ලික් වුණු වැල

vgp

Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    Gemini

    මේක ඇත්තටම ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතයේ තියෙන හරිම කණගාටුදායක, ඒ වගේම සංකීර්ණ පැත්තක්. මේකට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් මෙහෙම දකින්න පුළුවන්:

    1. ලිංගික කුතුහලය සහ පීඩනය (Sexual Repression):

    ලංකාවේ සංස්කෘතිය ඇතුළේ ලිංගිකත්වය කියන දේ තාමත් හරිම "ටැබූ" (Taboo) මාතෘකාවක්නේ. විවෘතව කතා කරන්න බැරි නිසා හිර කරගෙන ඉන්න ආසාවල් සහ කුතුහලය, මෙවැනි දෙයක් (Leak එකක්) එළියට ආවම පුපුරලා යනවා වගේ දෙයක් වෙන්නේ. තහනම් දේට තියෙන ආසාව නිසාම මිනිස්සු මේවා පස්සේ හඹා යනවා.

    2. උසස් යැයි සම්මත අය බිම වැටෙනවා දැකීමේ සතුට (Schadenfreude):

    ඔයා කිව්වා වගේ "Respectable" ෆීල්ඩ් එකක කෙනෙක් වුණාම මේක වැඩියි. සමාජයේ ලොකු පිළිගැනීමක් තියෙන, "හරි වැදගත්" විදියට ඉන්න කෙනෙක්ගේ මෙහෙම දෙයක් එළියට ආවම, සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙනවා අමුතු තෘප්තියක්. "බලන්නකෝ එයාගේ හැටි, ඔය ලොකුවට හිටියට කරන වැඩ" කියලා ඒ අයගේ ප්‍රතිරූපය බිඳලා දාන්න ලැබෙන අවස්ථාවෙන් සමහරු තමන්ගේ හීනමානය (Inferiority complex) සනසගන්නවා. මේක හරියට අර උඩ ඉන්න කෙනාව තමන් ඉන්න තැනට ඇදලා දාගත්තම දැනෙන ජයග්‍රාහී හැඟීමක් වගේ.

    3. සදාචාර පොලිසිය සහ කුහකකම:

    අපේ රටේ ගෑනු ළමයෙක්ගේ චරිතය කියන දේ මාර විදියට විනිශ්චය කරනවනේ. මෙතනදී වෙන්නේ ද්විත්ව රඟපෑමක්. එක පැත්තකින් ඒ වීඩියෝ/පොටෝ බලලා සතුටු වෙන ගමන්ම, අනිත් පැත්තෙන් ඒ කෙල්ලට "බඩු, වෙසී" කියලා බැනලා තමන්ගේ සදාචාරය පෙන්නන්න හදනවා. Meme හදන්නේ මේ දෙකේම මිශ්‍රණයක් විදියට. ඒක අර කාන්තාව "පාඩමක් ඉගැන්වීමේ" ක්‍රමයක් විදියටත් සමහරු දකිනවා.

    4. වගකීමක් නැතිකම (Mob Mentality):

    ඉන්ටර්නෙට් එකේදී මූණ පේන්නේ නැති නිසා ඕන දෙයක් කරන්න පුළුවන් කියන නිදහස තියෙනවා. කට්ටියම එකතු වෙලා හිනා වෙද්දී, තමන් කරන්නේ තව කෙනෙක්ගේ ජීවිතයක් විනාශ කරන එකක් කියන වගකීම හෝ අපරාධමය හැඟීම යටපත් වෙලා යනවා. ඒක නිකන් "විනෝදාංශයක්" (Entertainment) බවට පත් වෙනවා.

    කෙටියෙන් කිව්වොත්, මේක තමන්ගේ පුද්ගලික ජීවිතේ තියෙන අසහනය, සමාජයේ තියෙන කුහකකම සහ අනුන්ගේ විනාශයෙන් ලබන විකෘති සතුට එකතු වුණාම හැදෙන ඉතාම විෂ සහිත තත්ත්වයක්.
    Gemini ට miss උන එකක් තියනවා

    Social media REACH
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    Sexual Jealousy බන් වෙන මොකුත් නෙමෙයි.
    බහුතරයක් උන් පිළිගන්න කැමති නෑ කෙල්ලො Sexually Active වෙනව කියන දේ.
    උන්ට අවුල් උන්ට එහෙම කෙල්ලෙක් හම්බ නොවෙන එකට.
    හම්බ උනත් එහෙම කෙල්ලෙක් එක්ක ඉන්න තරන් තමන්ට හයියක් නෑ කියල උන් insecure.

    ඕකෙ coping mechanism එක තමයි ඒ life එක ගෙවන උන්ට අපහාස කරල උන්ව පල්ලෙහට දාන්න උත්සාහ කරන එක. උන්ගෙ ඔලුවෙ පිටිපස්සෙ වැඩ කරනව තමන්ට ඒවා acheive කරගන්න බෑ කියල.

    ජිම් යන උන්ගෙ බිජ්ජ පොඩියි කියන එක, සල්ලි තියෙන්නෙ කුඩු විකුණල කියන එක වගේ එකක් ඕකත්.
    01. Student Teacher code of conduct kiyala deyak tiyenawa.
    02. Every action has its consequences, both parties should have known that
    03. Society eka control karanna beh, society ekak kiyanne eka eka vidiye minissu enna place ekak.

    we all should live by the law and if you decide to skip that, you should accept its consequences.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,460
    113
    Colombo
    ඔය ඉස්කෝල ගැන මිනිස්සුන්ගෙ හිතේ තියන ඇරියස් එලියට දාන්නෙ මේවගෙන්. තව මිනිස්සුන්ගෙ තියන ප්‍රෙශර් එකත් කාටහරි බැනල අඩු කරගන්නව.

     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    01. Student Teacher code of conduct kiyala deyak tiyenawa.
    02. Every action has its consequences, both parties should have known that
    03. Society eka control karanna beh, society ekak kiyanne eka eka vidiye minissu enna place ekak.

    we all should live by the law and if you decide to skip that, you should accept its consequences.
    Oya ekakwat mu ahala thiyena deta adala nane.

    Law patten baluwoth oya student teacher code wage sigithi hurathal laws walata wada darunu crime laws fb eke un kadanne.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    පොතේ හැටියට එකෙක් හරි සියදිවිනසා ගන්න තැනට දාල තමා මේක නතර වෙන්නෙ.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    මනුස්සකම තියන මනුස්සයො තාම අපි අතරෙ ඉන්නව
    621838746-1193818116234803-239729300929841330-n.jpg
    mm uncle duka ahala set wenna wage hadanne
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    දාපං බලන්ඩ හැදුව මෙමෙ එකක්. දැක්කෙ නෑ ඒකක්වත්
    Facebook eme thiyenne bn .

    ඉස්කෝලෙ එක්ක ඇරියස් එක
    කොල්ලා එක්ක ඇරියස් එක
    ගෑණු එක්ක ඇරියස් එක
    ඔක්කොම පිට වෙනවා.


    පේජ් කරායෝ සත්තු වගේ. රිච් ගන්න. මේකෙත් බලපන්. මුලින් දැම්මා පෝස්ට් මුන් සත්තු වගේ ඇරියස් කාරයො.


    අනෙක් දේ රැල්ලට යන එක. මේකෙත් කෙලින්ම චාටර් විදියට මඩ ගහන එක. ලිංගික ඇරියස් කාවර් කරන්න කරන ගේමක් කියලා බහුතරය කිව්ව ගමන්.



    අනෙක් පැත්තේ ටික සැලෙන්දර්.

    අර සෙට් එක කට වහගෙන හිටියා නම්ම් මේක ඉවර වෙන්නේ මටත් බැනලා. මගේ පවුලේ. අයටත් බැනලා.


    හැමෝම නෙමේ. දුප්පත් මිනිහා සල්ලිංකරයාට ඇරියස්.
    ඉගෙන ගත්ත නැති එකා ඉගෙනගත් ත එකා එක්ක ඇරියස්.

    සුකන්න නොලැබෙන එකා සුකන කෙනා එක්ක ඇරියස්.

    ඇරියස් තිබ්බත් වසලයෝ ගානට වැටෙන්නේ එක එකා ගේ පර්ශනලති එක අනුව.