ආදරයේ නිහඬ ප්‍රකාශනය සිපගැනීම

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    tumblr_m1vqfj8FPf1rqfhi2o1_500.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mokada kollata ona deyak karala nala ge athulata yanna puluvan. eth kellata ehama ba. uba math ekka tharaha venna epa saho ube matheta viruddava inna ekata. uba oka sanvadayata viurthayi kiyapu nisa mama ehema kiuve. eth kisi ekek hariyata sanvadeta enne naha.nathuva ubath ekka mata vena kisi tharahak na. mama ubata +++ rep deela thiyanava lagadi. nathnam me thread ekatath ubata rep dennath baluva. puluvan unama dennam. thama thamange mathe idiri path karana eka vena deyak. mata penne me font size eka dakkama uba math ekka aul vela vage. mata kisi tharahakarayek athi kara ganna ona naha elakiri ekeyi aththa jeevitheyi. anith eka meka mehema unath nathath ubata eken vadakuth na mata vadakuth na. nikan nathi prashnayak nisa mata nikan ekekvath tharaha karaganna ona na. hariyata kellek nisa kollo dennek gahaganna vage vadak eka. uba kalin thibuna vage thamange mathe idiri path karanna kiyapu nisa mama ehema kivuve. nathuva uba ekka pudgalikava mata kisi tharahak na. uba mage matheta kamathi nathnam mama eka delete karannam ethakota harine. kathava ivarayi. ayeth mama me thread eke kisi deyak post karanne naha. mokada nikan vadakata nathi dekata randu venna ona nathi nisa
    නෑ උඹ මොකුත් ඩිලීට් කරන්න ඕන නෑ... උඹ කියපු දේට මම උත්තර දීලා තියෙන්නෙ. එහෙම තියෙද්දිත් උඹ සංවාදෙට එන්නෙ නෑ කියන්න. මම කියපු දේට උත්තර බැරිකමට.. මම හිතුවෙ ෆොන්ට් එක ලොකුවට දැම්මම හරි මාතෘකාවට වැටෙයි කියලා. ඒත් එහෙම නෑ උඹ මෙතන විකාර දොඩවනව.. දැන් පැනල ගිහින් තමන්ගෙ නිවටකම එලියට දාන්න එපා.අනික කෙල්ලන්ට එක විදියකටත් සලකලා. කෙල්ලන්ට අපහාස කරන්නෙ ඔය අම්මා මතු බුදුවේවා කියන කටවල් වලින්ම කියන එකත් මතක තියාගනින්
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane manda ban. mama kiuve mage mathe. mata me thread eka epa vela thiyenne mama yanava ban me thread eken. meken une muth math ekka tharaha una vitharayi.:baffled::baffled: hambayoth ekka misak ape un ekka mata banaganna ona na

    :no::no: na machan banaganna ekak newe man kiyanne, machan me ape sanskruthiya kiyana de athule api ellila inna kan goda yaamak nha machan,

    sanskruthiyak kiyanne machan ekema ellila kaalakanni wena eka newene neda? umbala ahala thiyanawa neda Aluth Aluth De Nothanana Jathiya Lowa Nonagi kiyala, e wage machan api kaalaya geweddi me sanskruthiya thulama hira wela inne nathuwa eken eliyata enna one,

    man kiyanne nha sanskruthiya nathi karanda one kiyaa, ewage thiyana honda dewal api thiyaaganna one, eth mithyaawan wage dewal kulati adahas, anna ewagen ath midila issarahata yanna one,

    man thawa tikakin thread ekak daannam umba eka kiyawala balalama therum ganin mage dekma mokadda kiyala:yes:
     
    • Like
    Reactions: Honest-killer

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ane manda ban. mama kiuve mage mathe. mata me thread eka epa vela thiyenne mama yanava ban me thread eken. meken une muth math ekka tharaha una vitharayi.:baffled::baffled: hambayoth ekka misak ape un ekka mata banaganna ona na

    උඹ සංස්කෘතිය හොඳයි කියලා කිවුවනම් ඒක ඔප්පු කරහන්. විරුද්ධ මත ආපුවම පැනලා යන්නෙ නැතුව.
    :D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :no::no: na machan banaganna ekak newe man kiyanne, machan me ape sanskruthiya kiyana de athule api ellila inna kan goda yaamak nha machan,

    sanskruthiyak kiyanne machan ekema ellila kaalakanni wena eka newene neda? umbala ahala thiyanawa neda Aluth Aluth De Nothanana Jathiya Lowa Nonagi kiyala, e wage machan api kaalaya geweddi me sanskruthiya thulama hira wela inne nathuwa eken eliyata enna one,

    man kiyanne nha sanskruthiya nathi karanda one kiyaa, ewage thiyana honda dewal api thiyaaganna one, eth mithyaawan wage dewal kulati adahas, anna ewagen ath midila issarahata yanna one,

    man thawa tikakin thread ekak daannam umba eka kiyawala balalama therum ganin mage dekma mokadda kiyala:yes:

    සහතික ඇත්ත බං. අපේ උන්ට අමතක වෙලා ඉස්සර හිටපු මිනිස්සු අලුත් දේවල් කරපු හින්ද තමයි අපි තාමත් ඒ දේවල් ගැන කතා කරන්නෙ කියන එක. අපි අලුත් දේවල් කලොත් අනාගතේදි අපේ පරම්පරාව ගැනත් කතා කරාවි. අපේ සංස්කෘතියට වෙලා තියෙන්නෙ අවුරුදු 25ක් කරාටේ පුරුදුවෙලා එක උන්ඩෙන් මැරුනු කෙනාට වෙච්ච දේ.. (කාලයේ හැටියට අනුවර්තනය නොවීම )
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    සහතික ඇත්ත බං. අපේ උන්ට අමතක වෙලා ඉස්සර හිටපු මිනිස්සු අලුත් දේවල් කරපු හින්ද තමයි අපි තාමත් ඒ දේවල් ගැන කතා කරන්නෙ කියන එක. අපි අලුත් දේවල් කලොත් අනාගතේදි අපේ පරම්පරාව ගැනත් කතා කරාවි. අපේ සංස්කෘතියට වෙලා තියෙන්නෙ අවුරුදු 25ක් කරාටේ පුරුදුවෙලා එක උන්ඩෙන් මැරුනු කෙනාට වෙච්ච දේ.. (කාලයේ හැටියට අනුවර්තනය නොවීම )

    :yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සමහර එවුන් හිතන් ඉන්නේ මිනිස්සු කන්න බොන්න love කරන්න ඕනි සම්මතයක් තියනවා කියල
    එහෙම නැත්නම් උන් හිතාගෙන ඉන්න විදිහට කියල ඒවගේ කුහක එවුන්ට කොල්ලෙක් කෙල්ලෙක්
    kiss කරන කොට රිදෙනවා ඒවගේ හිතෙන එවුන් ට කරන්න පුළුවන් රෙද්දක් නැහැ
    උබ ඔය කටවල් අරන් ඉන්නවා කියන එවුන්ට තියෙන්නේ කුහක කම විතරඉ පුක කහගන්න නියපොත්ත
    එවුන් සදාචාරය කනවා කියල කෑගැහුවට අගේ අලෙනවද බන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සමහර එවුන් හිතන් ඉන්නේ මිනිස්සු කන්න බොන්න love කරන්න ඕනි සම්මතයක් තියනවා කියල
    එහෙම නැත්නම් උන් හිතාගෙන ඉන්න විදිහට කියල ඒවගේ කුහක එවුන්ට කොල්ලෙක් කෙල්ලෙක්
    kiss කරන කොට රිදෙනවා ඒවගේ හිතෙන එවුන් ට කරන්න පුළුවන් රෙද්දක් නැහැ
    උබ ඔය කටවල් අරන් ඉන්නවා කියන එවුන්ට තියෙන්නේ කුහක කම විතරඉ පුක කහගන්න නියපොත්ත
    එවුන් සදාචාරය කනවා කියල කෑගැහුවට අගේ අලෙනවද බන්
    ඔව් බං මුන් සුද්දගෙ කලිසම් කෑලි අඳගෙන සංස්කෘතිය සදාචාරේ ගැන කියවන හැටි දැක්කම තනි ඇහැට ඇඬෙනවා :rofl::rofl::rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔව් බං මුන් සුද්දගෙ කලිසම් කෑලි අඳගෙන සංස්කෘතිය සදාචාරේ ගැන කියවන හැටි දැක්කම තනි ඇහැට ඇඬෙනවා :rofl::rofl::rofl:

    ඒතකොට උබ වැල site දාගෙන පොර talk දෙන හැටි දැක්කහම ඇස් දෙකටම ඇඬෙනවා. :rofl::rofl::rofl: