ආදරය කියනුයේ.....

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අන්න එකයි ආදරයෙයි අවංක ආදරෙයෙයි වෙනස....:P
    ලෙසියෙන් ලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නත් පුලුවන්.තමන් ගෙ වාසනාව අනුව තමා..සමහරුන්ට ලැබිලත් බැරිවෙනවා ලග තියගන්න...

    Is it really true love, if they were able to make a conscious decision to separate.

    ආදරයක් තියෙ නම්..එක අවංක නම් අනික් එවා ඉබේම එනවා...


    අන්න හරි :cool:
    අපිට කියන්න බෑ. අවුරුදු 15,20 ක් පවුල් කාපු කෙනෙකු තමයි හරිම උත්තරේ දන්නේ :yes:

    :yes:

    15,20ක් නෙමෙයි 50,60 පවුල් කෑවත් හොද උත්තරයක් ලැබෙවි කියලා මම හිතන්නෙ නැ..මොකද හදවතින් නොබැදි ලොකෙට පෙන්න ජිවත් උන අය කොහොමද අවංක ආදරේ ගැන දන්නෙ..

    I, for one, would value their opinions because I respect them way more than any other with a short-lived marriage. They would have a better understanding about the companionship, and sacrifices and compromises one have to make for a long-lasting marriage. :)

    ඉස්සල්ලාම මට කියන්න ඔයා අවංක ආදරය කියන එක මනින්නෙ කොහොමද..මොකක්ද මිම්ම...

    I was just about to ask you the same question. :D So, අවංක ආදරය කියන එක මනින්නෙ කොහොමද? මොකක්ද මිම්ම? :rolleyes: How would you know if it's true love or not? :confused: (for future reference)
     
    • Like
    Reactions: WhyNot1

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සල්ලාම මට කියන්න ඔයා අවංක ආදරය කියන එක මනින්නෙ කොහොමද..මොකක්ද මිම්ම...

    නිශ්චිත තනි මිම්මක් කියන්න අමාරුයි මීටර්, ලීටර් වගේ :rofl:
    ඔයාම කියන විදියට
    ආදරය, අවබෝදය සහ විස්වාසය යන මිමි තුනේම එකතුව අවංක බැදීමකට බලපානවා
    මට දැනෙන විදියට ඒ මිමි තුනේ ඉහල මට්ටමේ රැදෙන්න ආගම හා විශ්වාස, සමාජ ආකල්ප, ලෝක නීතිත් බලපානවා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නිශ්චිත තනි මිම්මක් කියන්න අමාරුයි මීටර්, ලීටර් වගේ :rofl:
    ඔයාම කියන විදියට
    ආදරය, අවබෝදය සහ විස්වාසය යන මිමි තුනේම එකතුව අවංක බැදීමකට බලපානවා
    මට දැනෙන විදියට ඒ මිමි තුනේ ඉහල මට්ටමේ රැදෙන්න ආගම හා විශ්වාස, සමාජ ආකල්ප, ලෝක නීතිත් බලපානවා

    අනේ මංදා මල්ලි...ඔයාට තෙරුම් කරන්න මට තෙරෙන්නෙ නැ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ මංදා මල්ලි...ඔයාට තෙරුම් කරන්න මට තෙරෙන්නෙ නැ...

    සමහරවිට මගේ පුංචි මොලේට ඔය වගේ ගැබුරු මාතෘකා තේරුම් ගන්න අමාරු ඇති
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පෙම් බැන්ද සද වුවත්
    අහස අත් හරින
    අමාවක දින,

    තරු කැටක් කිසි විටෙක
    අහස තනි
    නොකල කල.....



