ඔන්න ආදරය thread එකේ part 2 ඒක දානවා
කලින් එකට වැඩිය හොද විදිහට කරන්න තමා හිතන ඉන්නේ
හැමෝටම ආදරය ගැන අත්දැකීම් ඇති
ජිවිතේ විදින්න වෙන ලොකුම දුකත් අපිට ලැබෙන්නේ ආදරය නිසා
අපි මොනාද බන් කරන්නේ
ගොඩක් වෙලාවට දුක අඩු වෙන්න බොනවා
බිවාම අපිට ඊට වඩා දුකයි වගේ නැද්ද?
තරහකාරයෙක්ටවත් දෙන්න බැරි තරම් දුකක් ආදරයට දෙන්න පුළුවන්
කාටවත් දෙන්න බැරි සතුටක් උනත් දෙන්නේ ඒ ආදරය
අපි වැඩිය ඕව කාටවත් කියන්න කැමතිත් නෑනේ බන්
එළකිරි එකේ මුනට දැකල නැති දන්නේ නැති අපිට අපි ඉන්නවා
උබ කියන ඒවා අහන ඉන්න උපදෙසක් දෙන්න උන් ඉන්නවා
උන්ව ජිවිතේටවත් දැකල නැතත් උන් උබව තනි කරන නැ
මේ thread ඒකෙන් අපි දුක පුළුවන් තරම් බෙදා ගමු
මම උනත් මේ thread එකට ලියන්නේ දුකක් තියන වෙලාවට
ඒ වෙලාවට හිතට එන දේවල් කියල දැන්ව දුක නැති වෙන්න
හැමෝටම ආරාධනා කරනවා මේ නුලට එන්න කියලා