~ආදරයේදී~ඔබ~පරිත්‍යාගශීලීද?~

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Aththa adare kisima deyak hinda nawathinne ne, Nathara karannath be.

    Okata uththara apen ahanna oni ne ban. Kolla aththatama adarenam hari thirane ganie. Uth e kellawa baduwa karanna yaluwechcha ekekda nettam aththatama adareta yaluwechcha ekekda kiyala hoyaganna puluwan wei umbata langadima. :confused::confused::confused::confused::confused:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    harima duka hithena kathawak... pau e ganu lamaya.. eyata ehema asaneepa thaththwayak thiyenawa kiyala danagaththama eyawa e kollo dala giya nam eyala yalu wela thiyenne e lamaya gana athi unu adarekin nevei neda? eyage lassana nisa witharai asa wela thiyenne..eka adare nevei, roope nisa athi unu thanhawak witharai. :(:(:(
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    බොහෝ ගැහැනු ලමයි තමන්ගෙ ආදරය දෙන්නෙත් පිට පොත්ත සහ සල්ලි විතරක් බලලා තමයි.
    harima duka hithena kathawak... pau e ganu lamaya.. eyata ehema asaneepa thaththwayak thiyenawa kiyala danagaththama eyawa e kollo dala giya nam eyala yalu wela thiyenne e lamaya gana athi unu adarekin nevei neda? eyage lassana nisa witharai asa wela thiyenne..eka adare nevei, roope nisa athi unu thanhawak witharai. :(:(:(
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    බොහෝ ගැහැනු ලමයි තමන්ගෙ ආදරය දෙන්නෙත් පිට පොත්ත සහ සල්ලි විතරක් බලලා තමයි.

    wenna puluwan...:):) eka ganu pirimi degollama karanawa..oke wenasa man hithanne pirimi wadipura pita poththa balanawa.. ganu wadipura salli balanawa :)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එයා ජීවත් වෙලා ඉන්නකම් හරි එයාට ආදරය කරන්න පුළුවන් නම් ඒක තමයි මෙතන කරන්න පුළුවන් හොදමවැඩේ :yes::yes:
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    එයා ජීවත් වෙලා ඉන්නකම් හරි එයාට ආදරය කරන්න පුළුවන් නම් ඒක තමයි මෙතන කරන්න පුළුවන් හොදමවැඩේ :yes::yes:

    aniwaryayen
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මට තාමත් ඇහැට කදුළු එන ඒක නවත්තගන්න බැහැ.:(

    ආදරේ අවශ්‍යම වෙලාවක එහෙම කෙනෙක් දාලා යනවා කියන්නේ එයාව උපරිමේටම අසරණ කර කියන ඒක. මම කොහෙත්ම කියන්නේ නැහැ කෙල්ල වැරදි කියලා.:no: ඔයවගේ දෙයක් උනහම හැමෝම ආදරේ බලපොරොත්තු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.:nerd:

    ලංකාවේ සමාජය හැදිලා තියෙන විදිහද මන්දා. ලංකාවේ මිනිස්සු අනිත් මිනිස්සු දිහා බලලා ඉක්මනට නිගමන වලට ලැබෙනවා. මේ සමාජය මිනිස්සුන්ගේ පොඩි වැරද්දක් දැක්කත් එකම උලුප්පල අරගෙන ඒ මිනිස්සුන්ව උපරිමේටම අසරණ කරන්න බලගේනමයි ඉන්නේ.:growl: හැබැයි ඒ මිනිස්සුන්ගේ ජීවිත වලට ගොඩක් සමීප වෙලා බැලුවොත් ගොඩක් වෙලාවට ඒ ජීවිත පිටිපස්සේ හැංගිලා තියෙන්නේ දුක්මුසු කතාවක්.:yes:

    මේ කෙල්ලට ඉස්සෙල්ලම ආදරේ කරපු කොල්ලා දිගටම හිටියනම් රුවනිට ජීවිතේ අන්තිම කලේ සතුටින් ගෙවන්න තිබුනා. මම නම් මෙහෙම දෙකට මුණ දුන්නනම් කවදාවත්ම ඒ කෙල්ලව දාලා යන්නේ නැහැ.:love:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේකට එච්චරම අදාලත්වයක් නැති උනත් මම මේ කතාවත් කියන්නම්. මගේ හොද යාලුවෙක් ඉන්නවා. මිනිගේ සම්බන්දෙට මේ ලගදි ගෙවල් වලින් කැමැත්ත ලැබිලා.:) ඒ කෙල්ලත් හරිම අමුතුයි. ඕන කොල්ලෙක් එක්ක කතාකලොත් අපහු හිනා වෙලා කතා කරනවා. Clz ඇරිලා යනකොට අනිවා මගදී කොල්ලෝ 5 දෙනෙක් එකක්වත් කතා කරනවා. ගොඩක් වෙනස් විදිහේ විලාසිත කරනවා. ඉතිං කොල්ලෝ හැමෝම ඒ කෙල්ලට "බඩුව" කියල තමයි කිවුවේ. ඒ එකී ගණන උස්සන්නේ නැතුව පොලවේ පය ගහලා ඉන්න නිසානේ. එත් අද උ උගේ ආදරය දිනද්දී මගේම Set එකේ බොහොම ලජ්ජාශීලි විදිහට කොල්ලෙක් එක්ක ජීවිතේට කතාකපු නැති ජාතියේ කෙල්ලෝ හිටපු කොල්ලෝ දෙන්නේකුටම බුට්‌ දරුණු විදිහටම වැදුනා.:( අර කොල්ල කෙල්ල දිහා මතු පිටින් නොබලපු නිසා උ ඒ කෙල්ලව තේරුම අරගෙන අදටත් සතුටින් ඉන්නවා.:) කෙල්ලෙක බොහෝ වෙලාවට පිටට පිටට වඩා ඇතුලතින් වෙනස්. කෝල්ලෝ ගොඩක් වෙලාවට එහෙම නැහැ. හරියට තේරුම ගත්තොත් විතරයි ගැලපෙනම කෙනා හොයා ගන්න පුළුවන්.:love:

    ආදරේ කරද්දී රැවටෙන්න, අඩන්න වෙනවා. එත් ඇත්තට ආදරේ කරන උන්නට කවද හරි. මොන විදිහකින් හරි හරියනවමයි.[/COLOR][/SIZE][/B]
     

    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    අනේ මද බන් ආදරයේ වටිනාකම දන උන්ට ඒවා හම්බ වෙන්න නැහැ