~ආදරයේදී~ඔබ~පරිත්‍යාගශීලීද?~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~ආදරයේදී~ඔබ~පරිත්‍යාගශීලීද?~

මේ කතාව මගෙ සමීපතම කෙනෙක්ට වෙච්ච දෙයක් :)
මේකට මුහුන දීපු එක්කෙනාට ඒක එච්චරම ගානක් නැති උනත් මගේ හිත පොඩ්ඩකට හරි සසල කරපු දෙයක් හින්දා තමයි මේ කතාව මෙතන දාන්න හිතුවේ
මේකේ තියෙන නම් ගම් ඔක්කොම මන කල්පිත ඒවා :D


අපි මේ ගෑනු ලමයට රුවනි කියමු.. රුවනි කියන්නේ කොලඹ ලොකු පාසලක ලගඳි උසස් පෙල කරපු කෙල්ලෙක්
දැක්කම එක පාරක් නෙවෙයි තුන් හතර පාරක් හරි හැරිල බලන්න හිතෙන තරම ලස්සනයි
කොටින්ම කියනවනම් හම, ඇඟිලි තුඩු රෝස පාටයි ;)
කොච්චර ලස්සන රෝස මලක් උනත් රුවනිගෙ අඩු පාඩුවක් තිබ්බා..ඒ තමයි දකින දකින් කොල්ලා එක්ක යලු වෙන එක :shocked:
සම වයස් හෝ බාල වයස් කියලා වෙනසක් තිබුනෙ නෑ මෙයාට..
ඔය කොල්ලෝ මාරු කරන චර්යාව හින්දම රුවනි අතින් අතට මාරු වෙන කෙල්ලෙක් වෙලා තිබ්බේ ( වරදවා තේරුම් ගන්න එපා.. රුවනි කිසිම වැරදි දේකට සම්බන්ධ වෙලා නෑ ) :no:
ඒත් මේ හැසිරීම හින්ද එය අපි කවුරුත් කියන "බඩුව" තත්වෙට පත් උන

ඒ අතරේ තමයි මගෙ සමීපතමයා රුවනි එක්ක යාලු වෙන්නේ..පොතේ හැටියට ඒකත් රුවනි පස්සෙන් ආපු හින්දා..
ඒත් එක පාරට මේ සම්බන්දෙත් නැවතුනා.. කොල්ලගෙන් කියපු දේ තමයි කෙල්ල ඇඟේ එල්ලෙන්න එනව කියපු එක..
මොන කොල්ලෙක් උනත් කැමති නෑනෙ පිස්සු කෙලපු කෑල්ලක් යාලු කරගන්න :oo:

ඒත් පස්සේ තමා ආරන්චි උනේ රුවනිට පෙනහලු පිලිකාවක් තියෙනවා කියලා (Lung cancer) :eek:
රුවනි යාලු වෙච්ච මුල් කොල්ලගේ ඉදල මේ මගේ සමීපතමයා වෙනකම්ම රුවනිව අත ඇරලා ගියේ පෙනහලු පිලිකාව හින්දා :dull:
ඒ හින්දම තමා ඒ කෙල්ලට බඩුව කියන නම පට බැඳුනෙත්
රුවනි යාලු වෙච්ච මුල් කොල්ලා දිගටම රුවනිත් එක්ක හිටියා නම් සමහර විට මේ නරක නාමෙන් එයාට ගැලවෙන්න තිබ්බා
තමන් ඉක්මනට මැරෙන බව දන්න හින්දමද මන්දා රුවනි මේ තරම් කොල්ලොන්ගේ ආදරේ හෙවුවේ
ඒක රුවනිගෙන්ම අහන්න ඕන දෙයක් :baffled:

කෙසේ වෙතත් මේ ලඟදි මගෙ සමීපතමයට රුවනිව හම්බවෙලා තිබ්බා..
හැබැයි ඒ එදා හිටපු රුවනි නෙවෙයි.. කෙස් හැලෙන්න පටන් ගත්ත, හම රැලි වෙලා කහ වෙච්ච, නියපොතු අගින් පැලිලා තුවාල වෙච්ච පරවුනු රෝස මලක්.. :nerd:
ඒ වෙලේ කියලා තියෙනවා එයාගේ ජීවිතේ මේ ලෝකේ තව රැඳිලා තියෙන්නේ අවුරුදු 3ක් හෝ 4ක් බව.. :(

මට කියන්න ඕන උනේ මෙකයි..
අපේ පෙම්වතියටත් ඔහොම උනොත් ඔයාලා මොකද කරන්නේ.. සිරා කරන කෑල්ල වේවා ආතල් එකට කරන කෑල්ල වේවා
එක අතකට ඔයාලට හිතෙන්න පුලුවන් නිකන් ජීවිතේ කාලකන්නි කරගන්නවා කියලා


ඒත් මම නම් හිතන්නේ ආදරය අවශ්‍ය කෙනෙක්ට ආදරේ දෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක් :sorry: :love:
ඔයාලගෙත් අදහස් දක්වන්න

මේක ඇත්ත කතාවක්..ප්‍රබන්ධයක් නෙවෙයි..මේ වගේ කතා තව ඕන තරම් ඇති..කැමති නම් කට්ටිය බෙදා ගන්න



catch_a_grenade_for_ya_by_airixaram-d34ctzf.jpg
 

Nic

Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    එහෙම කෙල්ලෙක් ඔය වගේ කොල්ලො එක්ක යාලු වෙන එකත් වැරදි මොකද එයා දන්නවා අනිතිමට වෙන්නෙ මොකක්ද කියල.
    හැබැයි ඇත්තතට එක කොල්ලෙක් හරි එයාට ආදරේ කලා නම් එ කෙල්ලව එහෙම දාල යන්නෙත් නෑ!
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මම නම් හිතන්නේ තමන් අවංකව ආදරේ කරනවා නම් පිලිකාවක් නෙමෙයි වෙන ඔනෑම ලෙඩක් තිබුනත් එයාව දාලා යන එක හොද දෙයක් නෙමෙයි..තවත් එයාට වැඩියෙන් ආදරය කරන එකයි කරන්න ඕන..... මම නම් කරන්නේ එහෙමයි.එහෙනම් පුලුවන් හැම විදියෙන්ම අන්තිම මොහොත දක්වා හරි මම ලගින් ඉන්නයි බලන්නේ..ඒකටයි නියම ආදරය කියන්නේ..ආදරේ කියන හැගිම හිතෙන්ම ඇති උනානම් කවදාවත් එයාට කරදරයක් වෙලා නම් දාලා යන්න හිතෙන්නේ නෑ....:no:
     
    • Like
    Reactions: anju.r

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    එහෙම කෙල්ලෙක් ඔය වගේ කොල්ලො එක්ක යාලු වෙන එකත් වැරදි මොකද එයා දන්නවා අනිතිමට වෙන්නෙ මොකක්ද කියල.
    හැබැයි ඇත්තතට එක කොල්ලෙක් හරි එයාට ආදරේ කලා නම් එ කෙල්ලව එහෙම දාල යන්නෙත් නෑ!

    ඒක තමා බන් මාත් හිතන්නේ
    මේ කෙල්ල පිලිකාව මුලින් හංගගෙන යාලු වෙලා පස්සෙ කිවුවම කොල්ලො දාලා යන්න ඇති
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයා කට වහරේ කියවෙන විදියට වෙස්සන්තරලා වෙන්නෙ නෑ බොහෝවිට. හැබැයි ආදරය කියන දේ තුළ ඒ ආසන්න තත්වයන්ට යන අය ඉන්නව. අපි කවුරුත් පළමුව හිතන්නෙ තමන් ගැන. නමුත් අවංකව ආදරය කළානම් ඒ වගේ තත්වයක් ආව කියල දාල යන එකනම් අනුමත කරන්න බෑ. හැබැයි ඉතින් අකමැත්තෙන් ඉන්නවට වැඩිය දාල යන එක හොඳයි. ඒත් මානුෂිකව බැලුවත් ඒ කෙනාට ආදරය කියන දේ අවශ්‍යම වෙලාවෙ එහෙම කරන එක ආදරය කියනදේටත් නිගරුවක්.

    ඒ කෙනා ඒ පිළිබඳ යාලු වෙන අයට මුලින් කියුවනම් හෝ යාලුවෙන්නෙ නැතුව ඉන්නවනම් හොඳයි කියන අදහස් අප කාට වුණත් ඇතිවෙන්න පුළුවන්. හැබැයි අප ඒ කෙනාගෙ තත්වයේ නෙමෙයි ඉන්නෙ. තමන්ගෙ ජීවිතය ඉක්මනට නිමාවෙන බව දැන දැන වේදනා විදිමන් ‍ජීවත් වෙන කෙනෙකුගෙ මානසිකත්වය කොයි වගේ ද කියල අපට හිතාගන්නවත් බෑ. එයාල ගත කරන සුලු මොහොත හෝ හොඳින් ගතකරන්නට තමාට යම් දෙයක් කළ හැකිනම් එය කරන එකයි අප කවුරුත් මනුෂ්‍යන් වශයෙන් කළ යුත්තෙ.

    අනිත් දේ තමයි අප කොහොම ද කියන්නෙ අපට ඒ වගේ ලෙඩක් හෝ යම් දෙයක් නොහැදෙයි කියල? අපි වුණත් හැමදාම ජීවත් වෙන්න නෙමෙයිනෙ මේ ලෝකෙට එන්නෙ. මේ මොහොතෙ හෝ ටික කාලයකින් හෝ අපගෙ ජීවිතත් නැති වෙන්න පුළුවන්.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මටනම් මචෝ හිතාගන්න බෑ මොනව කරන්නද කියලා... ඇත්තටම මට මේ වගේ දෙයක් උනොත් නම් පිස්සු හැදෙනවා ශුවර් එකටම.මමනම් එයා ලගින්ම ඉන්නවා වෙනදා වගේම.ඒත් කිසිම දුකක් පෙන්නන්නේ නැතිව.තියෙන සංතකේම වියදම් කරල හරි කමක් නෑ කොහොමහරි සනීප කරගන්න බලනවා.සනීප උනාට පස්සෙ මාව දාලා ගියත් කමක්නෑ.ඇත්තෙන්ම මේ ලෝකේ ආදරේ අදුරන අයට ආදරේ හම්බෙන්නෑ.එහෙම කලාතුරකින් හම්බුනාම තමයි ජනප්‍රිය වෙන්නේ.:(:(:(
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මමනම් එයා ලගින්ම ඉන්නවා වෙනදා වගේම.ඒත් කිසිම දුකක් පෙන්නන්නේ නැතිව.තියෙන සංතකේම වියදම් කරල හරි කමක් නෑ කොහොමහරි සනීප කරගන්න බලනවා.සනීප උනාට පස්සෙ මාව දාලා ගියත් කමක්නෑ.ඇත්තෙන්ම මේ ලෝකේ ආදරේ අදුරන අයට ආදරේ හම්බෙන්නෑ.එහෙම කලාතුරකින් හම්බුනාම තමයි ජනප්‍රිය වෙන්නේ.:(:(:(

    :yes::yes::yes::yes::yes: කතාව නම් ඇත්ත...
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ade mara dukayi ban. mage hethth mokada vuna
    (adaraya karanna kellak thama nathi nisa mata adare kiyana eka hodata danenava)

    (ඒත් මම නම් හිතන්නේ ආදරය අවශ්‍ය කෙනෙක්ට ආදරේ දෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්--- මේ කතාවට මම 100% එකගයි මචෝ)

    rep++
     
    Last edited:

    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    attama man joke ekata luv karanne ne e nisa thama man kawawath magema karaganna gihin ne ...so mata eya wage kenk hambunath man eyata serius luv karoth mona unath man eyat ekka innawa....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ade mara dukayi ban. mage hethth mokada vuna
    (adaraya karanna kellak thama nathi nisa mata adare kiyana eka hodata danenava)
    rep++
    මටත් එහෙමයි මචන්.හැබැයි අපිට කවදහරි කෙනෙක් ලැබුනම ඒ කෙනා හිතයි මං තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල කියලා.ඒ තරම් මට පුළුවන් එයාට ආදරේ කරන්න.එයාට හිතාගන්නවත් බැරි වෙයි මං කරන්නේ ඇත්තක්ද කියලා.ඒත් තාම දශමෙකින්වත් ආදරේ කරන එක්නෛක් ලැබුන්නෑ...
     

    HareendraS

    Member
    Sep 8, 2009
    4,711
    304
    0
    36
    -_|MaTaRa|_-
    කියා ගන්න බැරි තරම් දුකයි ... මම නම් ආදරේ කලා නම් එක වෙනස් වෙන්නෙ නෑ කවදාවත් .. කවදාවත් එයාට දුකක් නම් දැනෙන්න තියන්නෙ නෑ ... ලෙඩේ හොද කරන්න පුලුවන් උපරිම දේ කරනවා .. :(:(:(
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    කියා ගන්න බැරි තරම් දුකයි ... මම නම් ආදරේ කලා නම් එක වෙනස් වෙන්නෙ නෑ කවදාවත් .. කවදාවත් එයාට දුකක් නම් දැනෙන්න තියන්නෙ නෑ ... ලෙඩේ හොද කරන්න පුලුවන් උපරිම දේ කරනවා .. :(:(:(

    sira lover kenek :( :love:
     

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    "මම නම් හිතන්නේ ආදරය අවශ්‍ය කෙනෙක්ට ආදරේ දෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්"

    mee kiwwa deenam eththa machan..mamath kaalayak kellekta 3 yrs try karala yaaalu unaa...eeth passei theerunee eeki mageth ekka yaalu unee salli walaa kiyalaa...anthimata maawa pissek wena tharamatama maanasikawa wattala eeki mata boot 1 thiyala wena kollek ekka yaalu unaa.... eeta tika kaalekata passe mama thawa grl kenek ekka yaalu unaa... machan dan mata therenawa mata ee dennagen lebunu aadare wenasa...issalla mamath ekka yaalu una ekita oone une mage salli witharai...eeth dan mage grlta oonawatath wadaa salli thiyenawa..eyaata oone mage aadare witharai..eeka deela mama godaaak sathutu wenawa..ee sathuta mata kawadaawath wena kohenwath ganna bee....
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    "මම නම් හිතන්නේ ආදරය අවශ්‍ය කෙනෙක්ට ආදරේ දෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්"

    mee kiwwa deenam eththa machan..mamath kaalayak kellekta 3 yrs try karala yaaalu unaa...eeth passei theerunee eeki mageth ekka yaalu unee salli walaa kiyalaa...anthimata maawa pissek wena tharamatama maanasikawa wattala eeki mata boot 1 thiyala wena kollek ekka yaalu unaa.... eeta tika kaalekata passe mama thawa grl kenek ekka yaalu unaa... machan dan mata therenawa mata ee dennagen lebunu aadare wenasa...issalla mamath ekka yaalu una ekita oone une mage salli witharai...eeth dan mage grlta oonawatath wadaa salli thiyenawa..eyaata oone mage aadare witharai..eeka deela mama godaaak sathutu wenawa..ee sathuta mata kawadaawath wena kohenwath ganna bee....

    aniwa... uba dan sira lover kenek kiyala penawa :D
    ado wedding eka kiyahan :P