ආදරය යනු

Vegan

Member
Jun 13, 2015
83
10
0
අපි හැමෝටම අවශ්‍ය දෙයක්
ඒත් ආදරය කියන්නෙ අයිති කරගන්න එකටම නෙවෙයි
කැපකිරීම් කියන්නෙ ආදරයේ තවත් කොටසක්
කැපකිරීම් = අනෙකාගේ සතුට වෙනුවෙන් තමන් විදවීම
අවන්ක ආදරයක් නම් එකිනෙකා ලග නැතත් විශ්වාසයෙහි කිසි පලුද්දක් නොවිය යුතුය
දුරකතනයෙන් පමනක් ලව් නොකල යුතුය
ආදරයක් ලැබුන විට මිතුරන් අමතක නොකල යුතුය
ආදරවන්තයාහෝ ආදරවන්තියගේ ගුන අන් අය සමග නොපවසන්න
තනිකඩයින් ඉන්න තැන ඔවුනට තමන් තනිකරම තනිකඩයෙක් බව හගවන්න මක්නිසාද ඉරිසියාව ඇතිවිය හැකි නිසා
සැබෑ ආදරයේ දුක පමනි
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    oMJ28xM_700wa_0.gif
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    බූට් කෑවායින් පසු සැබෑ ආදරය කාටත් දුකකි..