අවුරුදු 25යි, අවසර අරගෙන හෙට මැරෙනවාලු

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ඕක කරපු උන් හොයලා පැරලයිස් වෙනකන් දස වද දෙන්න ඕන.

    "Her father and his lawyers used the lack of criminal reports and her history of mental health conditions (including depression, OCD, and a personality disorder) to argue that her claims might be part of a "distorted reality" and that she lacked the capacity to make a life-ending decision."
     
    • Like
    Reactions: Sen-lu

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,946
    21,469
    113
    හරිම දුකයි. පව් බන් හරිම අසාධාරණ ලෝකයක්. බුද්ධහගමේ විදිහට ප්‍රාර්ථනා කරොත් මම දැනට රැස්කරගත්තු පින් තියේ නම් ඒ ටික අරන් මේ කෙල්ල මේ වගේ දේවල් වලට මුහුණ නොදෙන සාධාරණ රටක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකිගෙ මූණ දැක්කම දුක හිතෙනවා
    උබේ නියම version එක:
    කැරිම දුකයි. ඉදකින් හුත්තෝ හුකන ලෝකයක්.. see more
     
    • Sad
    Reactions: Candid-B

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,625
    14,721
    113
    35
    Spain
    මහා හුකන නීති නෙ බන්, මේ කෙල්ල මානසික ආබාධිතයෙක් නම් මෙකි කොහොමද හොඳ සිහියෙන් මේ ඉල්ලීම කළා කියන්නේ? මානසික රෝගියෙක්ට පියවි සිහියෙන් තීරණයක් ගන්න බෑ නෙ? මේ අසරණීට බෙහෙත් දීල ජීවිතේ ඉතුරු ටික සතුටෙන් ඉන්න සළස්වන්න බැරිද.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    mn suggest karannr minissu marana eka marenna hadana eka legalize karana eka neme.

    eyat a permanent memory wipe ekak karana widihak.

    thaw chance ekak denna puluwan jwath wenna eken
    මෝහනය එහෙම කරලා ඒ bad memories අයින් කරන්න බැරිද දන්නේ නෑ නේ බන්, මොනා උනත් ජිවිතයක් නේ :(
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    මෝහනය එහෙම කරලා ඒ bad memories අයින් කරන්න බැරිද දන්නේ නෑ නේ බන්, මොනා උනත් ජිවිතයක් නේ :(

    ow bn

    anik ayatath advice karala me manussayata isolate wela hari jiwath wenna dunna nm
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    ow bn

    anik ayatath advice karala me manussayata isolate wela hari jiwath wenna dunna nm
    එහෙම isolate වෙලා නම් ඉන්න බැරුව ඇති බන් ඊට සැපයි මැරිලා යන එක කියල හිතිලා වෙන්න ඇති ඕක කරනවා ඇත්තේ :sorry:
     
    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    731
    681
    93
    ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තම දෙමව්පියන් කළ ඉල්ලීම පිළිගැනීමෙන් පසු ජීවිත ආධාරකය ඉවත් කරන ලද ඉන්දීය තරුණයෙකු මිය ගොස් තිබේ.

    හරිෂ් රනාගේ නඩුව ඉන්දියාවේ අධිකරණයක් විසින් ජීවිතාරක්ෂක වෛද්‍ය ප්‍රතිකාර නැවැත්වීම හෝ නොදීම යන අර්ථය ඇති අක්‍රීය අනායාස මරණයකට අවසර දුන් පළමු උදාහරණය යි.BBC Sinhala
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,137
    113
    p0604d94.jpg
    Effective time?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තම දෙමව්පියන් කළ ඉල්ලීම පිළිගැනීමෙන් පසු ජීවිත ආධාරකය ඉවත් කරන ලද ඉන්දීය තරුණයෙකු මිය ගොස් තිබේ.

    හරිෂ් රනාගේ නඩුව ඉන්දියාවේ අධිකරණයක් විසින් ජීවිතාරක්ෂක වෛද්‍ය ප්‍රතිකාර නැවැත්වීම හෝ නොදීම යන අර්ථය ඇති අක්‍රීය අනායාස මරණයකට අවසර දුන් පළමු උදාහරණය යි.BBC Sinhala

    මේක ඕනතරං ලංකාවෙත් වෙන දෙයක්. ඒකට අදාළ කෙනාට ඉල්ලීම් කරන්න තියා ඇහැක් ඇරල බලන්නවත් බෑනෙ.

    ඔය වගේ එකක් ගැන නෙවෙයි මේකෙ කියන්නෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    හරි ඉතින් මේ ට්‍රැක් කියලා තිටයෙන්නේ.....

    'ඇය දූෂණයට ලක්වීමට පෙර "ස්පාඤ්ඤ මානසික සෞඛ්‍ය පද්ධතිය මත යැපෙමින්" සිටියාය.'
    මාන්සික සෞක්‍ය ගැන වැඩි ඕන නැති අවධානයක් දෙන වටවල පිස්සොත් වැඩියි. මොකත ඕව මත යැපෙන්න පුලුවන්. යැපෙන්න ගිහින් ඇත්තටම මානසික ලෙඩ හදාගන්නව.
    මෙතනනම් යුරෝපෙ මරු ආතල් දෙන්න. Government sponsored suicide.

    යුරෝපෙ නශ්ඨ වෙන්න ලඟයි. ඒවගෙ ලක්ෂන ඔය
     
    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    mn suggest karannr minissu marana eka marenna hadana eka legalize karana eka neme.

    eyat a permanent memory wipe ekak karana widihak.

    thaw chance ekak denna puluwan jwath wenna eken
    ඇයි ඉතින් එහෙම කරන්නෙ. එයා කැමති මැරෙන්නනම් එයාගෙ wish එකට ගරු කරල එයාට මැරෙන්න ඉඩදෙන්න ඕනි

    මාන්සික සෞක්‍ය ගැන වැඩි ඕන නැති අවධානයක් දෙන වටවල පිස්සොත් වැඩියි. මොකත ඕව මත යැපෙන්න පුලුවන්. යැපෙන්න ගිහින් ඇත්තටම මානසික ලෙඩ හදාගන්නව.
    මෙතනනම් යුරෝපෙ මරු ආතල් දෙන්න. Government sponsored suicide.

    යුරෝපෙ නශ්ඨ වෙන්න ලඟයි. ඒවගෙ ලක්ෂන ඔය
    අපි ඉපදෙන්නෙ අපි තීරණය කරල නෙමේනෙ. ඒ නිසා ජීවත්වෙනවද මැරෙනවද කියලත් තීරනය කරන්න මනුස්සයෙක්ට freedom එක තියෙන්නෙ ඕනි.
    ------ Post added on Mar 27, 2026 at 10:18 AM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,936
    18,045
    113
    ඔය රටවල් වල උන්ට තමන්ගේ රටේ උන්ගේ ප්‍රශ්න විසන්දනවට වඩා උන්ට depression නං මැරෙන්න අවසර දෙන එක ලේසි. උන්ගේ නායකයෝ බැංකු ටික නඩත්තු කරන්න ඩොලර් ට්‍රිලියන ගණන් වියදන් කරන් යුද්ද කරනවා. රටේ උන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව suicide කරගන්නවා.
     
    • Like
    Reactions: RealityOfX

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    සක්කිලි තම්බි නම් 1000 ගණන් මිනිස්සු මරනවා ආණ්ඩුව එපා කියල පාරට ආවමත් ..

    euthanasia වගේ ඒවා තාම dark ages වල ඉන්න උන්ට කොහොමත් තේරෙන්නේ නැහැ ...