    අමාවක එක දවසක් එන්නේ මාසෙටම. ඒ එක දවස ඉවසන්න බෑනේ :rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ



    අමාවක එක දවසක් එන්නේ මාසෙටම. ඒ එක දවස ඉවසන්න බෑනේ :rofl:

    එකෙන් කියන්න හදන්නෙ සද එක දවසකට හරි අහස අත් හැරියත් තරු මොහොතකටවත් අහස අත් හරින්නෙ නැ කියලා:P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකෙන් කියන්න හදන්නෙ සද එක දවසකට හරි අහස අත් හැරියත් තරු මොහොතකටවත් අහස අත් හරින්නෙ නැ කියලා:P
    ඕකට සරල සිංහලෙන් කියන්නේ
    "කන්නට බොන්නට රැකුමට හුන් හිමි අත්හැර දාලා
    මදයට සැපයට ලෝලට ආවුන් සයනට වැදිලා"
    කියලා :eek:
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    අත් හලෙමි ඔබව
    මම
    නිදහසෙ පියඹන්න...
    ආදරය කියනුයේ
    යදම් බව
    නොම හෙයින්ම..
    පෙම් බැන්ද සද වුවත්
    අහස අත් හරින
    අමාවක දින,
    තරු කැටක් කිසි විටෙක
    අහස තනි
    නොකල කල.....
    ලොවට ජිවය දෙන හිරුත්
    තරු කැටක් වන
    ලොවෙ හිද..
    මිය නොයමි දිවි ගෙවමි...
    මගෙ පෙම පිවිතුරු
    හෙයින්ම...........

    LASSSANAI.:love::love:.MAMA MEKA FB EKE DANNADA..?:D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕකට සරල සිංහලෙන් කියන්නේ
    "කන්නට බොන්නට රැකුමට හුන් හිමි අත්හැර දාලා
    මදයට සැපයට ලෝලට ආවුන් සයනට වැදිලා"
    කියලා :eek:

    හ්ම්...එත් මේකෙ තියෙන්නෙ පෙම්වතුන් දෙන්නෙක් ගැන..කෙල්ල කොල්ලාව දාලා වෙන කෙනෙක් එක්ක ගිහින් හො කොල්ලා කෙල්ලව දාල වෙන කෙනෙක් එක්ක ගිහින් :D
     

    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    පෙම පිවිතුරුයි කියල අන්තිමට කීවට මුලින් කියන්නේ නිදහසෙ පියඹන්න ඕනේ නිසා අතඅරිය කියල :baffled:

    චපල කතා :no:

    අම්මෝ බං!සුපිරි කතාව ඒක! :lol::lol:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ආදරය කියනුයේ..... ලිංගික කාර්ය වෙනුවෙන් යොදාගන්නා උප්පරවැට්ටියක් විතරයි.
    ඒක එක්කෙනෙක් වෙනුවෙන් හෝ තව කීපදෙනෙක් වෙනුවෙන් හෝ යොදාගන්න පුලුවන්.
    ඒ වගේම ඒක හරිද වැරදිද කියන එක තමන්ගෙ මතය අනුව සාධාරණය කරන්නත් පුළුවන්...
    ගැටුමක් ඇතිවෙනවනම් ඒකට හේතුව ඒ ඒ අය ඒ දෙය බලාපොරොත්තුවෙන කාලසීමාවේ වෙනස. ලැබෙන දේට ලබාදෙන දේට තියෙන තෘප්තිය අනුව කල් පැවැත්ම තීරණව වෙනව. ඒ ලැබෙන තෘප්තිය හැකි ඉක්මණින් නැවතත් ලබාගන්න තියන අපේක්ෂාව සහ එය ඉටුකරගැනීමට ගතකරන කාලයතුල ඇතිවෙන්නෙ ආදරයක්. පෙම්වතුන් නම්, මානසික තෘප්තියක් (සමහර පෙම්වතුන් කායික තෘප්තියක් ලබන බවද කිව යුතුය), විවාහකයන් නම් මානසික මෙන්ම කායික තෘප්තියක් ලබනව. ඒ ලබන සතුට මත ඊලඟ වාරය එනතුරු ගතකරන කාලය තුල ඇතිවන ගැඟීම ආදරය. ඒක ජීවීන්ගෙ පැවැත්මට ඇතිවුන දෙයක් වුනත් සමාජ දියුනුවත් එක්ක ආගමික සංකල්ප සමාජ සංකල්ප එක්ක යම්කිසි සංවර බවක් ලබල දීල තියෙනව. යැපීම තහවුරු වීමට නිත්‍යානුකූල බවක් එකතුවෙලා තියනව.