ඒක තැන අනුව වෙනස් වෙනවා. නිතරම හම්බ වෙන තැනක් නම් ඒ කියන්නේ Class එකකදි වගේ නම්
නිතරම උබේ දිහා බලයි, උබ හැරිලා බැලුවම ලැජ්ජ වෙලා අහක බලයි නැත්නම් එක දිගටම බලාගෙන ඉදියි නමුත් එක පාරටම ගස්සලා අහක බලාගත්තොත් එතන තියෙන්නේ ආඩම්බර කම නැත්නම් අකමැත්ත. තව ටිකක් energetic සහා වැඩියේ ලැජ්ජ නැති කෙල්ලෙක් නම් උබට උදව් කරන්න ඉදිරිපත්වෙයි, අහයි නිතරම එක එක ප්‍රශ්ණ ඒවා අදාළ නැති වුනත්. නමුත් එහෙම වෙන්නේ ටිකක් යාළුවෙක් වගේ / අදුරනවා නම් නම් විතරයි නැත්නම් දන්නේ නැත්නම් වැඩියේ කෙල්ල ළගට එන්නේ නෑ මේ වගේ අහන්න වත්. නමුත් මිනිස්සු කියන්නේ සංකීර්ණ සත්වයන් වර්ගයක් ඉතින් මේක වෙනස් වෙන්න පුලුවන්.