ලික් වුණු වැල

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    හුදෙක් දැනගැනීම පිණිසයි.

    ගුරුවරයා ළමයයි අතර ඕවගේ ගනුදෙනුවක් එන එක අසම්මතයක් තමයි . ඒ උනාට මම මේක පින්තූර ප්‍රසිද්ධ කරලා අර කොල්ලගේshare කරලා මේමේ හදලා

    ටීචර්ස්ලගේ පවුලේ පින්තූර බලලා ඒ වගේම ශෙයා කරලා

    මොකක්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට මට ඒක තේරෙන්නෑ

    ලික්බලනවා අනිවාර්යෙන් බලනවා මේක බලපංකර යාලුවේ අතර ශෙයා කරනවා. එතනින් එහාට උන්ට මඩ ගහලා පිචන්. කරලා. ගන්න දේ මොකක් කියලද උබලා හිතන්නේ ?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    බඩු ගියාම දාන ත්‍රෙඩ් #1

    උබ අතේ ගගා. මුන්ගේ පින්තූර fb share කරනවාද ?
    D4s9ok0l.jpg
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    දැන් උබ කියන්නේ ඔහොම ෆොටෝ ශයාර් කරලා පවුලේ වුන්ගේ ෆොටෝ share කරලා කරන වැඩේ හර් කියලා.ද ?

    බඩු යවන්න කලින් හරි පස්සේ හරි කමක් නැහැ ඒ.

    උබ හිතන දෙන්කියන් හුදෙක් දැනගැනීම පිණිස.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    දැන් උබ කියන්නේ ඔහොම ෆොටෝ ශයාර් කරලා පවුලේ වුන්ගේ ෆොටෝ share කරලා කරන වැඩේ හර් කියලා.ද ?

    බඩු යවන්න කලින් හරි පස්සේ හරි කමක් නැහැ ඒ.

    උබ හිතන දෙන්කියන් හුදෙක් දැනගැනීම පිණිස.
    ලීක් වෙන තැනට වැඩකරලා

    ඒක ශෙයා වෙනකොට ශෙයා කරන උන් වැරදි?

    අනේ #කෝ :angry:
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ලීක් වෙන තැනට වැඩකරලා

    ඒක ශෙයා වෙනකොට ශෙයා කරන උන් වැරදි?

    අනේ #කෝ :angry:

    එහෙම හිතෙන එක නම් ලිංගික ඇරියස් එකක්.

    වැරදුනා ම. තලලා පෙලෙලා පොඩි කරලා දාන්න ඕනේ මානසිකත්වය
     
    • Like
    Reactions: patiencefox

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    හුදෙක් දැනගැනීම පිණිසයි.

    ගුරුවරයා ළමයයි අතර ඕවගේ ගනුදෙනුවක් එන එක අසම්මතයක් තමයි . ඒ උනාට මම මේක පින්තූර ප්‍රසිද්ධ කරලා අර කොල්ලගේshare කරලා මේමේ හදලා

    ටීචර්ස්ලගේ පවුලේ පින්තූර බලලා ඒ වගේම ශෙයා කරලා

    මොකක්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට මට ඒක තේරෙන්නෑ

    ලික්බලනවා අනිවාර්යෙන් බලනවා මේක බලපංකර යාලුවේ අතර ශෙයා කරනවා. එතනින් එහාට උන්ට මඩ ගහලා පිචන්. කරලා. ගන්න දේ මොකක් කියලද උබලා හිතන්නේ ?
    උඹ එක්කෝ ටොපාගේ හරි දාර බඩු හතරේ හරි ගැවිච්ච එකෙක් (එහෙම නම් හිත් රිදෙන එක සමාන්‍යයි)
    නැත්නම් බලලා බඩු ගිහින් කලකිරුණ එකෙක්.
     
    • Haha
    Reactions: Lion-0

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    Sexual Jealousy බන් වෙන මොකුත් නෙමෙයි.
    බහුතරයක් උන් පිළිගන්න කැමති නෑ කෙල්ලො Sexually Active වෙනව කියන දේ.
    උන්ට අවුල් උන්ට එහෙම කෙල්ලෙක් හම්බ නොවෙන එකට.
    හම්බ උනත් එහෙම කෙල්ලෙක් එක්ක ඉන්න තරන් තමන්ට හයියක් නෑ කියල උන් insecure.

    ඕකෙ coping mechanism එක තමයි ඒ life එක ගෙවන උන්ට අපහාස කරල උන්ව පල්ලෙහට දාන්න උත්සාහ කරන එක. උන්ගෙ ඔලුවෙ පිටිපස්සෙ වැඩ කරනව තමන්ට ඒවා acheive කරගන්න බෑ කියල.

    ජිම් යන උන්ගෙ බිජ්ජ පොඩියි කියන එක, සල්ලි තියෙන්නෙ කුඩු විකුණල කියන එක වගේ එකක් ඕකත්.
     
    අනිවාර්යෙන් මේක තමයි හේතුව.

    වැලක් share කරන එක වැරදි හැබැයි අවුලක් නැහැ ආශාවට බලනවා.

    තමන්ගේ ආතල් එක අරගෙන පැත්තට වෙනවාට වඩා.

    පෞද්ගලිකව. නම් ගම් පවුලේ තොරතුරු. වාසගම එක්කම සේයාර් කරලා.

    මොනාද බලාපොරොත්තු වෙන්නේ. අර කිව්ව තමනට ගන්න බැරි දේ මුන් ගත්තාම නලියන නිසා.

    වෙන මුකුත් නෙමේ වසල කම. වැටුණු මිනිහෙක්ට ගහලා. එදා වේල දෝපමින් ආතල් එක ගන්නවා.

    දකුණු ආසියාවේ මේ දෙනම් වෙනවා. දන්නවා. වෙන දියුණු කියන රටවලත්. වැලක් සේයාර් වුණාම. වාසගම ඉදන්ම හොයලා. සොසල් මිඩ්යා මඩ ඇරියස් කාවර් වෙන එක වෙන්වාද
     
    • Like
    Reactions: patiencefox

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    හුදෙක් දැනගැනීම පිණිසයි.

    ගුරුවරයා ළමයයි අතර ඕවගේ ගනුදෙනුවක් එන එක අසම්මතයක් තමයි . ඒ උනාට මම මේක පින්තූර ප්‍රසිද්ධ කරලා අර කොල්ලගේshare කරලා මේමේ හදලා

    ටීචර්ස්ලගේ පවුලේ පින්තූර බලලා ඒ වගේම ශෙයා කරලා

    මොකක්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට මට ඒක තේරෙන්නෑ

    ලික්බලනවා අනිවාර්යෙන් බලනවා මේක බලපංකර යාලුවේ අතර ශෙයා කරනවා. එතනින් එහාට උන්ට මඩ ගහලා පිචන්. කරලා. ගන්න දේ මොකක් කියලද උබලා හිතන්නේ ?

    https://www.google.com/search?q=how to pronounce meme
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    උඹ එක්කෝ ටොපාගේ හරි දාර බඩු හතරේ හරි ගැවිච්ච එකෙක් (එහෙම නම් හිත් රිදෙන එක සමාන්‍යයි)
    නැත්නම් බලලා බඩු ගිහින් කලකිරුණ එකෙක්.

    බලලා බඩු යවලා ගන්න ආතල් එක වෙනයි.

    වාසගම එක්කම පවුලේ පිටින් මඩ ගහන එක වෙනයි. .
    පවුලේ පින්තූර share කරලා. මොන ද බන් බලාපොරොත්තු. වෙන්නේ. අරූ තාම පොඩි කොල්ලෙක්. අනෙක. වුගේ ජිවිතේ ම බාගයක් ඉවරයි. මිස් ලාගේ ළමයි ගේ ඉදන්ම ඉවරයි.

    මම නම් නාදායෙක් නෙමේ.

    උබටත් ඕනේ නතින්දේයක් නැහැ.

    උබ සියල්ල දත් නේ කියපන් බලන්න මේකේ උත්තරය.

    වැල share කරන එක නෙමේ
    ------ Post added on Jan 27, 2026 at 1:41 AM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,169
    7,704
    113
    Sexual Jealousy බන් වෙන මොකුත් නෙමෙයි.
    බහුතරයක් උන් පිළිගන්න කැමති නෑ කෙල්ලො Sexually Active වෙනව කියන දේ.
    උන්ට අවුල් උන්ට එහෙම කෙල්ලෙක් හම්බ නොවෙන එකට.
    හම්බ උනත් එහෙම කෙල්ලෙක් එක්ක ඉන්න තරන් තමන්ට හයියක් නෑ කියල උන් insecure.

    ඕකෙ coping mechanism එක තමයි ඒ life එක ගෙවන උන්ට අපහාස කරල උන්ව පල්ලෙහට දාන්න උත්සාහ කරන එක. උන්ගෙ ඔලුවෙ පිටිපස්සෙ වැඩ කරනව තමන්ට ඒවා acheive කරගන්න බෑ කියල.

    ජිම් යන උන්ගෙ බිජ්ජ පොඩියි කියන එක, සල්ලි තියෙන්නෙ කුඩු විකුණල කියන එක වගේ එකක් ඕකත්.
    @Giant @nevermindNevergiveup
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    හුදෙක් දැනගැනීම පිණිසයි.

    ගුරුවරයා ළමයයි අතර ඕවගේ ගනුදෙනුවක් එන එක අසම්මතයක් තමයි . ඒ උනාට මම මේක පින්තූර ප්‍රසිද්ධ කරලා අර කොල්ලගේshare කරලා මේමේ හදලා

    ටීචර්ස්ලගේ පවුලේ පින්තූර බලලා ඒ වගේම ශෙයා කරලා

    මොකක්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට මට ඒක තේරෙන්නෑ

    ලික්බලනවා අනිවාර්යෙන් බලනවා මේක බලපංකර යාලුවේ අතර ශෙයා කරනවා. එතනින් එහාට උන්ට මඩ ගහලා පිචන්. කරලා. ගන්න දේ මොකක් කියලද උබලා හිතන්නේ ?
    ඉස්කෝලේ කාලෙ මිස්ල දිහා බලං ලැට් වලට වෙලා අතේ ගහ ගහ ඉදපු උන්ට මේ වගේ එකක් දැක්කම අර පොඩි කාලෙ ඉදන් ආපු ඇරියස් ඔක්කොම කවර් කරගන්න හිතෙනව.

    ඉස්කෝලෙ කාලෙත් ඕවගේ ගේම් දීපු කොල්ලෙක් නම් ඌ ඕක ගැන Meme හද හද නටන්නේ නෑ.

    Sexual Jealousy බන් වෙන මොකුත් නෙමෙයි.
    බහුතරයක් උන් පිළිගන්න කැමති නෑ කෙල්ලො Sexually Active වෙනව කියන දේ.
    උන්ට අවුල් උන්ට එහෙම කෙල්ලෙක් හම්බ නොවෙන එකට.
    හම්බ උනත් එහෙම කෙල්ලෙක් එක්ක ඉන්න තරන් තමන්ට හයියක් නෑ කියල උන් insecure.

    ඕකෙ coping mechanism එක තමයි ඒ life එක ගෙවන උන්ට අපහාස කරල උන්ව පල්ලෙහට දාන්න උත්සාහ කරන එක. උන්ගෙ ඔලුවෙ පිටිපස්සෙ වැඩ කරනව තමන්ට ඒවා acheive කරගන්න බෑ කියල.

    ජිම් යන උන්ගෙ බිජ්ජ පොඩියි කියන එක, සල්ලි තියෙන්නෙ කුඩු විකුණල කියන එක වගේ එකක් ඕකත්.
    100% Truth.

    මිනිස්සුන්ගෙ ජීවිත වල වැඩි හරියක් තියන්නේ Coping තමයි.
    සල්ලි තියන උන් අපායේ යනව. සල්ලි තියන උන්ට සතුට නෑ. වගේ ඒව කියන්නෙත් මේකෙම Versions තමයි.
    ආගම් උනත් හැදිල තියන්නෙ බහුතර මහජනයාට Cope කරගන්න උදව්වක් විදිහට.

    If you are a winner. You stop seeing the world this way.

    ------ Post added on Jan 27, 2026 at 1:47 AM
     
    • Like
    Reactions: GobbaSira

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    බලලා බඩු යවලා ගන්න ආතල් එක වෙනයි.

    වාසගම එක්කම පවුලේ පිටින් මඩ ගහන එක වෙනයි. .
    පවුලේ පින්තූර share කරලා. මොන ද බන් බලාපොරොත්තු. වෙන්නේ. අරූ තාම පොඩි කොල්ලෙක්. අනෙක. වුගේ ජිවිතේ ම බාගයක් ඉවරයි. මිස් ලාගේ ළමයි ගේ ඉදන්ම ඉවරයි.

    මම නම් නාදායෙක් නෙමේ.

    උබටත් ඕනේ නතින්දේයක් නැහැ.

    උබ සියල්ල දත් නේ කියපන් බලන්න මේකේ උත්තරය.

    වැල share කරන එක නෙමේ
    ------ Post added on Jan 27, 2026 at 1:41 AM
    Gemini

    මේක ඇත්තටම ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතයේ තියෙන හරිම කණගාටුදායක, ඒ වගේම සංකීර්ණ පැත්තක්. මේකට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් මෙහෙම දකින්න පුළුවන්:

    1. ලිංගික කුතුහලය සහ පීඩනය (Sexual Repression):

    ලංකාවේ සංස්කෘතිය ඇතුළේ ලිංගිකත්වය කියන දේ තාමත් හරිම "ටැබූ" (Taboo) මාතෘකාවක්නේ. විවෘතව කතා කරන්න බැරි නිසා හිර කරගෙන ඉන්න ආසාවල් සහ කුතුහලය, මෙවැනි දෙයක් (Leak එකක්) එළියට ආවම පුපුරලා යනවා වගේ දෙයක් වෙන්නේ. තහනම් දේට තියෙන ආසාව නිසාම මිනිස්සු මේවා පස්සේ හඹා යනවා.

    2. උසස් යැයි සම්මත අය බිම වැටෙනවා දැකීමේ සතුට (Schadenfreude):

    ඔයා කිව්වා වගේ "Respectable" ෆීල්ඩ් එකක කෙනෙක් වුණාම මේක වැඩියි. සමාජයේ ලොකු පිළිගැනීමක් තියෙන, "හරි වැදගත්" විදියට ඉන්න කෙනෙක්ගේ මෙහෙම දෙයක් එළියට ආවම, සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙනවා අමුතු තෘප්තියක්. "බලන්නකෝ එයාගේ හැටි, ඔය ලොකුවට හිටියට කරන වැඩ" කියලා ඒ අයගේ ප්‍රතිරූපය බිඳලා දාන්න ලැබෙන අවස්ථාවෙන් සමහරු තමන්ගේ හීනමානය (Inferiority complex) සනසගන්නවා. මේක හරියට අර උඩ ඉන්න කෙනාව තමන් ඉන්න තැනට ඇදලා දාගත්තම දැනෙන ජයග්‍රාහී හැඟීමක් වගේ.

    3. සදාචාර පොලිසිය සහ කුහකකම:

    අපේ රටේ ගෑනු ළමයෙක්ගේ චරිතය කියන දේ මාර විදියට විනිශ්චය කරනවනේ. මෙතනදී වෙන්නේ ද්විත්ව රඟපෑමක්. එක පැත්තකින් ඒ වීඩියෝ/පොටෝ බලලා සතුටු වෙන ගමන්ම, අනිත් පැත්තෙන් ඒ කෙල්ලට "බඩු, වෙසී" කියලා බැනලා තමන්ගේ සදාචාරය පෙන්නන්න හදනවා. Meme හදන්නේ මේ දෙකේම මිශ්‍රණයක් විදියට. ඒක අර කාන්තාව "පාඩමක් ඉගැන්වීමේ" ක්‍රමයක් විදියටත් සමහරු දකිනවා.

    4. වගකීමක් නැතිකම (Mob Mentality):

    ඉන්ටර්නෙට් එකේදී මූණ පේන්නේ නැති නිසා ඕන දෙයක් කරන්න පුළුවන් කියන නිදහස තියෙනවා. කට්ටියම එකතු වෙලා හිනා වෙද්දී, තමන් කරන්නේ තව කෙනෙක්ගේ ජීවිතයක් විනාශ කරන එකක් කියන වගකීම හෝ අපරාධමය හැඟීම යටපත් වෙලා යනවා. ඒක නිකන් "විනෝදාංශයක්" (Entertainment) බවට පත් වෙනවා.

    කෙටියෙන් කිව්වොත්, මේක තමන්ගේ පුද්ගලික ජීවිතේ තියෙන අසහනය, සමාජයේ තියෙන කුහකකම සහ අනුන්ගේ විනාශයෙන් ලබන විකෘති සතුට එකතු වුණාම හැදෙන ඉතාම විෂ සහිත තත්ත්වයක්.