ආදරවන්තයින්ගේ දිනය ළඟදීම එනවා.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආදරවන්තයින්ගේ දිනය ළඟදීම එනවා.



    ආදරවන්තයින්ගේ දිනය ළඟදීම එනවා.

    මම නම් සූදානම් වෙලා ඉන්නේ. ආදරවන්තිය නුවරළියේ ඉන්න නිසා තනියම තමා යන්න වෙන්නේ මට.

    BNqtv4V.jpg




    විසේ කුරුට්ටා කුරුණැගල හරහා යන්නේ...

    අපේ ආදරවන්තයො වන්තියො එදාට සෙට් වෙමු.

    ඩීජේ ලයිට්, සවුන්ඩ් සරවුන්ඩ් සිස්ටම්, වයිෆයි, ලස්සනම ලස්සන සින්දු 18 ක හෝන් සද්දේ වගේම නුවර එළියේ බස් ඔක්කොගෙම එකතුවෙන් බස් සන්දර්ශනේකුත් තියෙනවා.

    සෙල්ෆි ගහන්න එහෙම එන්න. :yes:


     
    • Like
    Reactions: saja and LazyLizard

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    හානේ විසේ කුරුට්ටා යන්නේ අපේ ගෙවල් පැත්තෙන් :shocked: අපේ ගමටත් ලොකු ආඩම්බරයක් :love:

    උඹ කොහෙද ඉන්නේ?
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    අපේ බස් ගෘප් එකෙන් අහන්න ඕනේ ඇත්තට ඇයි දම් රැජින එන්නේ නැත්තේ කියලා :yes:

    Dam rajina edata kotuwak paninna yanawalu