ආදරය_සහ_බුදුදහම

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කාරණා 8 කින් ස්ත්‍රියක් ගැබ් ගන්න පුලුවන් කියලා පූජාවලියේ තියෙනවා කියලා කිව්වා නේ? මට ඒ කාරණා 8 කාට හරි දෙන්න පුලුවන්ද?