ආදරය වේදනාව ජීවිතය........

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    අක්කලාට පෙම් කිරීමේ අවසානය මෙයයි.. .
    ඕක සාමාන්‍ය දෙයක් මචං ..
    ගනන් ගන්න එපා..
    :baffled: :baffled: :baffled:
     

    collhk

    Well-known member
  • ඔබ අත කිසියමි හෝ වරදක් නැත.....
    වරදක් ඇත්නමි මාගේම අතමය......
    ඔබ යළි මා හට හිමි කර ගන්නට යන්න හිතෙනවා ඇත අතීතෙට......
     

    ubuntu-10.10

    Member
    May 30, 2012
    18
    1
    0
    උබ ගැන ඇත්තටම දුකයි මචන්.. මොනවා කරන්නද ජීවිතේ හැටි ඔහොම තමා, සැප-දුක කාටත් එනවා, එක එක වෙලාවට..

    උබට හිත හදාගන්න අමාරු එක ඇත්ත, ඒත් ඒක කරන්න වෙනවා මචන්. උබට හොද කෙල්ලක් හමුවෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.
     

    collhk

    Well-known member
  • ඔව් බන් මම එහෙම හිතලා එයාගෙයි මගෙයි අනාගතේ වෙනුවෙන් පටන් ගත්ත කම්පැණි එක ට අද විශේෂ දවසක්.අද තමා අපේ කම්පැණි එක ට අපු ලොකුම deal එක අවේ.මම හිතුවේ එක මට අරගන්න බෙරිවෙඉ කියල එත අද උදේ මිටින් එක පටන් ගන්න විනාඩි 10 කලින් එය මට කතා කලා.එයට එයාගේ යාළුවා මේ විස්තරේ කියල.එය වෙනුවෙන් එයාගේ මගෙයි ආදරේ වෙනුවෙන් හොදින් ජිවත් වෙන්න කිව.තව ගොඩක් දේවල් කිව.මම කොහම හරි එක කලා.අද ඉදල අපහු මම දුක වෙන්නේ නැ.අම්මා වෙනුවෙන් මගේ නෙති උණු තාත්ත වෙනුවෙන් එයා වෙනුවෙන් මම හොදින් ජිවත් වෙනවා.තනියම වෙන කෙනෙකුට මගේ හිතේ ඉඩක් නැ එකයි.

    ma ekka duka beda ganna ekathu unu hemotama thanks.....mulu hadawathinma issarahatath ma ekka dukedi sepidi hemoma innawa nweda?
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    අක්ක බැඳලනම් අක්කත් එක්ක ආය සම්බන්ධකම් පවත්වන්න යන්න එපා. ඒකයි මගේ ඔවදන. ගිය දේ ගියා, දැන් උඹේ අනාගතේ හොඳින් හදාගනින්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,256
    2,453
    113
    37
    මටත් ලගමටත් ලගකදි ඔය වගේ සීන් එකක් ඒගෙන ආවා , වැඩේ වර්චස් වෙන්න කලින් අයින් උනා