Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
****ආදරය part-2****
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ආදරය thread එකේ part 2 ඒක දානවා

කලින් එකට වැඩිය හොද විදිහට කරන්න තමා හිතන ඉන්නේ

හැමෝටම ආදරය ගැන අත්දැකීම් ඇති

ජිවිතේ විදින්න වෙන ලොකුම දුකත් අපිට ලැබෙන්නේ ආදරය නිසා

අපි මොනාද බන් කරන්නේ

ගොඩක් වෙලාවට දුක අඩු වෙන්න බොනවා

බිවාම අපිට ඊට වඩා දුකයි වගේ නැද්ද?

තරහකාරයෙක්ටවත් දෙන්න බැරි තරම් දුකක් ආදරයට දෙන්න පුළුවන්

කාටවත් දෙන්න බැරි සතුටක් උනත් දෙන්නේ ඒ ආදරය

අපි වැඩිය ඕව කාටවත් කියන්න කැමතිත් නෑනේ බන්

එළකිරි එකේ මුනට දැකල නැති දන්නේ නැති අපිට අපි ඉන්නවා

උබ කියන ඒවා අහන ඉන්න උපදෙසක් දෙන්න උන් ඉන්නවා

උන්ව ජිවිතේටවත් දැකල නැතත් උන් උබව තනි කරන නැ

මේ thread ඒකෙන් අපි දුක පුළුවන් තරම් බෙදා ගමු

මම උනත් මේ thread එකට ලියන්නේ දුකක් තියන වෙලාවට

ඒ වෙලාවට හිතට එන දේවල් කියල දැන්ව දුක නැති වෙන්න

හැමෝටම ආරාධනා කරනවා මේ නුලට එන්න කියලා

[QUOTE="djnick, post: 20075708, member: 293474"] [SIZE="4"]ඔන්න ආදරය thread එකේ part 2 ඒක දානවා කලින් එකට වැඩිය හොද විදිහට කරන්න තමා හිතන ඉන්නේ හැමෝටම ආදරය ගැන අත්දැකීම් ඇති ජිවිතේ විදින්න වෙන ලොකුම දුකත් අපිට ලැබෙන්නේ ආදරය නිසා අපි මොනාද බන් කරන්නේ ගොඩක් වෙලාවට දුක අඩු වෙන්න බොනවා බිවාම අපිට ඊට වඩා දුකයි වගේ නැද්ද? තරහකාරයෙක්ටවත් දෙන්න බැරි තරම් දුකක් ආදරයට දෙන්න පුළුවන් කාටවත් දෙන්න බැරි සතුටක් උනත් දෙන්නේ ඒ ආදරය අපි වැඩිය ඕව කාටවත් කියන්න කැමතිත් නෑනේ බන් එළකිරි එකේ මුනට දැකල නැති දන්නේ නැති අපිට අපි ඉන්නවා උබ කියන ඒවා අහන ඉන්න උපදෙසක් දෙන්න උන් ඉන්නවා උන්ව ජිවිතේටවත් දැකල නැතත් උන් උබව තනි කරන නැ මේ thread ඒකෙන් අපි දුක පුළුවන් තරම් බෙදා ගමු මම උනත් මේ thread එකට ලියන්නේ දුකක් තියන වෙලාවට ඒ වෙලාවට හිතට එන දේවල් කියල දැන්ව දුක නැති වෙන්න හැමෝටම ආරාධනා කරනවා මේ නුලට එන්න කියලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom