අවටර් එකට කොටු දාපිය... සංසෘතික සදාචාරය කනවා කියලා උඹට නඩු දායි.![]()

ගනන් ගන්න එපා බං ඒ අතින් හම්බයොන්ට වැඩිය අපි වාසනාවන්තයි කියලා හිත හදාගනින්.Captain ජැක් ස්පැරෝ;13106116 said:

eka tamai hutto kiyanne mulu samajema wenas wenna ona kiyala
tota eka terenne nadda ??
bus ekaka kiss kala kiyala waradda mokakda?? podi un owa dakkama narak wei kiyalada umba kiyanne ??
kiss karana eka horen karana deyak ....kotu kotu danne kiss naraka nisa kiyala podi ewunge oluwata hiyama un hitanne kiss eka asabya deyak kiyala
terum ganin hariyata kiyana de walge pagaganne natiwa !!
kiss eka yanu aprasiddiye diya yutu deyak nowee!!
eya samajayen wasan nowee tibiya yutu deyak !!
සිරා බන්.මහා කාලකන්නි සමාජයක් මේක.කෙල්ලගේ අතින් අල්ලන් ගියත් මුන් හිතන්නේ අහවල් වැඩේ කරන කියල.මහා කරුමයක් මේක නම්.එපා වෙනවා.මුන්ට තියෙන්නේ ආදී කලේ අදහස්.දැන් ගොඩක් උන් රූමස් වලට යන්නේ ඔය දේ හින්ද.එත් එතනට ගිය වෙන්නේ බරපතල දෙයක්.අඩුම ගානේ ආදරේ කරන කෙල්ල එක්ක පාරේ බැහැල අතින් අල්ලන් යන එකවත් මුන්ට දිර වන්නේ නෑ.
කිස් කරන්නත් තැනක් වෙලාවක් තියෙනවා.මම කියන්නේ නෑ එක මහා පාරේ කරන්න ඕනේ දෙයක් කියල මචන්ලා.හැමදේකම සීමාවක් තියෙන්න ඕනේ.මේ සීමාවෙන් එහා ගිහින් ගොඩක් අය කරන දේවල් (බස් එකේ පැනපැන කිස් කරන වගේ දේවල් ) හින්ද තවත් සමහර අයට ලොකු අසාධාරනෙකුත් වෙනවා(ඒ කිව්වේ ඇත්තටම හොදට ආදරේ කරන අයට) .දැන් පොඩි ස්කොලේ යන 8 ,9 වසරේ උන් හිටන් ඔය වගේ කුණුහරුප වැඩ කරනවා.ගොඩක් ස්කොලේ යන උන් තව අතල් එකට ලව් කරන උනුයි කරන දේවල් හින්ද හැම එකටම කොක්ක වැටෙනවා.
ඇත්තටම අපි හැමදේම ලිමිට් කරන අදාල අවස්ථාව බලල හැසිරෙනවා නම් එකත් එක හොද තත්ත්වයක්.මොකද මේ සමාජේ බලන් ඉන්නේ ඕවට බනින්නයි.ඇත්තටම අපි ආදරේ කරනවා නම් මේ සමාජේ ඉන්න ඒ මෝඩයන්ට අපි අවස්ථාවක් දෙන්න ඕනේ නැනේ.
rep++

දැන් එතකොට ඔය කියන්න හදන්නේ තමන්ට ඕන ඕන තැන කිස් කරන්න දෙන්න ඕන කියලද? පිටරට සංස්කෘතිය විදියට අපිත් ඒ අනුව හැඩගැහෙන්න කියලද? කිස් කරන එක පවක් උනේ නැතත් එකට තැනක් තියෙන්න ඕන. එකට වටිනාකමක් තියෙන්න ඕන.කෙල්ලගේ ආත්ම ගරුත්වය ගැන හිතන්න ඕන.කොල්ලෙක්ට ඒක ගානක් නැති උනාට කෙල්ලෙක් එහෙම කිස් කරනවා දැක්කොත් එහෙම ඒ වගේ කෙල්ලෙක්ට අනිත් කොල්ලො කියන නම මොකද්ද කියල දන්නව ඇතිනේ. අනික ඒ වගේ කෙල්ලෙක් අයෙත් සම්බන්ද කමක් ඇති කරගන්නකොට ඔය වගේ දෙයක් කෙලින්ම බලපානවා. ඒ කෙල්ල කොහේ හරි පාරක් අයිනේ හරි බස් එකක හරි කිස් කරනව දැක්කොත් කොල්ලෙක් කවදාවත් එහෙම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් දෙපාරක් හිතනව. මම දවසක් බස් එකේ ගිය පිටිපස්සේ ශීට් එකේ. ඒක කොල්ලෙකුයි කෙල්ලෙකුයි බස් එකට නැගල පිටිපස්සෙ ශීට් එකේ වීදුරුව අයිනෙ වාඩි වෙලා ඔහොම ඔය කියන විදියට ප්රසිද්දියේ කිස් කලා. ඒ දොර ලග තියෙන අයින නෙමෙයි. අනිත් පැත්තෙ එක. ඒක නිසා උන් දෙන්න කරන ඒවා හොදටම පේනවා අනිත් යට.වැඩි වයසක් නැහැ කෙල්ලටත්. පැය ගානක් ඔහොම කර කර ගිය. මුළු බස් එකම උන් දෙන්න දිහා බලාගෙන. පොඩි උන් අම්මලගේ මුණ බලනවා. අම්මල අහක බලනව.අනිත් මිනිස්සු පුදුම අපහසුතාවයකට ලක් උනේ. අන්තිමට බැරිම තැන බස් එකේ හිටිය මිනිස්සු කොන්දොස්තරට බැන්න මේ විදියට බස් එකේ හැසිරෙනකොට ඒක නවත්තන්න බැරිද කියල.කොන්ද බැන්න කෙල්ලටයි කොල්ලටයි. ලැජ්ජාවක් නැද්ද කියල අර කෙල්ලගේ මුනටම ඇහුව මිනිස්සු. ඒ කෙල්ලගේ ආත්ම ගරුත්වය එහෙම පිටින්ම විනාසයි. ඒ කෙල්ල කරපු දේ නිසා ඒක දැකපු කිසිම කොල්ලෙක් අයෙත් අර කෙල්ල ගැන හොදක් හිතන්නේ නැහැ. මාත් ඇතුළුව. ඒක නිසා ඔය කිස් ඒක කරන්න ප්රසිද්දියේ කරන්න ඕන දෙයක් නමෙයි. ඒකට වෙලාවක් තියනව. තැනක් තියෙන්න ඕන. වටිනාකමක් තියෙන්න ඕන. ඒ නිසා ඔය කතාවට මට එකග වෙන්න බෑ.
katha karanna igena ganin anathaya issella uba mata kiss karana hati kiyala denna kalin. tho gihin thoge kellata prasiddiye kiss diyan anathaya. tho oka prasiddiye denavada kiyapan okkotama kalin. mama kiyanne kiss kiyanne asabya deyak nemeyi. kella gana tikak hithapan gono. uba katha karana vidiyenma therenava ubata deyak therum ganna puluvan ekek nemeyi kiyala. eka nisa uba ekka katha karala mage kale nasthi karanna mata ona na. mata ona tharam vada thiyanava. uba gihin para ayinata vela kiss kara kara hitapan
අනිවා බංමම නම් මචන් මිනිස්සු කොච්චර ඉන්න තැනක් උනත් කෙල්ලට කිස් දෙනවා! ඒක අපේ පෞද්ගලික ජීවිතේ, වෙන කාටවත් රිදුනට අපිට මොකද බන්!

eka tamai hutto kiyanne mulu samajema wenas wenna ona kiyala
tota eka terenne nadda ??
bus ekaka kiss kala kiyala waradda mokakda?? podi un owa dakkama narak wei kiyalada umba kiyanne ??
kiss karana eka horen karana deyak ....kotu kotu danne kiss naraka nisa kiyala podi ewunge oluwata hiyama un hitanne kiss eka asabya deyak kiyala
terum ganin hariyata kiyana de walge pagaganne natiwa !!
kiss eka yanu aprasiddiye diya yutu deyak nowee!!
eya samajayen wasan nowee tibiya yutu deyak !!

