ආදරය වේදනාවක් ද ?

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
godak ma hithata wedenawak enwa kiyala denenawa saho. kella kochara adre karath ara kollata uba ekka yalu una nisa dala yana ekak nehe gdoak durata ubava.hebei kellagen esella tharam adrayk balaporothu wenna bee ekaparatama.

thawa ekak machan kella aniwa fb eke parana kolla gena hoyai eyata godakma dukak denunoth. duken enna dena epa kellta. uba katta kagena ubata dukak thiyenwanam eka thiyagena kohomahri hitapan. enna gaman podak thniyen kiyawan ethkoata duka adui wei ;) aniwa ube karagana puluwan.
thanks machan ube wachana walata . eth mata wadiya kalin kollata adare karada kiyala mathak weddi :no:
ඉතින් ඒක හොදයිනේ.
කලින් දේවල් කියනවා කියන්නේ පහුගිය අතීතේ උන දේවල් ඔයාට හන්ගන්නේ නෑ කියන එකනේ. ඒක කොච්චර හොද දෙයක්ද?
අනික දැන් කාලේ කාගෙන්වත් ප්‍රථම ආදරයක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම කියලා මෙයාට කලින් බෝයි කෙනෙක් උන්නා කියලා ඒ කෙල්ලව දාලා යන එක නෙමේ හරි දේ. කරන්න ඔනේ ඒ කෙල්ලට කලින් කොල්ලා එයාව දාල ගියේ පිනකට කියලා එයාට හිතෙන විදිහට , ( නැත්නම් ඔයා වගේ හොද කෙනෙක් එයාට හම්බ වෙන්නේ නෑ කියන විදිහට) එයාට දැනෙන්න ආදරය කරන එකයි.
oya kiyana kathawa aththa saho. eth mata issarahata wenna thiyena deyak gana bayak thiyenne
ආදරය වේදනාවකි... ඉතිරි වන්නේ දුකක් පමණයි.. :yes:
First Love එක කාටවත්ම අමතක කරන්න බැහැ.. ඒක නිසා කියන්න බෑ.. එයා උඹගෙ කෙල්ලගෙන් සමාව ගත්තොත් ආයෙම සෙට් වෙන්නත් ඉඩ තියෙනවා.. කෙල්ලො කියන්නෙ ඉක්මනින් තීරණ වෙනස් කරන ජාතියක්.. ඒක නිසා උඹ බොක්කෙන් ලව් කරන්න යන්න එපා.. ඒකෙන් නිකන් දුක් විදින්න වෙන්නෙ.. ඒත් හරියටම කියන්න බෑ.. පරණ කොල්ලා ගැන කතා කරන එක නම් වැරදියි.. ඒකෙන් උඹට තරහා යනවා.. ඉරිසියා හිතෙනවා.. දුක හිතෙනවා..:yes::yes: තව ඉවසලා බලපං.. උඹට ජය!!
ow machan uba kiyana de thama wenne
monawa unath yaluwa ehemadeyak thiyenaawanam uba pramanayakata idapan neththm ithin waha kewa wage wei..wedi kalayak neththm dukak karata ganne nethiya ok shape1 nawaththapan..
neththm ithin pissu hedi kiwwalu..
addekimen kiyanne

nawaththala mata hitha ekalasayak thiyan innath amarui ban. meka nikan aga mula nathi wala wage
kalin kolla gana ubata kiyanawa kiyanne ubata mukuth hanganne na.
santhosa weyan.
aragena hangana kellnta wada me kella hodane :D
ow ban e kathawath aththa thamayi