~ආදරයේදී~ඔබ~පරිත්‍යාගශීලීද?~

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මේකත් ඔය වගේම තමා
එක පාරක් බැලුවොත් අනිවා තව පාරක් බලනවා
:(:(:(

owa= macahoo.
. :love:

ade balanna ona, onna download venna damma

thaama baluwe nadda? maath langadi baluwe..aniwa balapan..andenwa :(

මේක කතාව කියනකොට මට මතක් වුනෙත් ඕකයි

Hmm

Thanks macho ,mama love story walata godak kamathi:)

welcome machoo..ooka balapankoo..
 
tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අම්මෝ මචන් මේකට දෙන්න උත්තරයක් මගේ ගාව නම් නෑහෑ,
    මේ වගේ සිද්දියක් හරියටම කියනවා නම් මිනිස්සු දහ දෙනෙක් එක පාරට පොලු වලින් ඔලුවට ගහනවා වගේ සිද්දියක්,ඒ පොලු ඔක්කොම ලීත් නෙමෙයි,රබරුත් නෙමෙයි,යකඩත් නෙමෙයි,හෑබෑයි යකඩ , රබර් , ලී පොලුත් මේ අතර තියෙනවා!

    මේකේ අනික් පෑත්ත ගෑන නිර්මාණය වෙච්ච ලස්සන ජපන් කතාවක් තියෙනවා,Koizora කියලා,පුලුවන් අය බලන්න ලස්සන කතාවක් කවදාවත් අමතක නොවෙන!

    attachment.php

    {P.S = අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් PM 1ක් දාන්න මම link 1 දෙන්නම්,උපසිරෑසි එක්ක}
     
    Attachments

    • 10-en-131781874bcc2888a44d55adb6f50090.jpg
      10-en-131781874bcc2888a44d55adb6f50090.jpg
      74.4 KB · Views: 85

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    මට මේ වගේ දෙයක් උනොත් පිස්සු හැදෙයි.... atatama adare nam kawadawath dala yanna ba ban..
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    අම්මෝ මචන් මේකට දෙන්න උත්තරයක් මගේ ගාව නම් නෑහෑ,
    මේ වගේ සිද්දියක් හරියටම කියනවා නම් මිනිස්සු දහ දෙනෙක් එක පාරට පොලු වලින් ඔලුවට ගහනවා වගේ සිද්දියක්,ඒ පොලු ඔක්කොම ලීත් නෙමෙයි,රබරුත් නෙමෙයි,යකඩත් නෙමෙයි,හෑබෑයි යකඩ , රබර් , ලී පොලුත් මේ අතර තියෙනවා!

    මේකේ අනික් පෑත්ත ගෑන නිර්මාණය වෙච්ච ලස්සන ජපන් කතාවක් තියෙනවා,Koizora කියලා,පුලුවන් අය බලන්න ලස්සන කතාවක් කවදාවත් අමතක නොවෙන!

    attachment.php

    {P.S = අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් PM 1ක් දාන්න මම link 1 දෙන්නම්,උපසිරෑසි එක්ක}

    sirawata matath meka matak una patta katawa meka.. antima tika loweth natiwenna wadenawa bokkatama...:shocked:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    මේකත් මම බැලුවා
    අන්තිම ටිකේදි මටත් දුක හිතුනා
    නියම ෆිල්ම් එක
    :)
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    sirawata matath meka matak una patta katawa meka.. antima tika loweth natiwenna wadenawa bokkatama...:shocked:

    මේකත් මම බැලුවා
    අන්තිම ටිකේදි මටත් දුක හිතුනා
    නියම ෆිල්ම් එක
    :)

    Oya kiwvata matath anthima tikedi aduna ban........:(:(:(
     
    kasunsurendra

    Member
    Apr 20, 2008
    1,433
    12
    0
    404-not found
    මටනම් මචෝ හිතාගන්න බෑ මොනව කරන්නද කියලා... ඇත්තටම මට මේ වගේ දෙයක් උනොත් නම් පිස්සු හැදෙනවා ශුවර් එකටම.මමනම් එයා ලගින්ම ඉන්නවා වෙනදා වගේම.ඒත් කිසිම දුකක් පෙන්නන්නේ නැතිව.තියෙන සංතකේම වියදම් කරල හරි කමක් නෑ කොහොමහරි සනීප කරගන්න බලනවා.සනීප උනාට පස්සෙ මාව දාලා ගියත් කමක්නෑ.ඇත්තෙන්ම මේ ලෝකේ ආදරේ අදුරන අයට ආදරේ හම්බෙන්නෑ.එහෙම කලාතුරකින් හම්බුනාම තමයි ජනප්‍රිය වෙන්නේ.:(:(:(