katha karanna igena ganin anathaya issella uba mata kiss karana hati kiyala denna kalin. tho gihin thoge kellata prasiddiye kiss diyan anathaya. tho oka prasiddiye denavada kiyapan okkotama kalin. mama kiyanne kiss kiyanne asabya deyak nemeyi. kella gana tikak hithapan gono. uba katha karana vidiyenma therenava ubata deyak therum ganna puluvan ekek nemeyi kiyala. eka nisa uba ekka katha karala mage kale nasthi karanna mata ona na. mata ona tharam vada thiyanava. uba gihin para ayinata vela kiss kara kara hitapan
![]()
දැන් එතකොට ඔය කියන්න හදන්නේ තමන්ට ඕන ඕන තැන කිස් කරන්න දෙන්න ඕන කියලද? පිටරට සංස්කෘතිය විදියට අපිත් ඒ අනුව හැඩගැහෙන්න කියලද? කිස් කරන එක පවක් උනේ නැතත් එකට තැනක් තියෙන්න ඕන. එකට වටිනාකමක් තියෙන්න ඕන.කෙල්ලගේ ආත්ම ගරුත්වය ගැන හිතන්න ඕන.කොල්ලෙක්ට ඒක ගානක් නැති උනාට කෙල්ලෙක් එහෙම කිස් කරනවා දැක්කොත් එහෙම ඒ වගේ කෙල්ලෙක්ට අනිත් කොල්ලො කියන නම මොකද්ද කියල දන්නව ඇතිනේ. අනික ඒ වගේ කෙල්ලෙක් අයෙත් සම්බන්ද කමක් ඇති කරගන්නකොට ඔය වගේ දෙයක් කෙලින්ම බලපානවා. ඒ කෙල්ල කොහේ හරි පාරක් අයිනේ හරි බස් එකක හරි කිස් කරනව දැක්කොත් කොල්ලෙක් කවදාවත් එහෙම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් දෙපාරක් හිතනව. මම දවසක් බස් එකේ ගිය පිටිපස්සේ ශීට් එකේ. ඒක කොල්ලෙකුයි කෙල්ලෙකුයි බස් එකට නැගල පිටිපස්සෙ ශීට් එකේ වීදුරුව අයිනෙ වාඩි වෙලා ඔහොම ඔය කියන විදියට ප්රසිද්දියේ කිස් කලා. ඒ දොර ලග තියෙන අයින නෙමෙයි. අනිත් පැත්තෙ එක. ඒක නිසා උන් දෙන්න කරන ඒවා හොදටම පේනවා අනිත් යට.වැඩි වයසක් නැහැ කෙල්ලටත්. පැය ගානක් ඔහොම කර කර ගිය. මුළු බස් එකම උන් දෙන්න දිහා බලාගෙන. පොඩි උන් අම්මලගේ මුණ බලනවා. අම්මල අහක බලනව.අනිත් මිනිස්සු පුදුම අපහසුතාවයකට ලක් උනේ. අන්තිමට බැරිම තැන බස් එකේ හිටිය මිනිස්සු කොන්දොස්තරට බැන්න මේ විදියට බස් එකේ හැසිරෙනකොට ඒක නවත්තන්න බැරිද කියල.කොන්ද බැන්න කෙල්ලටයි කොල්ලටයි. ලැජ්ජාවක් නැද්ද කියල අර කෙල්ලගේ මුනටම ඇහුව මිනිස්සු. ඒ කෙල්ලගේ ආත්ම ගරුත්වය එහෙම පිටින්ම විනාසයි. ඒ කෙල්ල කරපු දේ නිසා ඒක දැකපු කිසිම කොල්ලෙක් අයෙත් අර කෙල්ල ගැන හොදක් හිතන්නේ නැහැ. මාත් ඇතුළුව. ඒක නිසා ඔය කිස් ඒක කරන්න ප්රසිද්දියේ කරන්න ඕන දෙයක් නමෙයි. ඒකට වෙලාවක් තියනව. තැනක් තියෙන්න ඕන. වටිනාකමක් තියෙන්න ඕන. ඒ නිසා ඔය කතාවට මට එකග වෙන්න බෑ.

සෑහෙන්න රිදිලා නේද?
ඇයි කෙල්ලට විතරක් ඈ...??
UMBA GANA DUKAI
ane manda ban. mama kiuve mage mathe. mata me thread eka epa vela thiyenne mama yanava ban me thread eken. meken une muth math ekka tharaha una vitharayi.ane ithin uba wage un innakan ban lankawe lama apayojana sthree dooshana adu karanna wennema nha![]()

hambayoth ekka misak ape un ekka mata banaganna ona na
කිස් කරන එක හොඳයි කියලා මෙහෙමත් කියනවා වැරදි පිළිනොගන්නාට වැරදි පෙන්වා දීමෙන් වලකින්න කියලා ...