ආදරය කිරීම ජීවිතය උගසට තැබීමක්
එක් දිනෙක තම මවුපියන් ද කැටුව මා හමුවීමට පැමිණියේ පාසල් ශිෂ්‍යයෙකි. තම පුතා අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන ආව ද දැන් ඒවා අඩාළ වී ඇති බව මවුපියෝ පැවසූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ මෝහන ක්‍රමය මඟින් ඒ සඳහා පිළියමක් කිරීමටය. අධ්‍යාපන කටයුතු අඩාළ වීමට හේතු වූ කරුණු ගැඹුරින් විමසා බලන විට අනාවරණය වූයේ එයට හේතුව පේ‍්‍රම සම්බන්ධයක් බවයි.
එම ශිෂ්‍යයා ඊට පහළ පන්තියක ශිෂ්‍යාවක සමඟ පේ‍්‍රම සම්බන්ධයක් ඇතිකරගෙන තිබේ. ’මවුපියන් මුලදී එයට විරුද්ධ වුවද පසුව ඔහුගේ බල කිරීම මත එය අනුමත කර ඇත. නමුත් එම සම්බන්ධය නිසා ඔහුගේ අධ්‍යාපන කටයුතු අඩපණ වී තිබිණි.
මා ඔවුනට සෘජුවම ප්‍රකාශ කළේ පාසල් සිසුවකු එවැනි දෙයකට පැටලීම වැරැදි බවත්, මවුපියන් ද එය අනුමත කිරීම ඊටත් වඩා වැරැදි බවය. ඒ සියල්ල සම්පූර්ණයෙන්ම අත්හැර දමා ඉගෙන ගැනීමට කැමතිනම් පමණක් ඔහුට උදව් කළ හැකි බව මම කීවෙමි.
http://slbbc.com/archives/4985 වැඩි විස්තර