ආදරයේ නිහඬ ප්‍රකාශනය සිපගැනීම

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මචන් මේ මුන් මේ ත්‍රෙඩ් එකෙත් උබෙන් ගේමම ඉල්ලනව.. උබ දක්කෙ නැතැයි? වරෙන්කො පොඩ්ඩක්. ඇයි බලල හොරෙන් මාරු වෙන්නෙ :lol::lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1433873

    ගොඩක් උන් උබට අනම් මනම් කියල බන්.. ඇවිත් පොඩ්ඩ්ක් බයිය ටෝකක් දියන්කො උන්ට ඇඩෙන්න
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම ගේමක් නම් ඉල්ලුවේ නෑ ඇයි උබට දැන් ගේමක් වගේද පේන්නෙ? අයියෝ ගැහැනිය :rofl::P
    කමක් නෑ. උඹලා මට ලොකු හයියක්... මොනාහරි කියලා ලේසියෙන්ම ත්‍රෙඩ් එක බම්ප් කරගන්න පුලුවන්, :rofl::rofl::rofl:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කමක් නෑ. උඹලා මට ලොකු හයියක්... මොනාහරි කියලා ලේසියෙන්ම ත්‍රෙඩ් එක බම්ප් කරගන්න පුලුවන්, :rofl::rofl::rofl:

    අයියෝ බයිපාල මොකො thread වලින් පැනලා යන්නෙ. :rofl::P:rofl: