when the poverty come frm the front door love jump frm the window........






ahh oya kamathida higannek wa marry karala lunui bathui kaka inna![]()



ah chopzඅම්මෝ.... මම ආසා නැතිම මාතෘකාව... :ඊක්

අහ්.. හැමදේකින්ම චුට්ටක් ඈත් වෙන්න ඕනී කියලා හිතුනා මචන්....ah chopz
man hithuwa uba marila kiyala
mokada sadda naththe ara paththe?
pissuwa nathuwa waren ban anna arahetaඅහ්.. හැමදේකින්ම චුට්ටක් ඈත් වෙන්න ඕනී කියලා හිතුනා මචන්....
අනේ දෙවි පිහිටෙන් මට නම් ගැලපෙන කෙනා හමු වුනා නොවැ මීට අවුරුදු දෙකකට කලින්......එකම අවුල මට වඩා අවුරුදු 6ක් වැඩිමල් මගේ කොල්ලා නම්.මට නම් no problem ඒත් අපේ තාත්තා,අම්මා කැමති වෙයිද මන්දා.....අකමැති වුනත් අත් අරින්න බෑනේ..කැමති කරගන්නම වෙනවා.