    සිරා කතාව මචන්...මටත් ඕකම තමා කියන්න තියෙන්නෙ.දැන් ඉන්න වේස කෙල්ලන්ට ලව් ගැන තේරෙන්නෙත් නැ,උන්ට ඒකෙන් වැඩකුත් නෑ.ඔක්කොම try කරන්නෙ බඩු වගේ ඉන්න..ඉතින් අපිටත් කරන්න දෙයක් නෑ...:)
     
    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    :)
    එහෙම කෙල්ලෙක් ඔය වගේ කොල්ලො එක්ක යාලු වෙන එකත් වැරදි මොකද එයා දන්නවා අනිතිමට වෙන්නෙ මොකක්ද කියල.
    හැබැයි ඇත්තතට එක කොල්ලෙක් හරි එයාට ආදරේ කලා නම් එ කෙල්ලව එහෙම දාල යන්නෙත් නෑ!
     
    Imali

    Member
    Oct 6, 2006
    39
    0
    0
    my own world.
    ipaduna nam api kauruth leda wenawamai.eka api adare karana kenekta unath wenasak na.ehema nam ledak nisa kenek maga arina eka wath jeewithe gana thiyena asawa thawath wadi wena widiye badeemak ehema ledekta athi karnawata wada eyage lagin indan manussa jeewithe,me shareere gena reality eka therum karala hithata sahanayak ehema kenek wenuwen laba denawanam mona tharam uthumda?ada mehema kiyana mata heta monawa weida kiyala nam dan na.e hinda kauru naththath apima therum ganna ona api adare labanna kamathi unata,apata adare aya koi tharam hitiyath hithe,kaye athi wena wedanawa kaatawath denna ba,gannath ba.api apima therum ganna dewal vitharai leda weddi,duk eddi hitha hada ganna laga inne kiyalai mata hithenne yaluwane........
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    thanks for the valuable comment sis :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ane manda.. mokawath hithaganna be ...
    matat dukai.....
    හතුරෙකුට වත් මෙවන් විපතක් සිදු නොවේවා.........!!
     
    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    මම මේ කියන කතාව රාම් අයය ගේ කතාවට කොහොම සම්බන්ද වෙඉද දන්නේ නං නෑ.එත් මේකත් ටිකක් ඔය වගේ හැබැයි වෙනස් විදිහේ අවසානයක්.

    මම ඉස්කෝලේ යන දවස වල අපිත් එක්ක එකටම බස් එකේ, ඉස්කෝලේ ගියපු එක අයය කෙනෙක් හිටිය.කොල්ල cadet කරා.සිරාම කොල්ලෙක්.කොහොමින් කොහොම හරි අපේ ඉස්කෝලේ ලගම බාලිකා විද්‍යාලයක හිටපු අපේ බස් එකේම පාසල් ගිය අක්ක කෙනෙක් එක්ක මේ අය්යත් යාලු උන.සෑහෙන කාලයක් දෙන්න එකටමයි හිටියේ. ඔන්‍න‍ උසස් පෙළත් කරා.අක්ක medicin තේරුණා.අයය bio වලට තේරුණා.එත් අයය අයෙ පාරක් උසස්පෙළ කරන්ඩ පන්ති යන්ඩ පටන් ගත්ත.දෙන්නගේ සම්බන්දෙත් හොඳටම යනවා. 2010 අගෝස්තු වලට මස 2 ක් 3 ක් තියන කොට අපිට බොහොම කණගාටු දායක ආරංචියක් ලැබුන. අය්යට ලියුකේමියාව හැදිලා.හොඳටම අමාරුත් වෙලා. හැමෝම හිතුව අක්ක එයත් එක්ක තියන සම්බන්දෙ නවත්තල දැයි කියල.එත් අදටත්(මේක ලියන කොටත්) ඒ අක්ක දවසක් දවසක් ගානේ මහරගම පිළිකා රෝහලට ගිහින් ඒ අය්යව බලල එනවා.සම්බන්දෙත් එහෙම්මම තියනවා.තිබුනටත් වඩා හොඳ බැඳීමක් අද ඒ දෙන්න අතරේ තියනවා.
    ඒ අතින් ඒ අක්ක දේවතාවියක්.:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Djram

    opposite of the same story :D
    but with happy ending bro :)

    sirwata e kella dewathawiyak thamayi machan :yes: