මැකිලා නොයේවී ......
ඔයා මං දිහා ඔයා විදිහට බලන්නේ ඇයි කියල මං දන්නවා...
"මම හිතුවටත් වඩා මෝඩ පිස්සෙක්..."
වෙන්න ඇති.. මම ආදරය කරපු එකේ ප්‍රතිපල එහෙම වෙන්න ඇති...
ඔයා මට තවමත් ආදරෙයිද.. ඔයා කවදා හරි
මට ලැබෙයි ද... ඒවාට උත්තර හොයන්න මම තවත් වෙහෙසෙන්නේ නැහැ..
ජිවිතයේ අතරමග හමුවුණු ඔයා හින්දා...... අද මම යන්නේ යන්න හිටපු
පාරක නෙවෙයි... එකට ඔයා වැරදි නැහැ... මම දන්නවා..
මම මේ යන්නේ කොහෙටද කියලවත් මං දන්නේ නෑ..
මම යන්න හිටියේ කොහෙද කියලවත් මට දැන් මතකයක් නැහැ..
මතක එකම දේ... ඒ ලස්සන අපි දෙන්නගේ හමුවීම විතරමයි...
මම කලේ හරිද.... වැරදිද... මම දන්නේ නැහැ.. එක කෙල්ලෙක් හින්දා
මගේ මුළු ජීවිතේම මම විනාස කරගන්නවද..
ඒක මම දන්නේ නැහැ.. දන්නේ මම ඒ කෙල්ලට පනටත් වැඩිය ආදරය කරපු බව විතරයි...
මේ වචන අහල පුරුදු බයිලා වෙන්න ඇති...
එත් මේ හැර වෙන කොහොම එක කියන්නද කියල මම දන්නේ නැහැ....
"මම ඔයාට ආදරෙයි.., ඔයත් මට ආදරෙයි නේද..?" ඒ කියලා
ඉල්ලගන්න ජාතියේ ආදරයක් වෙන්න ඇති...
එත් කොල්ලෝ වෙච්ච අපට උරුම ආදරේ වෙනස්..
"මම ඔයාට ආදරෙයි... ඔයාට විතරමයි.. ඔයා මට ආදරේ කරත් නැතත්...
මට මම ඔයාට හැමදාම ආදරේ කරගෙනම ඉන්නවා... හැමදාම... මැරෙනකන්..."
ඒ තමයි, මම වගේ පිස්සන්ට උරුම ආදරේ හැටි.....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඔයා මග බලන්න එපා කීවට, තවමත් පුරුද්දට මග බැලෙනවා.
ඒත් මගේ වස්තු එන්නේ නැහැ කවදාවත්ම, ඇස් රිදෙනකම් බලන් ඉදලා,,
වෙනදා යන වෙලාවට මමත් යන්නම්, මම බලා ඉන්නේ මිරිගුවක් දිහා බව මම දන්නවා, නමුත් නොලැබෙන ඒ ආදරයේ මිරිගුවට මම මියෙන තුරාම ආදරය කරනවා මගේ රත්තරං.. ටික කාලයකදී සමහරවිට මටත් නොදැනීම මේ හැමදෙයකින්ම, ඈත් වෙන්න සිදුවේවී.. ඒත් හදවතටම දැනුන මේ ආදරය කවමදාවත් අපේ හිතින්.... නැහැ මට වැරදුනා අපේ හිතින් නෙමෙයි මගේ හිතින් මැකිලා නොයේවී.. ...

Code:
මාගේ එකම සිහිනය*My One And Only Dream