ආදරය ගැන ඔබ හිතන්නේ මොනාද

Crash.Zone

Junior member
  • Jan 17, 2013
    38
    7
    8
    ආදරය ගැන ඔබ හිතන්නේ මොනාද

    :love: 1013097_390679637699249_1426088291_n.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ආදරයට සල්ලි ,ලස්සන ,බලය ...etc කිසි දෙයක් අදාල නැහැ එත් affair එකක් continue කරගෙන යන්න ගොඩක් දේවල් ඕන වෙනවා.
    කෙනකුට ආදරේ කරනවා නම් එකට එකම හේතුව වෙන්න ඕන ආදරේ විතරයි වෙන කිසිම දෙයක් වැඩක් නැහැ.
    affair එකක් continue කරගෙන යන්න නම් ගොඩක් දේවල් ඕන එත් දෙන්නට දෙන්න අවංකව ආදරේ නම් ඒවා fulfill කර ගන්න එක අමාරු නැහැ.
    affair එකක් පටන් ගන්න එකම හේතුව වෙන්න ඕන ආදරේ ඒ දේ නැතුව මොනවා තිබුනත් වැඩක් නැහැ
    :rofl:
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මට නම් ඔය ගැන මුකුත් හිතෙන්නෑ අප්පා..එපා වෙච්චම දේවල් වලින් එකක්..
     
    ආදරේ නේද????????? :) අනේ දෙවි පිහිටෙන් මට නම් ගැලපෙන කෙනා හමු වුනා නොවැ මීට අවුරුදු දෙකකට කලින්......එකම අවුල මට වඩා අවුරුදු 6ක් වැඩිමල් මගේ කොල්ලා නම්.මට නම් no problem ඒත් අපේ තාත්තා,අම්මා කැමති වෙයිද මන්දා.....අකමැති වුනත් අත් අරින්න බෑනේ..කැමති කරගන්නම වෙනවා.
    ආදරේ විදින්න ඕනෑ ගැලපෙන කෙනාගෙන් අන්න එතකොට ඔය ආදරේ පේන්න බැරි උදවියටත් ආදරේ වටිනාකම දැනේවි...තවත් එකක් ආදරේ ගත්තාම ඉතින් තාත්තා,අම්මාගේ ආදරේට සම කරන්න ඔය කාටත් බෑ නොවැ..
    :love:
     
    Last edited: