ආදරය කළේ.....

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මං කිව්වෙ මේක poem section එකේ තිබ්බට කතාවක් වගේ කියල
මා හට පළු පතුරු ගැලවෙන්න බැනීමට මෙන්න අවස්ථාව :lol:
හරි දැන් කියන්න බලන්න මන් ඔයාට කවද්ද බැන්නෙ කියලා :)

elas lassana poem eka
tbohooma sthutiya oyata:)
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
EΜΙFΞXΛ;7320973 said:
Lassana poem ekak :D wachanath lassanai :yes:
eh unata mata nam dan adare epa wela thiyenne..mewa okkama nirmaana wala witharak thiyena mayawak wage. :sorry:

ehema kiyanna epa welawakata adare ehema tamay welawkata godak dukay.. welawkata hari hoday. .. koy adaretath oka podu deyak yaluwa :) oyata bohoma sthutiy

wooooww .mara lassnai :D niyamai :D
bohoma sthutiy oyata. :)
 
coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ආදරය... හ්ම්ම්... ආදරය යන වදනට අරුථක්.... ආදරය කියන්නේ මේකයි කියල කියන්න බෑ නංගි.ආදරය,කරුණාව,සෙනෙහස,රැකවරණය,අනෝන්‍ය අවබෝධය,විශ්වාසය... මේ වගේ කරුණු කාරණා කිහිපයකින් සමන්විත දෙයක් ආදරය කියන්නේ.සමහරෙක්ට ආදරය විරහවක්,තව කෙනෙක්ට ආදරය සතුටක්.ඒකත් හරි පුදුමයි.... නිර්මාණයට එක් කරන් තියෙන පද පේළි ගොඩක් ලස්සනයි.පසු බිමත් ලස්සනයි.මම ආසම Drama Serious එකක්. :) දිගටම නිර්මාණ කරන්න.සුභ පැතුම්.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ආදරය... හ්ම්ම්... ආදරය යන වදනට අරුථක්.... ආදරය කියන්නේ මේකයි කියල කියන්න බෑ නංගි.ආදරය,කරුණාව,සෙනෙහස,රැකවරණය,අනෝන්‍ය අවබෝධය,විශ්වාසය... මේ වගේ කරුණු කාරණා කිහිපයකින් සමන්විත දෙයක් ආදරය කියන්නේ.සමහරෙක්ට ආදරය විරහවක්,තව කෙනෙක්ට ආදරය සතුටක්.ඒකත් හරි පුදුමයි.... නිර්මාණයට එක් කරන් තියෙන පද පේළි ගොඩක් ලස්සනයි.පසු බිමත් ලස්සනයි.මම ආසම Drama Serious එකක්. :) දිගටම නිර්මාණ කරන්න.සුභ පැතුම්.
    බොහොම ස්තිතියි ඔයාට :)
    ඔව් අය්යා ඒත් ආදරයක් පටන් ගන්න මොක්ක හරි හෙතුවක් තියෙන්න ඔනෙ නෙද. එත් කවුරුහරි අපෙන් අහුවොත් ඇයි ආදරෙ කරන්නෙ කියලා නිශ්චිත හෙතුවක් කියන්න බැ. එ හැම දෙයක්ම අනුමාන විතරයි.
    අම්මො මත් ගොඩාක් ආස ඩ්‍රාමා එකක් මන් දැන් දෙවෙනි පාරටත් බලවා. at last they fell in love. :love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මං කිව්වෙ මේක poem section එකේ තිබ්බට කතාවක් වගේ කියල
    මා හට පළු පතුරු ගැලවෙන්න බැනීමට මෙන්න අවස්ථාව :lol:

    අපේ Poem Section එකේ ඔන තරම් කත තිබුන මල්ලි...:lol::lol::lol:
     
    නාදුනන ලෝකෙදි අපි හැම වෙලාවෙම හොයන්නෙ අපේ පුරුදු ඇස් දෙක කොහෙද කියලා.ඒ මොකද අපේ ජීවිතය තියෙන්නෙ ඒ ඇස් දෙක ගාව.හරිම අපූරු නිර්මාණයක්.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    නාදුනන ලෝකෙදි අපි හැම වෙලාවෙම හොයන්නෙ අපේ පුරුදු ඇස් දෙක කොහෙද කියලා.ඒ මොකද අපේ ජීවිතය තියෙන්නෙ ඒ ඇස් දෙක ගාව.හරිම අපූරු නිර්මාණයක්.
    bohoma sthutiy sisi. :)