ආදරය_පුදුමයි

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ආදරය කියන දේ හරි පුදුමයි මට තාම මේක තේරෙන්නෑ. :( මට දැන් කල කිරිලා තියෙන්නේ. :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    මම කට්ට කලා දාගත්ත කෙල්ල යාලු.. ආයි මාව හම්බවෙන්නේ එන්නේ නැලුද? :(
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම කට්ට කලා දාගත්ත කෙල්ල යාලු.. ආයි මාව හම්බවෙන්නේ එන්නේ නැලුද? :(

    ආයි මාව හම්බ වෙන්න කෙල්ලෙක් එන්නේ නෑලු. කවදාවත් ඇවිල්ලත් නෑලු. එන්න එක්කෙනෙක් ඇත්තෙත් නෑලු.

    ඇවිල්ලා ඉතින් වැඩකුත් නෑ වගේ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    මම කට්ටා;16280079 said:
    ආයි මාව හම්බ වෙන්න කෙල්ලෙක් එන්නේ නෑලු. කවදාවත් ඇවිල්ලත් නෑලු. එන්න එක්කෙනෙක් ඇත්තෙත් නෑලු.

    ඇවිල්ලා ඉතින් වැඩකුත් නෑ වගේ.

    aah-youre-gay.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    මම කට්ටා;16280106 said:
    ohhh F*CK machan.. uba hithanawada

    මම කෙල්ලන්ට කැමති නෑ කියලා ඒක මගේ උපරිමයි මචං. උබ හිතුවද මම සෙක්ස් වලට කැමති නෑ කියලා. ඒ වුනාට තුන් වෙනි සීලය කඩන්න බෑ බන්.

    කාමයට කැමති බට් කැඩුවොත් පවු සිද්ද වෙනවා.

    :P දැන් මොක්කද උබේ ප්‍රශ්නේ? කෙල්ලක් නැති එකද? ඒවා කාලේ ආවාම සෙට් වෙයි..උබ කලින් පුදීන්නේ නැතුව හිටපන්
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :P දැන් මොක්කද උබේ ප්‍රශ්නේ? කෙල්ලක් නැති එකද? ඒවා කාලේ ආවාම සෙට් වෙයි..උබ කලින් පුදීන්නේ නැතුව හිටපන්

    oya comment eka delete karapan ban