් නෙවෙයි තුන් හතර පාරක් හරි හැරිල බලන්න හිතෙන තරම ලස්සනයි
කොටින්ම කියනවනම් හම, ඇඟිලි තුඩු රෝස පාටයි
කොච්චර ලස්සන රෝස මලක් උනත් රුවනිගෙ අඩු පාඩුවක් තිබ්බා..ඒ තමයි දකින දකින් කොල්ලා එක්ක යලු වෙන එක
සම වයස් හෝ බාල වයස් කියලා වෙනසක් තිබුනෙ නෑ මෙයාට..
ඔය කොල්ලෝ මාරු කරන චර්යාව හින්දම රුවනි අතින් අතට මාරු වෙන කෙල්ලෙක් වෙලා තිබ්බේ ( වරදවා තේරුම් ගන්න එපා.. රුවනි කිසිම වැරදි දේකට සම්බන්ධ වෙලා නෑ )
ඒත් මේ හැසිරීම හින්ද එය අපි කවුරුත් කියන "බඩුව" තත්වෙට පත් උන
ඒ අතරේ තමයි මගෙ සමීපතමයා රුවනි එක්ක යාලු වෙන්නේ..පොතේ හැටියට ඒකත් රුවනි පස්සෙන් ආපු හින්දා..
ඒත් එක පාරට මේ සම්බන්දෙත් නැවතුනා.. කොල්ලගෙන් කියපු දේ තමයි කෙල්ල ඇඟේ එල්ලෙන්න එනව කියපු එක..
මොන කොල්ලෙක් උනත් කැමති නෑනෙ පිස්සු කෙලපු කෑල්ලක් යාලු කරගන්න
ඒත් පස්සේ තමා ආරන්චි උනේ රුවනිට පෙනහලු පිලිකාවක් තියෙනවා කියලා (Lung cancer)
රුවනි යාලු වෙච්ච මුල් කොල්ලගේ ඉදල මේ මගේ සමීපතමයා වෙනකම්ම රුවනිව අත ඇරලා ගියේ පෙනහලු පිලිකාව හින්දා
ඒ හින්දම තමා ඒ කෙල්ලට බඩුව කියන නම පට බැඳුනෙත්
රුවනි යාලු වෙච්ච මුල් කොල්ලා දිගටම රුවනිත් එක්ක හිටියා නම් සමහර විට මේ නරක නාමෙන් එයාට ගැලවෙන්න තිබ්බා
තමන් ඉක්මනට මැරෙන බව දන්න හින්දමද මන්දා රුවනි මේ තරම් කොල්ලොන්ගේ ආදරේ හෙවුවේ
ඒක රුවනිගෙන්ම අහන්න ඕන දෙයක්
කෙසේ වෙතත් මේ ලඟදි මගෙ සමීපතමයට රුවනිව හම්බවෙලා තිබ්බා..
හැබැයි ඒ එදා හිටපු රුවනි නෙවෙයි.. කෙස් හැලෙන්න පටන් ගත්ත, හම රැලි වෙලා කහ වෙච්ච, නියපොතු අගින් පැලිලා තුවාල වෙච්ච පරවුනු රෝස මලක්..
ඒ වෙලේ කියලා තියෙනවා එයාගේ ජීවිතේ මේ ලෝකේ තව රැඳිලා තියෙන්නේ අවුරුදු 3ක් හෝ 4ක් බව..
මට කියන්න ඕන උනේ මෙකයි..
අපේ පෙම්වතියටත් ඔහොම උනොත් ඔයාලා මොකද කරන්නේ.. සිරා කරන කෑල්ල වේවා ආතල් එකට කරන කෑල්ල වේවා
එක අතකට ඔයාලට හිතෙන්න පුලුවන් නිකන් ජීවිතේ කාලකන්නි කරගන්නවා කියලා
ඒත් මම නම් හිතන්නේ ආදරය අවශ්‍ය කෙනෙක්ට ආදරේ දෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්

ඔයාලගෙත් අදහස් දක්වන්න
මේක ඇත්ත කතාවක්..ප්‍රබන්ධයක් නෙවෙයි..මේ වගේ කතා තව ඕන තරම් ඇති..කැමති නම් කට්ටිය බෙදා ගන්න