ආදරය

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    ආදරය කියන දේ එක එක අය එක එක විදියටයි දකින්නෙ.. මේ විකාර පොස්ට් එක, ඒ ගැන කතා කරන්නයි..!



    2 වසරෙ පොඩි එකෙක් <හිතන්නෙ> අපෝ ඊයා..
    බිස්නස් කාරයෙක් <හිතන්නෙ> සල්ලි උල්පතක්
    දෙමාපියන් <හිතන්නෙ> මිනිමැරුමක් වගෙ
    ඉස්කොලෙ ගුරුවරු <හිතන්නෙ> ලෝකෙ තියෙන වැරදිම වැඩේ
    10 වසරෙ දික්කලිසම් අදින කොල්ලො <හිතන්නෙ> කෙල්ලෙක් දාගන්න එක තමා ගේම..
    මල්ලි <හිතන්නෙ> XXX
    අලුත් කෆල් එකක් <හිතන්නෙ> ශහ් මෙක තමා ජිවිතෙ
    පරන කෆල් එකක් <හිතන්නෙ> මොන කරුමක්ද මෙක
    බැදපු එවුන් <හිතන්නෙ> ජිවිතෙම ඉවරයි.
    පොලිසිය <හිතන්නෙ> ස්ත්රී දූශණ වගේ
    නීතීඥයො <හිතන්නෙ> නඩු නඩු
    හාමුදුරුවො <හිතන්නෙ> කාමෙසුමිච්ඡාචාරා
    කෙල්ලො <හිතන්නෙ> කොල්ලො අපෙ පස්සෙන් එන්න ඔනි..
    ෆිල්ම් හදන උන් <හිතන්නෙ> පේමන්ට් එකෙ හරි විකුණ ගත්තැහැකි
    බ්ලොගර්ස්ල <හිතන්නෙ> හිට් තියෙන්නෙ මෙව්වටනෙ.


    ගත්තේ http://freeanushka.blogspot.com/
     
    Last edited:

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    Sindu kiyana ewun > Illumata sapayuma
    Gay ewun > hujja hilata marena hati :(
    allapu gedara eka > e wage ganiyek matath hitiya nam