Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරය වේදනාවක් වෙලා ....!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරය වේදනාවක් වෙලා ....!!!

හිත සැහැල්ලු වෙන්න මේ ත්රෙඅඩ් එක දාන්න හිතුනා ...මගේ ආදර සම්බන්දෙට දැන් අවුරුදු 6ක් වෙනවා ....අපේ ගෙදරින් මේකට මුල ඉදන්ම විරුද්ද උනා ....ඒත් මම හිතුවා පහු වෙනකොටවත් ගෙදරින් shape වෙයි කියල ...ගෙදරින් කිවුවට අපේ තාත්තා තමයි මේකට දරුණුවටම විරුද්ද ...අපේ අම්මා ටිකක් විතර කැමති මගේ girlta ...අම්මා දන්නවා මම කොච්චර ආදරෙයිද කියල ඒ ගැණු ළමයට ...ඒක නිසා තාත්තවත් shape කරන්න හැදුවට හරි ගියේ නැහැ ..අම්ම නිකන් බැනුම් අහනවා විතරයි ...අපේ තාත්තා දෙයක් හිතුවොත් හිතුවමයි ...මේකට විරුද්ද වෙන්න එක හේතුවක් හදහන් නොගැලපීම ...අනික එයාලගේ අම්ම ඇවිත් අපේ ගෙවල් ඉස්සරහ බැන්න ..ඒකට තමයි වැඩියෙන්ම කේන්තිය ...අපේ හිතවත් අය ලවුවත් තාත්තට මේක කියල තේරුම් කරන්න හැදුවට වැඩක් නැහැ ..එයා ඒක තේරුම් ගන්නේ නැහැ ...එයාගේ මතේම තමයි ...මම පවුලේ එකම ළමය නිසා ගෙදර අමතක කරන්නත් බැහැ ...මොකද මම අද තැනක ඉන්නවා නම් ඉන්නේ ඒ අපේ අම්මයි තාත්තයි නිසා ...මම දන්නවා මට උගන්නන්න එයාලා කොච්චර මහන්සි උනාද දුක් වින්දද කියල ...ඒක නිසා මට ගෙදර අමතක කරන්නත් බැහැ ....අනිත් පැත්තෙන් බලාපොරොත්තු දීල අවුරුදු 6ක් ආදරය කරපු කෙල්ල අමතක කරන්නත් බැහැ ..මම මාර ප්රශ්නෙක හිර වෙලා ඉන්නේ ...මට තේරෙන්නේ නැහැ ඇයි තාත්තා මෙහෙම කරන්නේ කියල ...මම බදින්න ඕනි මාව තේරුම් ගත්ත මගෙත් එක්ක සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් එක්ක වෙන්න ඕනිනේ ...ඒත් තාත්තට ඕනි එයාට ඕනි කරන කෙල්ලව මට බැඳලා දෙන්න ..දැන් තාත්තා මගෙත් එක්ක කතා කරන්නෙත් නැහැ මේ ප්රශ්නේ නිසා ...එයා කියන්නේ අර කෙල්ලව නම් බැදලා ගෙදර එන්න එපා එය ගෙදරින් යනවා කියල ..මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියල ....

[QUOTE="sadun2020, post: 20702030, member: 559690"] [b]ආදරය වේදනාවක් වෙලා ....!!![/b] [SIZE=4]හිත සැහැල්ලු වෙන්න මේ ත්රෙඅඩ් එක දාන්න හිතුනා ...මගේ ආදර සම්බන්දෙට දැන් අවුරුදු 6ක් වෙනවා ....අපේ ගෙදරින් මේකට මුල ඉදන්ම විරුද්ද උනා ....ඒත් මම හිතුවා පහු වෙනකොටවත් ගෙදරින් shape වෙයි කියල ...ගෙදරින් කිවුවට අපේ තාත්තා තමයි මේකට දරුණුවටම විරුද්ද ...අපේ අම්මා ටිකක් විතර කැමති මගේ girlta ...අම්මා දන්නවා මම කොච්චර ආදරෙයිද කියල ඒ ගැණු ළමයට ...ඒක නිසා තාත්තවත් shape කරන්න හැදුවට හරි ගියේ නැහැ ..අම්ම නිකන් බැනුම් අහනවා විතරයි ...අපේ තාත්තා දෙයක් හිතුවොත් හිතුවමයි ...මේකට විරුද්ද වෙන්න එක හේතුවක් හදහන් නොගැලපීම ...අනික එයාලගේ අම්ම ඇවිත් අපේ ගෙවල් ඉස්සරහ බැන්න ..ඒකට තමයි වැඩියෙන්ම කේන්තිය ...අපේ හිතවත් අය ලවුවත් තාත්තට මේක කියල තේරුම් කරන්න හැදුවට වැඩක් නැහැ ..එයා ඒක තේරුම් ගන්නේ නැහැ ...එයාගේ මතේම තමයි ...මම පවුලේ එකම ළමය නිසා ගෙදර අමතක කරන්නත් බැහැ ...මොකද මම අද තැනක ඉන්නවා නම් ඉන්නේ ඒ අපේ අම්මයි තාත්තයි නිසා ...මම දන්නවා මට උගන්නන්න එයාලා කොච්චර මහන්සි උනාද දුක් වින්දද කියල ...ඒක නිසා මට ගෙදර අමතක කරන්නත් බැහැ ....අනිත් පැත්තෙන් බලාපොරොත්තු දීල අවුරුදු 6ක් ආදරය කරපු කෙල්ල අමතක කරන්නත් බැහැ ..මම මාර ප්රශ්නෙක හිර වෙලා ඉන්නේ ...මට තේරෙන්නේ නැහැ ඇයි තාත්තා මෙහෙම කරන්නේ කියල ...මම බදින්න ඕනි මාව තේරුම් ගත්ත මගෙත් එක්ක සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් එක්ක වෙන්න ඕනිනේ ...ඒත් තාත්තට ඕනි එයාට ඕනි කරන කෙල්ලව මට බැඳලා දෙන්න ..දැන් තාත්තා මගෙත් එක්ක කතා කරන්නෙත් නැහැ මේ ප්රශ්නේ නිසා ...එයා කියන්නේ අර කෙල්ලව නම් බැදලා ගෙදර එන්න එපා එය ගෙදරින් යනවා කියල ..මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියල ....:(:(:(:( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom