ආදරයේ රසායනය

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,518
    10,277
    113
    44
    Living in an Atom
    273785120_4937614416276726_560927252452380625_n.jpg

    💞
    ආදරයේ රසායනය -----» ♤

    ☞ ආදරය සංකීර්ණ හැඟීමකි. එහෙත් විද්‍යාත්මක සොයාගැනීම්වලට අනුව එය මොළයේ ජනනය වන විවිධ රසායනයන් නිසා ඇතිවන ප්‍රතිඵලයක්.

    ☞ මහාචාර්ය හෙලන් ෆිෂර්ගේ අර්ථදැක්වීම අනුව ආදරයේ ප්‍රධාන පැතිකඩ තුනක් දැක්විය හැකියි. ඒ විවිධ පැතිකඩ සඳහා බලපාන්නේ විවිධ හෝමෝනයි.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    273785120_4937614416276726_560927252452380625_n.jpg

    💞
    ආදරයේ රසායනය -----» ♤

    ☞ ආදරය සංකීර්ණ හැඟීමකි. එහෙත් විද්‍යාත්මක සොයාගැනීම්වලට අනුව එය මොළයේ ජනනය වන විවිධ රසායනයන් නිසා ඇතිවන ප්‍රතිඵලයක්.

    ☞ මහාචාර්ය හෙලන් ෆිෂර්ගේ අර්ථදැක්වීම අනුව ආදරයේ ප්‍රධාන පැතිකඩ තුනක් දැක්විය හැකියි. ඒ විවිධ පැතිකඩ සඳහා බලපාන්නේ විවිධ හෝමෝනයි.
    Love කියන්නේ horny කියන එක වෙනුවට මවාගත් දෙයක් විතරයි
     
    • Like
    Reactions: Mr.Wikirana

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    :lol: kawda koheda owata research karala oppu karala thinne hari yatatama. owa reaserch report manupulatre karala media wala danna hadapu ewa meka balanna
    @10.10 min balanna
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    කොහොමද හරි එක චෙක් කරගන්නේ